Manju Dew super-RATTOTA

Manju Dew super-RATTOTA

Share

Manju dew super

21/09/2026

💙 ඇයි අපි Ro ජල පෙරණයක් සවි කර ගන්න ඕනේ?💧

🤔 ලෙඩ රෝග රැසකට මුල් වන අපිරිසිදු ජලය වෙනුවට, ඔබේ පවුලේ සෞඛ්‍යය සුරක්ෂිත කරන්න විශ්වාසවන්තම විසඳුම අදම නිවසටම ගෙන්වා ගන්න🚰 Manju Dew Super RO System සමඟින්, ඔබේ පවුලට සෑම දිනකම 100% පිරිසිදු, ආරක්ෂිත සහ රසවත් පානීය ජලය ලබා දෙන්න.
ඇයි Manju Dew Super RO System එකක්ම තෝරාගන්නේ?
✅ 7 Stage Purification Technology (අදියර 7ක අතිනවීන පිරිපහදු තාක්ෂණය)
✅ ජලයේ ඇති අහිතකර බැර ලෝහ සම්පූර්ණයෙන්ම ඉවත් කරයි
✅ වෛරස් හා වස විස බැක්ටීරියා විනාශ කරයි
✅ ශරීරයට අත්‍යවශ්‍ය ගුණදායී ඛනිජ ලවණ එලෙසම රඳවා තබයි
✅ මුළු පවුලටම පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය
✅ 100% Made in Sri Lanka 🇱🇰

🔥 සුවිශේෂී මිල අඩු කිරීමක්!
❌ සාමාන්‍ය මිල: Rs. 84,900
💥 දැන් විශේෂ දීමනා
01. මුදලට මිලදී ගැනීමේදී :වගකීමක් රහිතව (Non Warranty) - රු. 53,900/-
02.වසර 1ක වගකීමක් සහිතව (1 Year Warranty) - රු. 63,900/-
💳 පහසු ගෙවීමේ ක්‍රමයට (Credit/Installment)
01 :මාස 6කින් ගෙවීමට:
මුල් ගෙවීම (Down Payment) රු. 15,000/- | මාසික වාරිකය රු. 9,150/- (මුළු මිල: රු. 69,900/-)
02: මාස 12කින් ගෙවීමට:
මුල් ගෙවීම(Down Payment)
රු. 15,000/- | මාසික වාරිකය රු. 5,825/- (මුළු මිල: රු. 84,900/-)
🚛 දිවයින පුරා ප්‍රවාහනය සහ සවි කරදීමේ සේවා පිළිබඳ විමසන්න.
0719675519

20/09/2026

💧 ඔබේ පවුලට පිරිසිදු වතුර

👨‍👩‍👧‍👦 පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් පිරිසිදු පානීය ජලය තෝරාගන්න.
💧 Manju Dew Super RO System
✅ 7-Stage RO Purification
✅ බැක්ටීරියා හා රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමට උපකාරී වේ
✅ පිරිසිදු හා රසවත් පානීය ජලය
✅ 1 Year Warranty
✅ Lifetime Service Support
🚚 දිවයින පුරා Delivery
🔥 විශේෂ මිල – මූලික ගෙවීම රු. 14,900/- සිට
📞 071 967 5519
💙 ඔබේ පවුලේ සෞඛ්‍යය අපේ ප්‍රමුඛත්වයයි.

16/09/2026

💧 ඔබේ පවුලට පිරිසිදු ජලය — අදම නිවසට!
🔴 RO ජල පෙරණයක් භාවිතා කළ යුත්තේ ඇයි?
අපගේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය ජලය විවිධ හේතු නිසා දූෂණයට ලක්විය හැකියි.
❌ බැක්ටීරියා හා වෛරස්
❌ රසායනික ද්‍රව්‍ය
❌ බැර ලෝහ හා අනෙකුත් අපද්‍රව්‍ය
❌ කෘමිනාශක හා වල්නාශක
❌ ජල ගැලීම් නිසා සිදුවන දූෂණය
❌ ජලයේ ඇති ක්ලෝරීන් රසය හා ගන්ධය
🔴 ඔබේ පවුලේ දෛනික පානීය ජලය ගැනත් ඔබ සැලකිලිමත්ද?
එසේ නම් ඔබේ නිවසට MANJU DEW SUPER RO SYSTEM එකක් සවිකර ගැනීම පිළිබඳව අදම විමසන්න.
💧 MANJU DEW SUPER RO SYSTEM
✅ වසර 23ක ජනතා විශ්වාසය
✅ පහසු ගෙවීමේ ක්‍රම
✅ වසරක වගකීම් කාලය
✅ වගකීම් කාලයෙන් පසු නඩත්තු සේවාව
✅ දිවයින පුරා සවිකිරීම නොමිලේ
❤️ ඔබේ පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් පිරිසිදු පානීය ජලය සඳහා අදම පියවරක් තබන්න.
📞 අදම ඇණවුම් කරන්න
071 967 5519
MANJU DEW SUPER RO SYSTEM
💧 පිරිසිදු ජලය • සුරක්ෂිත පවුලක්

14/09/2026

දැන් රු.10,000 ක් පමණක් ගෙවා ඔබේම Dew+ Smart TV එක අදම ගෙදරට ගෙන යන්න.

