Sharadha Herbal Care

Sharadha Herbal Care

Share

Beauty,cosmetic & personal care

16/09/2023

හංගගෙන අපහසුතාවයට පත්වුන ගැටලුවට දේශීය ඖෂධ භාවිතයෙන් ස්ථිර විසදුමක්. ලංකාවේ බොහෝ දෙනෙක් ඉකිලි ආශ්‍රිතව ඇතිවන බිබිලි, කැසීම් හා කලු වීම් නිසා පීඩාවට පත්වෙනවා.

මේ ප්‍රශ්නයේ ඉන්න බහුතරයක් දෙනා මේ තත්වයට නිවරදි පිළියමක් සොයන්නේ නැහැ. තවත් පිරිසක් තමන්ගේ එදිනෙදා වැඩ එක්ක කාර්යබහුල වීමෙන් මේ තත්වයට නොසලකා හරිනවා. ඒත් දන්නවද ඉක්මනින්ම මේ තත්වය විසදගත්තේ නැති වුනොත් ඔයාට අනිවාර්යයෙන්ම බොහෝ ගැටලුවලට මුහුණදෙන්න සිදු වේවි.

මේ ගැටලුව ස්ථිර වශයෙන්ම විසදගන්න පුළුවන් හර්බල් නිශ්පාදනයක් තමයි ශාරධා ක්‍රීම් එක. මෙය 100% දේශීය ඖෂධ භාවිතයෙන් ලංකාවේ හදන අපේම දෙයක්.
මෙම සුවිශේෂී නිශ්පාදනය මගින්
👉🏼ඉකිලි ආශ්‍රිතව ඇතිවන කැසීම් සම්පූර්ණයෙන්ම සුව කරයි
👉🏼ඉකිලි ආශ්‍රිත බිබිලි හෝ දද ඇතිවී ඇත්නම් ඒවා සුව කරයි
👉🏼ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව කලු වෙලානම් එම තත්වය විසදයි
👉🏼ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවන දුගද වලකාලයි
👉🏼ඒ විතරක් නෙමෙයි ඔයාගෙ අත්යට, බෙල්ල අවට කලු වෙලානම් ඒ සදහාත් මෙම ක්‍රීම් එක භාවිතා කරන්න පුළුවන්

ඔයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට Sharadha කාර්ය මණ්ඩලය ඔබ සමගින් සම්බන්ධ වෙලා මේ සුවිශේෂී නිශ්පාදනය ඔබ අතටම ලැබෙන්න සලස්වාවි.

නිවසටම ගෙන්වා ගන්න ඔයාගේ නම ලිපිනය හා දුරකතන අංක දෙකක් හරහා අපට ලබා දෙන්න.
මෙහි මිල රු.1990/= පමණයි

සංවේදී ගැටලු රහසේම විසදගමු. විසදගෙන සැහැල්ලුවෙන් ඉමු.
Hotline/ WhatsApp : 076 5251014

24/07/2023

බොහෝ දෙනෙකුගේ හිතට වදදෙන ගැටලුව දේශීය ඖෂධ භාවිතයෙන් විසදගන්නා ආකාරය ගැනයි මේ කියන්න යන්නේ. ලැජ්ජාව නිසා හෝ කාර්යබහුල නිසා මේ ගැන බොහෝ දෙනෙක් සැලකිල්ලක් දක්වන්නේ නැතිව ඉදලා පසුව බොහෝ අපහසුතාවයන්ට ලක්වෙනවා. ඒ වගේ තත්වයකට යන්න කලින් මේ ගැටලුව ස්ථිර වශයෙන්ම විසදගමු

කහ, කෝමාරිකා ඇතුලු පාරම්පරික දේශීය ඖෂධ වට්ටෝරුවකට අනුව නිශ්පාදනය කල ශාරධා ක්‍රීම් එක මගින් හිතට වදදෙන ගැටලු ගනනාවක් සම්පූර්ණයෙන්ම විසදගන්න ඔයාට පුළුවන්. මේ සුවිශේෂී ක්‍රීම් එක
ලංකාවේ හදන අපේම දෙයක් නිසා බය නැතිව පාවිච්චි කරන් පුළුවන්. ඒ විතරක් නෙමෙයි ශාරධා කාර්ය මණ්ඩලය ඔයාට අවශ්‍ය ප්‍රතිපල ලැබෙන තුරු අවශ්‍ය සහය ලබා දෙනවා.

ශාරධා ඖෂධීය ක්‍රීම් එක මගින්
👉🏼අත්යට කලු විම හා දුගද
👉🏼රහස් ස්ථාන වල දුගඳ සහ කලුවීම් ,කැසීම්
👉🏼බෙල්ල අවට කලුවීමි
👉🏼ඉකිලි අවපැහැය හා කැසිම
👉🏼ඉකිලි කිහිලි ආශ්‍රිත දුගඳ
👉🏼පිලිස්සුම් පැල්ලම් හා වෙනත් කැලැල්
👉🏼දිනපතා යට ඇදුම් ඇදීමේදී ඇතිවන මාර්ක්
සියල්ලම නැති කරගන්න පුළුවන්. දින 7ක් 14 වගේ ගතවෙද්දී ඔබටම වෙනස බලන්න පුළුවන්.

වැඩි විස්තර දැනගැනීමට ඔබේ නම ලිපිනය හා දුරකතන අංකය පහත අංකයට Whatsapp කරන්න. නැතිනම් අපිට ඇමතුමක් ලබා දෙන්න.
Hotline/ WhatsApp:076 641 6002

මෙම සුවිශේෂී නිශ්පාදනයේ මිල රු.1990/= විතරයි. ක්‍රීම් එක ඔයාගෙ අතටම ලැබුනම මුදල් ගෙවන්න

Telephone

Website

Address

No. 08 Bazzar Matara
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Sharadha Herbal Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Matara.