AyurCare Weight Gainer
Gain your muscle with ayurvedhic magic
27/07/2026
නංගිගෙන් අයියාට තෑග්ගක්. හිටියට වඩා සයිස් වෙලා සති දෙකෙන් 250g Pack එක විතරක් පාවිච්චි කරලා. ඔන්න ඒපාර එයා අයියාට 1kg එකක්ම ඕර්ඩර් කරා මේපාර. 💪🙏❤️
AyurCare Weight Gainer Happy Customer feedback Daily Update 🏋💯💪
24/07/2026
AyurCare Weight Gainer Best Results..💪
Happy Customers Feedback Daily Update 🏋💯💪
මාසෙන් කිලෝ 3ක් වැඩි වෙලා 🥰💪
එයාගේ කට හඩින්ම අහලා බලන්නකෝ 💪❤️
AyurCare Weight Gainer Happy Customers Feedback Daily Update 🏋💯💪
මාසෙන් කිලෝ 3ක් එක්ක ඇගත් පිරිලා. එයාගේම හඩින් අහන්න. 💪
AyurCare Weight Gainer Happy Customer feedback Daily Update 🏋💯💪
14/07/2026
මාසෙන් ඇගයි බරයි කිලෝ ගානකින් වැඩි කරගමු. 💪
මේවගේ අනිත් අයට recommend කරන customers ලා ඉන්නවා ඉයන්නේම නිශ්පාදනයක සාර්තකත්වයයි. ❤️💪
AyurCare Weight Gainer Happy Customers Feedback Daily Update 🏋💯💪
🌱 AyurCare Weight Gain Powder – ඔබේ Ideal බර ඉක්මනින් ලබාගන්න!
SGS ISO තත්වසහතිකය සහිතයි!
ඔබට බර වැඩි කරගන්න ගොඩක් උත්සාහ කළත් ප්‍රතිඵල නොලැබුණාද? 🥺
අපේ AyurCare Herbal Weight Gain Powder ඔබට හොඳම විසඳුමයි! 💪
✅ ඔයාට naturalව, healthyව බර වැඩි කරගන්න හොඳම solution එක! 💪
✅ 100% ස්වභාවික (අශ්වගන්ධා, ඔට්ස්, ආමන්ඩ්, ඉගුරු)
✅ 21-30 දිනකින් ප්‍රතිඵල
✅ Fat නොව Muscle Build කරයි
✅ රසවත් Drink එකක් – පිරිමි/ගැහැණු දෙදෙනාටම සුදුසුයි
📦 Pack Size: 250g (2 weeks Supply)
💰 Price: Rs. 2,500
📦 Pack Size: 500g (1 Month Supply)
💰 Price: Rs. 3,500
📦 Pack Size: 1Kg (2 Month Supply)
💰 Price: Rs. 4,000
🚚 Islandwide Delivery | 💵 Cash on Delivery and Bank Deposit Available
මිලදීගැනීමට කැමති නම් ඔබේ
Name
Address
Phone Number දාන්න. ✅
28/05/2026
💪 බර වැඩි කරගන්න බැරිද?😓 කෙට්ටු නිසා confidence නැද්ද?
👉 දැන් solution එක මෙන්න!
🔥 AyurCare Weight Gain Powderඔබට අවශ්‍ය බර + Muscle + Energy එකම product එකකින්!
✅ ස්වභාවික ingredients✅ ඉක්මන් බර වැඩිවීම✅ Muscle build & body shape✅ ශරීර ශක්තිය වැඩි කරයි
📦 Available Sizes:▫️ 250g▫️ 500g▫️ 1KG
🥛 Milk එකත් එක්ක mix කර බොන්න – Result එක ඔබටම පේනවා!
💥 “කෙට්ටු ජීවිතේ ඉවරයි… දැන් Strong look එකට change වෙන්න!”
📲 Order කරන්න WhatsApp: 0766175200
🚚 Cash on Delivery Available
🚀 කොච්චර කෑවත් තාමත් කෙට්ටුයිද? බර වැඩි කරන්න අමාරුද?
ඇතැම් අය ගොඩක් කෑවත් බර වැඩි වෙන්නේ නෑ. 🥺 ඒකට හේතුව ජීර්ණ ශක්තිය, ප්‍රෝටීන් හිඟය සහ ශක්තියේ අඩුව, වර්ධනයේ මන්දගාමී බව.
