Maheshi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maheshi, Makeup artist, katana rode negombo, Negombo.
MASHI MIND by Maheshi ✨
Beauty Student | Future Makeup Artist
💄 Services:
Natural Makeup | Party Makeup | Bridal Makeup
Hair Styling | Gift Boxes 🎁
📍 Location: Katana, Negombo
📩 DM for Bookings & Price
🎓 Training in Progress
Follow for Makeup Tips
Apply face pack
13/07/2026
එක්ක එකතු වෙලා ලස්සන් වෙන්න කැමති කෙල්ලන්ට කොල්ලන්ට ඔන්න ගෙනාවා සුපිරි pradact එකක්. මම try කරලා results එක පහල පොටො එකෙ බලන්න.
✨ Roomy Beauty Cream - Rs. 3000 ✨
ඔයාගෙ Glow එකට අපේ Promise එක 💕
✅ Skin Bright & Glowing
✅ Dark Spots / Acne Marks අඩු කරනවා
✅ Soft & Hydrated Skin
💰 Price: Rs. 3000
🚚 Islandwide Delivery - දුර අනුව charge
📍 Negombo Pick-up Free: Katana Road
Order කරන්න DM / WhatsApp 📩
Beauti With Mashi - Maheshi Kaushalya
13/07/2026
පෙඩිකිව් එකක් කරන්න ඉගෙනගමු.
💅 `Pedicure කරන හැටි Step by Step` මෙන්න
Salon එකේ වගේම ගෙදරත් කරන්න පුළුවන්. Copy කරගන්න 👇
---
# # # *Pedicure Steps - Step by Step*
# # # # *STEP 1: සූදානම් වීම*
1. *සමේ පිරිසිදු කරන්න*: කකුල් 2 සෝදලා පිහදානවා
2. *පරණ Nail Polish අයින් කරන්න*: Remover එකකින් පිහදානවා
# # # # *STEP 2: Foot Soak - මිනිට් 10-15*
1. *උණු වතුර + ලුණු + Shampoo* ටිකක් බාල්දියකට දාගන්න
2. *කකුල් 2* ඒකෙ තියලා විනාඩි 10ක් තියන්න
3. *Purpose*: මැරුණු සම Soft වෙනවා, Relax වෙනවා ❤️
# # # # *STEP 3: Scrub + Clean*
1. *Pumice Stone / Foot Scrub* එකෙන් විළුම් + පැත්තේ මැරුණු සම අයින් කරන්න
2. *Nail Brush* එකෙන් නිය අතර හොදට සෝදනවා
3. *වතුරෙන් සෝදලා* තුවායෙන් පිහදානවා
# # # # *STEP 4: Nails හදනවා*
1. *Nail Cutter* එකෙන් ඕන විදිහට කපනවා
2. *Nail Filer* එකෙන් Shape කරනවා - හතරැස් / වටකුරු
3. *Cuticle Pusher* එකෙන් Cuticle එක පිටිපස්සට තල්ලු කරනවා
4. *Cuticle Oil* ටිකක් දානවා
# # # # *STEP 5: Massage - මිනිට් 5*
1. *Lotion / Foot Cream* එකක් අරන් කකුල් වලට හොදට Massage කරන්න
2. *Blood Circulation* හොද වෙනවා + Soft වෙනවා ☀️
# # # # *STEP 6: Nail Polish*
1. *Base Coat* එකක් ගාන්න - කහ වෙන එක නවත්තනවා
2. *Color 2 coats* ගාන්න - වියලෙන්න ටිකක් වෙලා දෙන්න
3. *Top Coat* එකක් ගාන්න - Shine + දවස් ගානක් තියෙනවා
4. *Toe Separator* දාගත්තොත් හොදයි
# # # # *STEP 7: Dry*
මිනිට් 15-20ක් අත අල්ලන්න එපා. හොදට වියලෙන්න දෙන්න 💅
---
.
MASHI MIND by Maheshi ✨
Beauty Student | Natural & Bridal Makeup 💄
📍 Negombo, Katana
📩 DM for Bookings
Sharing My Makeup Journey 💜
Category
Website
Address
Negombo