Beauty Place

Beauty Place

Share

රැව රකින සත්කාරය : Naturelle Ceylon

11/09/2026

*✨️රන්වන් පැහැයක් මුළු සිරුරමට ලබා ගන්න අවශ්‍ය ද?*

💰️ මේ සත්කාර දෙකම විශේෂ දීමනාවක් යටතේ රු.1690/= කට ඔබට හිමිවේ! 🎁

💛 Venivel Body Lotion: ඔබේ සමේ ගැටලු සදහටම විසඳයි!
අදම ඔබේ සමට මේ පුදුමාකාර වෙනස ලබා දෙන්න!

Venivel and Wild Tumeric Bodylotion එක මගින් 👇

✅වියළි හා රළුසමසමට ගැඹුරින් තෙතමනය ලබා දී මෘදු කරයි.

✅කොරළ,සුදුමැලි සම සමේ පණ නැති ගතිය නැති කර ජීවය ගෙන එයි.

✅Veet කරල හානි හානි වූ සම නැවත අලුත් කරයි.

✅ලප කැලැල් නැති කර පැහැපත් සමක් ලබා දෙමින් තුවාල කැලැල් මැකීමට උපකාරී වේ.

✅අසමාන සමේ පැහැය කහ සහ වෙනිවැල් වල ස්වභාවික බලයෙන් මුළු ශරීරයටම එකම රන්වන් පැහැයක් ලබා දෙයි!

💥 100% ස්වාභාවික සාරයෙන්! ඔබේ සමේ පැහැය විශ්මිත ලෙස ඉහළ දමන බලගතුම සංයෝගය!

💖 KUNKUMADI Face Cream:

✅ මුහුණේ පැහැපත් බව සහ දීප්තිය වැඩි දියුණු කරගන්න!

✅කුරුලෑ හා ලප කැලැල් මේවා ඉවත් කර මුහුණ පිරිසිදු කරයි.

✅ඇස් යට අඳුරු වීම ඇස් යට කළු වීම නවතා නැවුම් පෙනුමක් ලබා දෙයි.

✅සම පැහැ ගැන්වීම මුළු මුහුණම එකම, දීප්තිමත් පැහැයකට ගෙන එයි.

👩‍❤️‍👨 මේ අපූරු සත්කාර ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි!

හිතනවාද තවත්? තවමත් පරක්කු නෑ! ඔබේ ස්වභාවික සුන්දරත්වය මතු කරගන්න!

ඇනවුම් කිරිමට 👇
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය එවන්න.https://wa.me/+94768269408
්සනකරගමු #හොඳමදේලංකාවෙන්මChamara

03/07/2026

ශරීරයේ හැඩය සහ සමේ පැහැය ගැන තවමත් කනස්සල්ලෙන්ද?

💥 මහත අයට කෙට්ටු වෙන්න.
💥කෙට්ටු අයට මහත් වෙන්න.
💥 මුලු ඇගම පැහැපත් කර ගන්න ..

සෑම දිනකම වෙහෙස මහන්සි වී වැඩ කරන ඔබට, නිරෝගී සහ සුන්දර සිරුරක් හිමි කර ගැනීම දැන් සිහිනයක් නොවෙයි. ස්වභාවික ශ්‍රී ලාංකීය ඖෂධවල බලය Naturelle Ceylon වෙතින්...🥰

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම විසඳුම තෝරාගන්න:

✅ Cinnamon Capsules (රු. 790/=)

ඉදිරියට නෙරා ආ බඩ අඩු කර ගැනීමට.

සිරුරේ බර ක්‍රමානුකූලව පාලනය කර සිහින් සිරුරක් ලබා ගැනීමට.

✅ Turmeric Capsules (රු.799/=)

රන්වන් පැහැති, දීප්තිමත් සමක් ලබා ගැනීමට.

නිරෝගී සහ සුන්දර සමක් සඳහා ස්වභාවික කහවල ගුණ.

✅ Moringa Capsules (රු.899/=)

ශරීරය පෝෂණය පිරිපුන් සිරුරක් ලබා ගැනීමට.

වයසට යාම පාලනය කරන විශ්මිත ඖෂධීය ගුණ.

