Janaka Ambagala Damro Welfare
@Damro welfare
08/09/2026
Damro සපුගස්තැන්න කර්මාන්ත ශාලාවේ වසර 15 ක් සේවය කර විශ්‍රාම දිවියට පාතැබූ පී පී කුමාරසිරි මහතාට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !
Damro Sales awards ceremony @ Garand Epitome - Kurunegala on 27.08.2026
22/08/2026
Damro ඌරපොල කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවාසී දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන පරිඝනක පාටමාලාව අවසානයේ සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය.
Final exam-2026(IT-practical)
Damro Community service center- Kotadeniyawa
Damro කොටදෙණියාව කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවාසී දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන පරිඝනක පාටමාලාව .
07.08.2026
06/08/2026
Damro දම්බදෙනිය කර්මාන්ත ශාලාවේ වසර 16ක් සේවය කර විශ්‍රාම දිවියට පා තැබූ උපුල් රනසින්හ මහතාට සුව බර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !
04/08/2026
Damro ලෝලුවාගොඩ කර්මාන්ත ශාලාවේ වසර 25ක් සේවය කර විශ්‍රාම දිවියට පාතැබූ අනුර ජයසිංහ මහතාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !
Category
Website
Address
Nittambuwa
11116
Alerts
Be the first to know and let us send you an email when Janaka Ambagala Damro Welfare posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.