Salon Hashi
Enhance your premium beauty with Salon Hashi
✨ දිග කොණ්ඩේ කපන්න බයයිද? ✂️
දිග නැති කරන්නේ නැතුව 💕
කොණ්ඩේ damage නොකර 🌸
ලස්සන shape එකක් එක්ක cut කරගන්න පුළුවන් 😍✨
ඔයාගේ long hair එකටත් fresh & beautiful look එකක් 💇♀️🤍
✨ New Hair. New Confidence. New You. ✂️🤍
Layer Cut එකක් කරලා වෙනස දැනෙන්න ලෑස්තිද? 💇♀️
ඔබේ Hair Length එක රැකගෙන, Face Shape එකට ගැළපෙන Stylish Layer Cut එකක් Salon Hashi වෙතින් ලබාගන්න. ✨
හැම කාන්තාවක්ම ලස්සනයි… ඒ ලස්සන තවත් ඉස්මතු කරන්න අපි ඉන්නවා. 🤍
📞 අදම Appointment එක Book කරන්න.
✨🤍 A bride is not just dressed… she is transformed.
✂️ “Layer Cut එකක් කරගන්න හිත හිත ඉන්නවා නම්… මේ තමයි වෙලාව!” 🤍
ඔබේ Hair Goals සැබෑ කරගන්න Salon Hashi වෙත එන්න. ලස්සන, Natural, Stylish Layer Cut එකක් ඔබ වෙනුවෙන්. 💇♀️✨
📩 Inbox කරලා අදම Booking එක දාන්න.
“Natural makeup that lets your confidence shine. ✨
✨ Keeping the length, enhancing the beauty. 💇♀️🤍
Our client wanted to keep her long hair without losing its beauty. We carefully removed only the damaged ends while preserving the length, leaving her hair healthier, softer, and full of life.
Because sometimes, the best haircut isn’t shorter—it’s smarter. ✨
📍Salon Hashi
📩 Book your appointment today!
✨ Face Cleanup Treatment ✨
ඔබේ මුහුණට නැවුම් බවක්, පැහැපත් බවක් සහ ස්වභාවික දිදුලන පෙනුමක් ලබා දෙන්න! 💆♀️💖
🌸 Dead skin removal
🌸 Deep cleansing
🌸 Instant freshness & glow
ඔබත් ඔබේ සමට ආදරය කරන්න. අදම Salon Hashi වෙත පැමිණ ඔබේ Glow එක නැවත ලබාගන්න! ✨
📍 Salon Hashi
📞 Book your appointment today!
✨ Homecoming Bride ✨
A beautiful beginning, wrapped in elegance and love. 💍👰
Every bride deserves to shine on her special day, and this stunning Homecoming Bride look was created with passion and perfection by Salon Hashi. 💖
“Beauty begins the moment you believe in yourself.”
📍 Bridal Dressing by Salon Hashi
📞 Book your dream bridal look today!
✨ ස්ට්‍රේට්, සිල්කි සහ ලස්සන කෙස් කලඹක්! ✨
කෙස් රැළි හා ෆ්‍රිසි බවට සමුදීලා, මෘදු හා දිලිසෙන ස්ට්‍රේට් කෙස් කලඹක් ලබාගන්න. 💖
ඔබේ සුන්දරත්වය තවත් වැඩි කරගන්න Salon Hashi සමඟ. 💇♀️
📞 0712088333
゚ #
✨ ලස්සන වෙනසක් සඳහා Layer Cut එකක් ✨
ඔබේ කොණ්ඩයට අලුත් ජීවයක්, අලංකාර හැඩයක් සහ ස්වභාවික volume එකක් ලබා දෙන්න. 💇♀️💕
ඔබත් අදම Salon Hashi වෙත පැමිණ ඔබේ ලස්සන තවත් වැඩි කරගන්න ゚
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matara
81000