Shaza Natural Beauty Items

Shaza Natural Beauty Items

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shaza Natural Beauty Items, Health/Beauty, Negombo.

14/01/2023

12% පොලි Rate

1)Child plan /සුරැකි දරැ


භාරකරැට ලැබෙන Benifits

*හොස්පිටල් බිල් එක ලබාගත හැක
* හොස්පිටල් දෙෙනික රෝහල් දිමනාවක් හිමිවිම.
*අසාධ්‍යය රෝග සදහා මුදලක් හිමිවිම.
*අකර්මණ්්‍යයතාවකදි මුදලක් හිමිවිම හා
අායතනය දිගටම ඉතිරි වාරික මුදල ගෙවිම.(එනම් අාදායම් සොයා ගැනිමට තමාට හැකියාවක් නොමැති අවස්ථාවකදි)

*හදිසි නැතිවිමකදි තම දරැවන් පවුලේ අය වෙනු වෙන් රැ ලක්ෂ 10/20/30/40 .. හෝ වෙන්විම

දරැවා සදහා ප්‍රතිලාභ

**හොස්පිටල් බිල් එක ලබාගත හැක

**හොස්පිටල් දෙෙනික රෝහල් දිමනාවක් හිමිවිම

**භාරකරැට යම් දෙයක් සිදු වු අවස්ථාවක දරැවාගේ අධ්‍යාපන කටයුතු සදහා මාසික යම් මුදලක් හිමිවිම.
(එනම් මාසික අධ්‍යාපන වියදම් සදහා උදාා÷ රැ50000 ලැබිමට වෙන් කර අැත්නම් එය හැම මාසේකම හිමිවිම)

**එ්වැනි අවස්ථාවක අායතනය ඉතිරි වාරික මුදල ගෙවාගෙන යන අතර දරැවගේ උසස් අධ්‍යාපනය හා අනාගතය ගැන භාරකරැ විසින් සිතු පැතු අාකාරයට එ් අවශ්‍යය මුදල දරැවාට එ් අවශ්‍යය කාලයේදි හිමිවිම.

මේය අාරම්භ කර අවස්ථාවේ සිට ඔබට ඉහත කි කුමන ප්‍රතිලාභ හිමි වුනද ඔබ ඉතුරැ කරන මුදල පමණක් නොව එයට අදාාළ පොළියද ඔබට නැවත එළෙසම හිමිවේ

අවම මාසික වාරිකය රැ 2800 සිට ඉහළට

14/01/2023
14/01/2023

*-ආයෝජන සැලසුම-*
🌹වසර 5ක් ඉතිරි කිරීම වෙනුවෙන් වසර 10 /15/ 20 ක් සදහා ප්‍රතිලාභ...

🌹ඔබගේ ඉතිරියට 12% පොලියක්...

🌹රෝහල්ගත වීමකදී දිනපතා ගෙවීමක්...
(රඡයේ hospital හා private hospital සදහා,එනම් ඔබ රැ 10000 දෙෙනික රෝහල් දිමනාවක් ලබා අැත්නම් එවැනි අවස්ථාවක් වු විට ඔබට hospital ගතවි සිටින දින ගානට මුදල් ලබාදෙනු ලැබේ,
උදා÷ රැ 10000 × දවස් 10
රැ 100000 මුදලක් හිමිවිම.)

🌹ඉතුරැ කරනු ලබන මුදල මෙන් දෙගුණයකට වඩා මුදලක් ලබා ගැනිමේ අවස්ථාව

මාසික අවම වාරිකය රැ 5500 සිට ඉහළට

අවුරැදු 5 න් පස්සේ වාරික මුදලක් ගෙවිමට අවශ්‍යය නොවන අතර එත් ඔබ යම් ප්‍රතිලාභයක් ලබා අැත්නම්
එනම් හොස්පිටල් දෙෙනික රෝහල් දිමනාව
එය අවුරැදු 5 න් පසුවද වලංගුය.

Category

Culinary Team

Attire

Telephone

Website

Address

Negombo

Alerts

Be the first to know and let us send you an email when Shaza Natural Beauty Items posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Negombo.