Salon priyasha matale
phone no 0777145365
Salon Priyasha Matale
05/08/2026
නිවන් සුව අත්වේවා මල්ලි !
ඇත්‍තටම අපිට හරිම දුකයි .මේක තමයි අපි හැමෝගෙම ඉරනම,අද ඔයා හෙට මම වෙන්න පුළුවන් ,මේක තමයි යථාර්ථය,හිනා වෙලා සතුටින් අපිටම උරුම ලෝක වල අපි ජීවත් වෙන ගමන් අපේ මරණයත් අපි නිතර දකින්න ඔනෙ,අපිත් අජරාමර නැහැ,අපි දාලා යන මළු පුරුවන ගමන් මහන්සි වෙන ගමන් , ගුන ධර්ම ,පින් කරන අතරෙ නිවනට යන පාර හොයා ගෙන යන අතර පින් කියන මල්ල අරන් යන්න ඔනෙ. එත් අපි කරන්නෙ මෙහෙ අපිට පේන මල්ල අපි පුරුවන්න දිවා රෑ නොබලා අපි මහන්සි වෙන එක විතරයි ,දෙකම balance කරන්න ,නැත්තන් අහස උසට අපි මාලිගා හදාගෙන හිටියත් ,දරුවන් හදලා ඉහලටම ගියත් ,ජීවිතෙන් අපි fail ,මේක තමයි ඇත්තම යතාර්තය,මගේ යාලුවෝ විදියට ඔයාලා හැමෝම මේක තේරුම් ගන්න.ගොඩාක් අය මට බනී.නිවන අවබෝධය අපි හොයා ගෙන යන්න ඔනේ. අපිට ඉබේම ලැබෙන්නේ නෑ,මේකට යන පාර හොයන්න ,මේ අපේ සහෝදරයා නැති වුන වෙලාවේ මගේ ආදණීය යාළුවන්ට දෙන්න තියෙන වටිනාම ,පණිවිඩය එක,
ඔයාට නිවන් සුව ලැබේවා මල්ලි !
ඔයාලා හැමෝටම බුදු සරණයි !
Hair rebounding
Done by | Salon priyasha matale 💄
☎️ 0777145365
31/07/2026
Normal dressing 💄
Dressed by | Salon priyasha matale
☎️ 0777145365
31/07/2026
Bridal dressing 👰♀
Done by | Salon Salon priyasha matale
☎️ 0777145365
Category
Website
Address
Matale
21000
Opening Hours
| 09:00 - 14:00 |