Herbline with lashi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herbline with lashi, Health/Beauty, Kurunegala, Nikaweratiya.
08/05/2022
WhatsApp 0741069205
05/05/2022
Pigmentation ගැටලු නිසා ඔබත් වදවිදිනවාද...???😥
🌿මෙන්න විසදුම..😍😍😍😍😍
🔶මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්..
🔶සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්..
🔶ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්..
🔶Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්..
🔶හිරු එලියට සම පිච්චිලා නම්...
🔶ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
😍Gluta Arbuteen Anti Blemish Pigmentation Night Cream 😍
50 g Rs 1950/=
🚚🚚Cash on delivery🚚🚚
ඩිලිවරි ගාස්තු
කොලඹ-200
අනෙකුත් දිස්ත්‍රික්ක -300
☎️මිලදී ගැනීමට Inbox හෝ
Whats app msg එකක් දාන්න
05/05/2022
04/05/2022
Hama dema ganan me kale .. herbline nispadana wala pamanak milehi kisidu wenasak sidukara nometha .... Herbline වෙතින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදන pelak
04/05/2022
🌼🌼සුන්දරත්වයේ දේශීය රහස🌼🌼
නිල් කටරොලු මලින් නිෂ්පාදනය කරන ලද Herbline වෙතින් හඳුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන
🎀 Nil Katarolu Body Lotion
🎀 Nil Katarolu Face Wash
👉සම පැහැපත් කරගන්න
👉ලප කැළැල් නැති කරගන්න
👉මූණ වගේම මුළු සිරුරම එකම පාටක් කරගන්න
👉නිරෝගී සුන්දර පැහැපත් සමක් ලබාගන්න
🛍️☎️ඔබත් අදම අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන දේශීය ඖෂධ යොදා ගනිමින් නිෂ්පාදිත Herbline නිෂ්පාදන ඇණවුම් කරන්න
03/05/2022
💜තද පාට ඇදුමක් අදින්න බැරිද ?
💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ?
💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ?
💜මේ එයට හොදම විසදුම
💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි .
💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා
💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා.
💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා .
💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ .
💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි .
💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ.
🌿Net Value :200ml
🌿Anti Dandruff Shampoo: Rs.769/=
🌿Anti Dandruff Conditioner: Rs: 879/=
ඇනවුම් කිරීම සදහා inbox හෝ whatsapp මැසේජ් කරන්න 📩📞
Cash on delivery 🚚🚚
Colombo area 200/=
Out of colombo 300/=
01/05/2022
🌟ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
Gold night cream 50 g rs 2450/=
Pigmentation cream 50 g Rs 1950
Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක..
Inbox or whtasapp
01/05/2022
Obath pawichchi karalama wenasa ath widinna 🤩🤩🤩🤩🤩
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Nikaweratiya
Alerts
Be the first to know and let us send you an email when Herbline with lashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.