Ishara Soft Toys
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ishara Soft Toys, Health/Beauty, Matale.
💖 ආදරය බෙදාගන්න මෘදු තිළිණයක්...
✨ ඕනෑම අවස්ථාවකට ගැලපෙන උසස් තත්ත්වයේ Teddy Bears.
🎁 ඔබේ ආදරණීයයන් පුදුම කරන්න අදම ඇණවුම් කරන්න.
🚚 දිවයින පුරා බෙදාහැරීම.
💌 වැඩි විස්තර සඳහා Inbox එන්න.
අපෙන් ගත්ත අඩි 6ක Giant Teddy Bear එක්ක එයාලගේ Relationship එක තවත් ලස්සන වුණු හැටි බලන්නකෝ! 🥺✨
ඔයාගේ Special Someone ගේ මූණටත් මේ වගේ අමතක නොවන හිනාවක් ගෙනෙන්න ඕනද?
හැමදාම මතක හිටින සුපිරිම Surprise එකක් දෙන්න අදම ඔයාගේ Giant Teddy Bear ව වෙන් කරගන්න! 🎁🎈
✨ 6 Feet Giant Size & Super Soft Premium Quality!
🚚 Islandwide Delivery Available
🔥 ඊළඟ Surprise එක ඔයාගේ වෙන්න දැන්ම DM එකක්
එවන්න නැත්නම් Call කරන්න:
[0765499234] 📩📱
.
16/09/2026
Feedback 💪💪💪
🧸✨ Super Cute Chubby Teddy Bears!
අත් කකුල් කොට, හුරතල්ම හුරතල් ටෙඩි බෙයාර්ලා දැන් අඩුම මිලට අපෙන්! 💖
Special Anyone කෙනෙක්ට Surprise Gift එකක් දෙන්න වගේම Cute Gift එකක් විදිහට තියාගන්නත් සුපිරිම Choice එකක්. 🎁🎈
Prices:
Small - Rs. 1,000/=
Medium - Rs. 1,500/=
Large - Rs. 2,200/=
✨ Super Soft & Premium Quality!
🚚 Islandwide Delivery Available
🔥 Limited Stock! ඔයාගේ Order එක දාන්න දැන්ම DM එකක්
එවන්න නැත්නම් Call කරන්න: [0765499234] 📩📱
.
"Biggest Cute Teddy Bear Offer! 🧸✨
📏 Size: 2.5 Feet (අඩි 2.5)
💰 Price: Only Rs. 2,200/- 😍
ආදරණීයයන්ට දෙන්න ලස්සනම Surprise Gift එක! 🎁❤️
📲 දැන්ම අපිට DM එකක් දාලා Order එක වෙන් කරගන්න."
Contact 0765499234
✨ ඔයාටත් ඕනෙද මෙන්න මේ වගේ ලොකුම ලොකු Stitch පැටියෙක්? 💙
අඩි 3.5ක් උස, ගොඩාක් Soft, හුරතල් Stitch Plush Toy කෙනෙක් දැන්ම ඔයාගේ කරගන්න! 🧸✨
🎁 Best Birthday Gift එකක් දෙන්න හිතන් ඉන්නවනම් මෙන්න නියම බඩුව!
💰 විශේෂ විකුණුම් මිල: රු. 7,500/- යි.
🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් ඇත.
📩 Order කරගන්න දැන්ම අපිට Inbox (DM) කරන්න නැත්නම් WhatsApp සෙට් වෙන්න!
📞 WhatsApp: 0765499234
.
Rs. 700/= ට තියෙන Cute ම Teddy Bear! 🧸💕
ගාන අඩුයි, ඒත් Quality එක උපරිමයි! ❤️
ආදරණීයයන්ට දෙන්න ලස්සනම තෑග්ග අදම වෙන්කරවා ගන්න.
👉 Order කිරීම සදහා Message එකක් එවන්න.
🚚 ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් සහිතයි.
Contact 0765499234
"කිරි බෝතලෙත් අතින් අරන් කොහෙද මේ යන්නේ? 🍼🐷
මෙච්චර හුරුබුහුටි පැටියෙක්ව දැක්කම ආස හිතෙන්නේ නැත්තේ කාටද? 💕✨
ඔයාගේ ආදරණීයයන්ට surprise gift එකක් විදිහට දෙන්න නියමම තේරීමක්! 🎁
📥 Order කරන්න දැන්ම DM කරන්න."
Contact 0765499234
I got over 100 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉
12/09/2026
Feedback 💪💪💪
🥰 තවත් එක පාරිභෝගිකයෙකුගේ සතුටුදායක ප්‍රතිචාරයක්! 🥰
අපෙන් මිලදී ගත් Teddy Bear සහ Hart Pillow එක ගැන ඔවුන් දක්වා ඇති feedback එක අපිට ගොඩක් සතුටක්. 🥰
ඔයාලගේ ආදරය සහ විශ්වාසය අපිට ලොකු හයියක්! 😊
ඔයාත් කැමතිද ඔයාගේ ආදරණීයයාට මේ වගේම Cute සහ Quality Gift එකක් දෙන්න? ❤️🥰
🎁 අදම ඔයාගේ order එක place කරන්න අපිට Message එකක් එවන්න. 🚚 දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.