So-Soft by Dmarq
Every girls trust,
SOFT Sanitary Napkins,
Authorized Distributor 💖
Bringing you premium comfort, superior protection, and ultimate softness.
Stay dry, Stay fresh and confident🌼
Maximum protection at a very affordable price,
because we care, so SOFT
10/05/2026
Dmarq marketing wishes all mothers and mother figures a HAPPY MOTHER'S DAY...
අපේ ජීවිත ආදරයෙන් පුරවන මව්වරුනි.
ඔබ සැමට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා.
01/05/2026
වෘත්තීය ජීවිතයත්, පවුලේ සතුටත් වෙනුවෙන් කැපවෙන දෑත්වලට සුභ කම්කරු දිනයක් වේවා!
Happy Labor Day to the hands that dedicate themselves to both professional life and the happiness of the family!
14/04/2026
20/01/2026
Helping little learners in Grades 1–3 grow with confidence 📚✨
Tuition classes now open.
Contact - 0742911142
28/11/2025
Dmarq අපි ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පතමු.
අපි එකිනෙකාට උදව් කර ගනිමු.🤝
21/10/2025
ඔබ ඔබේ ජීවිතය වෙනුවෙන් කැපවෙන්න.
අපි ඔබේ සුවපහසුව සලසන්නම්..!
💕 So Soft Sanitary Napkins 💕
අද්විතීය ජපන් තාක්ෂණයෙන් ඔබ වෙතට. 👍
Contact us for Wholesale and Retail 📲 076 149 7251
15/10/2025
මාසික ඔසප් වීමකදී,
වැඩි වශයෙන් රුධිරය වහනය වීමට බලපාන හේතු මෙන්න. 👇
මෙම තත්ත්වය සෑම මසකදීම ඔබට අත් විඳින්නට සිදුවේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
දැනුවත් කිරීම So Soft Sanitary Napkins වෙතිනි. 💕
ඔබේ සුවපහසුව අපේ වගකීමයි! 🙋