🚚 දිවයින පුරා බෙදාහැරීම - Delivery charge: Rs.425/=

ඇණවුම් කිරීම ඉතාම පහසුයි!
ඔබගේ විස්තර පහත පරිදි අප වෙත එවන්න:

📍 නම:
📍 ලිපිනය:
📍 දුරකථන අංක (2ක්):
📍 ළඟම නගරය සහ දිස්ත්‍රික්කය:

WhatsApp හරහා එවන්න. https://wa.me/+94768269408

Photos from Beauty Place 's post 12/06/2026

ශරීරයේ හැඩය සහ සමේ පැහැය ගැන තවමත් කනස්සල්ලෙන්ද?

💥 මහත අයට කෙට්ටු වෙන්න.
💥කෙට්ටු අයට මහත් වෙන්න.
💥 මුලු ඇගම පැහැපත් කර ගන්න ..

සෑම දිනකම වෙහෙස මහන්සි වී වැඩ කරන ඔබට, නිරෝගී සහ සුන්දර සිරුරක් හිමි කර ගැනීම දැන් සිහිනයක් නොවෙයි. ස්වභාවික ශ්‍රී ලාංකීය ඖෂධවල බලය Naturelle Ceylon වෙතින්...🥰

ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම විසඳුම තෝරාගන්න:

✅ Cinnamon Capsules (රු. 790/=)

ඉදිරියට නෙරා ආ බඩ අඩු කර ගැනීමට.

සිරුරේ බර ක්‍රමානුකූලව පාලනය කර සිහින් සිරුරක් ලබා ගැනීමට.

✅ Turmeric Capsules (රු.799/=)

රන්වන් පැහැති, දීප්තිමත් සමක් ලබා ගැනීමට.

නිරෝගී සහ සුන්දර සමක් සඳහා ස්වභාවික කහවල ගුණ.

✅ Moringa Capsules (රු.899/=)

ශරීරය පෝෂණය පිරිපුන් සිරුරක් ලබා ගැනීමට.

වයසට යාම පාලනය කරන විශ්මිත ඖෂධීය ගුණ.

🚚 දිවයින පුරා බෙදාහැරීම - Delivery charge: Rs.425/=

ඇණවුම් කිරීම ඉතාම පහසුයි!
ඔබගේ විස්තර පහත පරිදි අප වෙත එවන්න:

📍 නම:
📍 ලිපිනය:
📍 දුරකථන අංක (2ක්):
📍 ළඟම නගරය සහ දිස්ත්‍රික්කය:

WhatsApp හරහා හෝ අපට WhatsApp message එකක් එවන්න

දුරකථන අංකය:https://wa.me/+94768269408

Photos from Beauty Place 's post 09/06/2026

*අතුරු ආබාද නැතුව ඉක්මනටම පැහැපත් වෙන්න ආස අයට සති 4න් පැහැපත් වෙන්න වෙන්න 🥰*

මොන Cream එකටවත් පැහැපත් වෙන්නෑ කියන දුකට,ඩාර්ක් ස්පොට්ස් වලට , සහ ලප කැලැල් වලට තිත තියන්න.

🌼 ඉක්මනින් පැහැපත් වෙන්න හීන දකින ඔයාට
🌼 කීුම් ගාලම එපා වෙලා ප්‍රතිඵල නෑ කියන අයට
🌼ලගදි මනාලියක් වෙන්න ඉන්න ඔයාට

✅ මුහුණ එකම පාටක් වෙලා ලප කැලැල් ඉවත් වී ලස්සන දිදුලන පැහැපත් සමක් හිමි වේ... 😍😍😍

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන් පවා අනුමත කරල තියෙන සම ඉක්මනින් පැහැපත් වෙන අමුද්‍රව්‍ය වලින් තමයි හදලා තියෙන්නෙ..❤️

*Bleaching අඩංගු නොවේ*

Bleching ආසාදන ඇති අයට සුදුසුය..

මේ නිෂ්පාදනය අරන් වෙනස අත් විදින්න ඔබටත් දැන් පුළුවන්

👉Tumeric Capsule Rs.799

ඇනවුම් කිරිමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය 👇
https://wa.me/+94768269408

12/05/2026

🤔 හදිසි උත්සවයකට යන්න තියෙනවා, හැබැයි මුහුණ මැලවිලාද? 🤔

සැලොන් එකකට ගිහින් ෆේෂල් එකක් දාගන්න පැය ගාණක් වෙලාව නාස්ති කරන්න එපා.

අපගේ Saffron 5-Step Facial Kit එක භාවිතා කරලා විනාඩි 30 කින් ඔබේ මුහුණට අලුත්ම දීප්තියක් ලබාගන්න.