*අයුර්වේදයෙන් බර වැඩි කරන විදිහ*
අයුර්වේදයට අනුව, බර වැඩි කිරීම කියන්නේ කැලරි ගෙන වර්ධනය කිරීම පමණක් නොවෙයි, ඒත් මාංශ පේශි වර්ධනය, ජීර්ණ ශක්තිය (Agni) වැඩි කිරීම, ධාතු පෝෂණය සහ රෝග හොඳ කරගැනීමත් සම්බන්ධ වෙනවා.
*අයුර්වේදයීය ද්‍රව්‍ය*
1. *අශ්වගන්ධා (Ashwagandha)*
- ස්වාභාවිකව මාංශපේශි සහ ශක්ති වර්ධක.
- නිතර කිරි එක්ක බොන්න.
2. *ශතාවරී (Shatavari)*
- ශරීරයට කැලරි සහ ධාතු පෝෂණය සපයනවා.
- කිරි, තල, මීපැණි එක්ක ගන්න පුළුවන්.
3. *යස්ටිමදු (Licorice / Walmi)*
- ජීර්ණ ක්‍රියාව ශක්තිමත් කරලා ආහාර පෝෂණය වෙනස් නොවී බර වැඩිකර ගන්න උදව් කරනවා.
4. *ගෝරුචි (Guduchi / Rasakinda)*
- ශක්තිය, ආරෝග්‍යය, බර වැඩිවීම සහ ප්‍රතිරෝධක බලය වැඩි කරයි.
5. *කිරි සහ ධාන්‍ය*
- නිතර කිරි, රතු බත්, කඩල, හකුරු, තල, කජු, ආමන්ඩ් ආහාරයට එක් කරන්න.
- ගී (Ghee) — අයුර්වේදයෙන් ශරීරයට හොඳම බර වැඩි කරන ආහාරයක්.
*බර වැඩි කරගන්න ආහාර සහ පාන විදිහ*
- උදේ → කිරි + අශ්වගන්ධා + මීපැණි + AyurCare Weight Gain Powder (oats, chickpeas, almond powder).
- දවල් → බත් එක්ක, ගී, තිල වගේ පොෂ්ටික ආහාර.
- රාත්‍රි → කිරි + කජු + කෙසෙල් + AyurCare Weight Gain Powder (oats, chickpeas, almond powder).
*ඉක්මන් ප්‍රතිඵල ගන්න උපදෙස්*
1. දවසට 3 – 4 වේලක් සම්පූර්ණ ආහාර කන්න.
2. කිරි සහ ගී නිතර භාවිතා කරන්න.
3. උදේ exercise කරන්න (light yoga / pushups).
4. Herbal Powder සම්පූර්ණයෙන්ම කිරි සමඟ ගන්න
5. නින්ද නියමිතව (කලින් ලබාගන්න රාත්‍රි 10–11) අඩුම පැය 8ක් ලබාගන්න.
💪 AyurCare Weight Gain Powder ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව, නාට්‍යුරල් ආකාරයට බර වැඩි කරන්න specially නිර්මාණය කරපු එකයි!
✨ ඇතුළත් ද්‍රව්‍යය
✅ අශ්වගන්ධා – ශක්තිය, මාංශපේශි වර්ධනය
✅ මුරුංගා – විටමින් + මිනරල්
✅ ඔට්ස් – කැලරි සහ ශක්ති
✅ කඩල පිටි – ප්‍රෝටීන්
✅ ආමන්ඩ් පිටි – සෞඛ්‍ය සම්පන්න කැලරි
🥛 කෙසේ භාවිතා කරන්නද?
👉 කිරි, උණු කිරිපිටි හෝ උණු වතුර සමග මිශ්‍ර කරන්න
👉 වැඩි ප්‍රතිඵලට – කෙසෙල් / රට ඉදි / හකුරු එක්ක ගන්න
👉 දිනකට 2 වතාවක් බොන්න (උදේ / රාත්‍රී)
⚡ ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට
✅ සම්පූර්ණ ආහාර 3–4 වෙලාවක් කන්න
✅ ගී, කජු, ආමන්ඩ් නිතර කන්න
✅ මස්පේශි වර්ධන exercise කරන්න
✅ හොඳ නින්ද ගන්න
📦 250g Pack
👉 භාවිතා කළ හැක්කේ දින 15–16
👉 මසකට 2kg – 3kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 2,500/=
📦 500g Pack
👉 භාවිතා කළ හැක්කේ දින 30
👉 මසකට 5kg – 6kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 2,500/=
📦 1Kg Pack
👉 භාවිතා කළ හැක්කේ මාසයක්
👉 මසකට 6kg – 8kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 4,000/=
📲 WhatsApp: 0701923202
Category
Website
Address
Maharagama
10280
Alerts
Be the first to know and let us send you an email when AyurCare Weight Gainer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.