✅ Android Smart System
✅ Built-in Wi-Fi Connectivity
✅ Full HD / 4K Display
✅ YouTube & Netflix Support
✅ Screen Mirroring Feature

අඟල් 32 සිට 98 දක්වා විවිධ ප්‍රමාණ වලින් ලබා ගත හැක.

පවුලේ හැමෝම එක්ක හොඳම විනෝදාස්වාද අත්දැකීමක් විඳින්න! 🎬🍿

📞 දැන්ම අමතන්න: 0719675519

13/09/2026

☀️ මේ පෑවිල්ලත් එක්ක ඔබේ ළිං ජලයත් අපිරිසිදු වෙලාද? ☀️
​තද අව් රශ්මිය සහ වියළි කාලගුණයත් එක්ක ළිං සහ අනෙකුත් ජල මූලාශ්‍රවල වතුර හිඳෙන්නට පටන් ගැනීමත් සමඟම එහි ඇසට නොපෙනෙන අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා.
​🔴 ඔබේ පවුලේ සෞඛ්‍යයට තර්ජනයක් වන ප්‍රධාන කරුණු:
​ජනගහනය වැඩිවීමත් සමඟ ලංකාවේ ජල මූලාශ්‍රවලින් 80%ක් පමණ අවදානමට ලක්වීම.
​ජලයේ ඇති බැක්ටීරියා, වෛරස්, බැර ලෝහ සහ අහිතකර රසායනික ද්‍රව්‍ය.
​වගාබිම්වලින් එකතු වන කෘමිනාශක සහ වල්නාශක අවශේෂ.
​ජලයට එකතු කරන අධික ක්ලෝරීන් ප්‍රමාණය.
​✅ මෙයට හොඳම සහ විශ්වාසදායක විසඳුම:
ඔබේත්, පවුලේ සැමගේත් සෞඛ්‍යාරක්ෂාව උදෙසා අදම MANJU DEW SUPER RO SYSTEM ජල පෙරණයක් නිවසටම සවිකර ගන්න!
​💧 Manju Dew Super RO System එකක් තෝරාගත යුත්තේ ඇයි?
​වසර 23ක පාරිභෝගික විශ්වාසය දිනූ ලංකාවේ අංක 01 RO ජල පෙරණය.
​නොමිලේ දිවයින පුරා සවිකර දීම.
​පහසු ගෙවීමේ ක්‍රම (Installment plans).
​වසර 01ක පූර්ණ වගකීම සහ වගකීම් කාලයෙන් පසුවද විශිෂ්ට නඩත්තු සේවාව.
​🎁 විශේෂ ප්‍රවර්ධන මිල ගණන් සහ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අදම අප හා සම්බන්ධ වන්න!
​📞 Hotline / WhatsApp:
071 967 5519

12/09/2026
12/09/2026

හැකිතාක් ශෙයාර් කරන්න 🙏
ජලය ගන්න, දෙන්න පහළින් ⬇️

11/09/2026

අපි නිරෝගීමත් වෙමු

08/09/2026

💧 පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් ලංකාවේ අංක 01 RO ජල පෙරණය - සුවිශේෂී මහා මිල අඩු කිරීමක්! 💧

අපිරිසිදු ජලයෙන් වැළඳෙන ලෙඩ රෝගවලින් ඔබේ පවුල ආරක්ෂා කරගන්න.
පියවර 7ක උසස් පිරිපහදු තාක්ෂණයෙන් යුත් MANJU DEW SUPER RO SYSTEM එකක් දැන්ම වෙන්කරවා ගන්න!

📉 රු. 31,000 ක දැවැන්ත ලාභයක්!
සාමාන්‍ය මිල: රු. 84,900/-
විශේෂ දීමනා මිල: රු. 53,900/- පමණයි! (කොන්දේසි සහිතයි)

💵 මුදලට මිලදී ගැනීමේදී (Cash Price):

🚫 වගකීමක් රහිතව (Non Warranty) - රු. 53,900/-

🛡️ වසර 1ක විශ්වාසනීය වගකීමක් සහිතව - රු. 63,900/-

💳 පහසු ගෙවීමේ ක්‍රමයට (Credit/Installment):

01. මාස 6කින් ගෙවීමට:මුල් ගෙවීම (Down Payment): රු. 15,000/-
මාසික වාරිකය: රු. 9,150/- (මුළු මිල: රු. 69,900/-)

02.මාස 12කින් ගෙවීමට:මුල් ගෙවීම (Down Payment): රු. 15,000/-
මාසික වාරිකය: රු. 5,825/- (මුළු මිල: රු. 84,900/-)

✨ ඔබට ලැබෙන අමතර වාසි:

🚚 දිවයින පුරා නොමිලේම සවිකර දීම! (Free Installation)
🛠️ වගකීම් කාලයෙන් පසු අඛණ්ඩ නඩත්තු සේවාව.
💳 ඔබේ පහසුවට ගැලපෙන පහසු ගෙවීමේ ක්‍රමවේද.
🔥 අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න!
📞 ඇමතුම් හෝ WhatsApp: 071 9675519

💬 වැඩි විස්තර සඳහා දැන්ම අපිට Message එකක් දාන්න!

Category

Address

Matale