මෙන්න පහසු විසඳුම:
1️⃣ Cleanse - දුවිලි සහ කුණු ඉවත් කරයි
2️⃣ Scrub - කළු ලප සහ මැරැන සම ඉවත් කරයි
3️⃣ Mud Pack - සම පෝෂණය කරයි
4️⃣ Moisturize - සම මුදු සහ තෙතමනයෙන් තබයි
5️⃣ Protect - SPF ආරක්ෂාව ලබාදෙයි

වැඩි විස්තර ලබාගන්න 👇📩

ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය එවන්න.https://wa.me/+94768269408

Photos from Beauty Place 's post 11/05/2026

🌿✨ Naturelle Ceylon Kunkumadee Cream

💆‍♀️ ඔබේ සමට ස්වභාවික දීප්තිය සහ ලස්සන ලබාදෙන අසිරිමත් ක්‍රීම් එකක්!

🌸 ප්‍රධාන වාසි:
✨ මුහුණේ පිම්පල් සහ කළු පැල්ලම් අඩු කිරීමට උපකාරී වේ
✨ සමේ වර්ණය සමාන කර දීප්තිමත් පෙනුමක් ලබාදේ
✨ වියළි සමට අවශ්‍ය තෙතමනය ලබාදේ
✨ ස්වභාවික මෘදු බව සහ දීප්තිය වැඩි කරයි
✨ දෛනික භාවිතයට සුරක්ෂිතය

💚 සියලුම සම වර්ග සඳහා සුදුසුයි

🌿 ස්වභාවික ඔසු සහ සාම්ප්‍රදායික ක්‍රමයෙන් නිෂ්පාදිතයි

📦 25g – Rs. 590/-

🚚 Cash on Delivery පහසුකම ඇත

📲 අදම භාවිතා කරන්න ආරම්භ කරන්න! 👇

ඇනවුම් කිරීමට හා විස්තර ලබාගැනිමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය එවන්න.https://wa.me/+94768269408
✨ ඔබේ මුහුණට ස්වභාවික ලස්සන සහ විශ්වාසය ලබාගන්න!

23/04/2026

🌸ඉන්ජෙක්ෂන් නොගහ පැහැපත් ලස්සන රන්වන් සමක් හිමි කර ගැනීමට ඔබ අදම ඇනවුම් කරන්න👇

🌸Turmeric Capsule (කහ කැප්සුල් )🌸

මාසයක් නොකඩවා භාවිතයෙන් මුලු සිරුරේම සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
✅ සම පැහැපත් කරයි
✅ කුරැළැ ආසාදන සුව කරයි
✅ සම වියළිම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ සමෙහි ලප කැළැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ප්‍රතිශක්තිය වඩවයි
✅ පිළිකා ඇතිවිම වළකයි

💥 කැප්සුල් 60 කි
💥 Rs.799
💥 Delivery 300/=

🚛 Cash on delivery

දිවයිනේ ඕනැම තැනකට දවස් 4ක් ඇතුලත ගෙන්වාගත හැක..

ඇනවුම් කිරීමට 👇
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය එවන්න.https://wa.me/+94768269408

Photos from Beauty Place 's post 02/04/2026

📢 විශේෂ දැනුම්දීමයි!

Naturelle Ceylon අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත කෙරෙන කාරුණික දැනුම්දීමයි. 🌿

පවතින තත්ත්වයන් මත, අපගේ නිෂ්පාදන කිහිපයක මිල ගණන් 2026 අප්‍රේල් 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට සිදු වූ බව කාරුණිකව දැනුම් දෙමු. නව මිල ගණන් මෙම ඡායාරූප මගින් ඔබට පරීක්ෂා කළ හැක. 📑

මිල ගණන් වෙනස් වුවද, වසර ගණනාවක් පුරා ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය සුරකිමින්, ඉහළම ගුණාත්මකභාවයෙන් යුතු ආයුර්වේද නිෂ්පාදන සැපයීමට අප සැමවිටම බැඳී සිටින්නෙමු. ✨

ස්තූතියි!
Naturelle Ceylon Family 💚

Photos from Beauty Place 's post 23/03/2026

💝💖මෙන්න ඔබට අවුරුද්දට වාසි ගොඩක්ම අප්‍රේල් 19 වන දින තෙක් පමණයි අදම ඇණවුම් කර ලබා ගන්න. 👇
ඇනවුම් කිරීමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංකය එවන්න.https://wa.me/+94768269408

Address

Kurunagala
Kurunegala
60000