HAAY All-In-One
Dedicate to help the students in achieving success in their English examinations and building confidence in using English in daily life.
25/09/2026
ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරන ජනප්‍රිය ඇතෙකු වන "කාවන්තිස්ස"ඇතුගේ ඉදිරි පාදයේ ඇතිවී සැරව පිරී තිබූ තුවාලය පිරිසිදු කර ප්‍රතිකාර කිරීම අද උදෑසන වනජීවී නිල්දාරීන් සහ පශු වෙද නිලධාරීන් විසින් සිදු කරන ලදී.....
#වනඅලි #කාවන්තිස්ස
18/09/2026
17/09/2026
සුවහසක් ජනතාවගේ විනෝදාංශය.....♥️♥️
සුරා පොදක් මා තොල ගෑ පමනින්....
#පුන්සිරි #ධම්මිකබණ්ඩාර #තනූජා
දඩ කොලයක් වුනත් වෙනවා හැගුම්බර.....
#විරිදු #විරිදුනලීන් #දඩ
13/09/2026
Who will win the Asia cup ??
ආසියානු කුසලානය හිමිකරගන්නේ......??
12/09/2026
ආසියානු කුසලාන අවසන් පූර්ව තරගයේ ලකුණු 33ට කඩුලු 4ක් බිඳ වැටිලා හිටපු වෙලාවේ කවීෂා එක්ක එකතු වෙලා ලකුණු 100 වෙනකල් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තබලා පීඩනය උපරිමයෙන්ම තියෙන තරගයක අදත් රට වෙනුවෙන් පන්දු 31කදී වටිනා ලකුණු 36ක් රැස් කරලා ශ්‍රී ලංකා කන්ඩායම ජයග්‍රාහී මානයට රැගෙන ආවා.
පීඩනය තුට්ටුවකට මායිම් නොකරන ඇය,...
හර්ෂිතා මාදවී සමරවික්‍රම ❤️
ඔබට ජයෙන් ජය...
*tha *thaSamarawickrama
Category
Website
Address
HAAY