Nadee with Herb line

Nadee with Herb line

Share

ලස්සන වෙන්න අපිත් එක්ක එකතුවන්න

28/03/2023

🌹නිකැලැල් රන්වන් සමක් ලබාගැනීමට ඔබත් අදම herb line වෙනිවැල් නිශ්පාදන පෙල පාවිච්චි කරන්න
🌹🌹ඇනවුම් කිරීමට ,
👉නම
👉ලිපිනය
👉දුරකතන අංක 2
👉ලගම නගරය
Whatsapp number 0741497241 එකට mg එකක් යොමු කරන්න

Photos from Nadee with Herb line 's post 28/03/2023

ඔබේ දෙපතුල් පැලීමට, කොරල සහිත සමට කදිම විසදුම
🌹Herb line Aloe foot cream 🌹

අපගේ නවතම Aloe foot cream 🌹එක ආලේප කිරීමෙන්
🌹දෙපතුල් පැලීම
🌹දෙපා වියලීම
🌹දෙපා වල කොරල මතුවීම
🌹දෑත් ගොරෝසු වීම
🌹 දන හිස් කලු විම

සියලුම ප්‍රශ්නවලට විසදුමක් ලබාදෙනවා

🌹🌹ඔයාගේ දෙපතුල් හා දෑත් පහැපත්ව තබා ගැනිමට 🌹herb line aloe foot cream එක භාවිතා කරන්න
🌹ඇනවුම් කිරීමට
👉නම
👉ලිපිනය
👉දුරකතන අංක2
👉ලගම නගරය

Whatsapp හෝ indox මගින් 0741497241
පනිවිඩයක් යොමු කරන්න

🌹Herb Nadee with Herb line

Photos from Nadee with Herb line 's post 27/03/2023

❤️♥️රන්වන් සමක් ලබා ගැනිමට ඔබත් ආසයි ?

රන්වන් පාට ලස්සන සමක් තිබෙනවනම් ඔයාල හැමෝම කැමතී නේද. ඒකට ♥️Herb line අපි ඔයලාට
විසදුමක් ගෙනාවා.

♥️Herb line lotus face wach
♥️Herb line Day Cream
♥️Herb line Night Cream

☘️☘️සුදු පැහැති සමකට කැමතී ඔයාල ට තමයි මේක නිශ්පාදනය කරලා තියෙන්නේ
☘️☘️සමේ වියලි බව දුරු කරල් සුදු පැහැති සුන්දර සමක් සති 2ක් වැනි කෙටි කාලයකින් ලබාදෙනවා.

මේ මගින් ඔයාගෙ

🌷මුහුන පැහැපත් වෙනව.
🌷සම රැලි වැටීම අවම වෙනව.
🌷සම වියලීම නැති කරනවා
🌷සමේ තද පැල්ලම් මකා දමනවා.
🌷මුහුනට එකාකාරී පැහැයක් ලබාදෙනවා

🍀🍀බ්ලීචින් ක්‍රීම් ආලේප කර හානියට පත් ඔබගේ සමට ඉතාම සුදුසුයි

වෙනස වටහාගන්න ඔබත් අදම ,

♥️Lotus Face wach
♥️Lotus Day Cream
♥️Lotus Night Cream

ඇනවුම් කරන්න
නිවාසටම ගෙන්වා ගන්න
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

♥️Whatsapp හෝ indox පනිවිඩයක්
0741497241 යොමු කරන්න

,

Photos from Nadee with Herb line 's post 24/03/2023

☘️නිරෝගී කෙස් කලඹකට ඖෂධීය හිසකෙස් සත්කාරය ☘️
🌻කේෂා වර්ධනීය තෛලය 🌻🌻

ඔබගේ කෙස් කලඹේ ඇති සියලුම ගැටලු නවතා මොනර පිලක් වැනි ලස්සනම ලස්සන පිරිපුන් කෙස් කලඹක් ලබා ගන්න ඔබත් කැමතී නේද?
ඔයාගේ,
🌸කොන්ඩෙ යනවනම්
🌸කෙස් අග පැලෙනවනම්
🌸කෙස් කලඹ වියලීනම්
🌸හිස්සොරි ඇත්නම්
🌸කොන්ඩෙ දුර්වර්ණ වෙලානම්
🌸අකලට හිසකෙස් සුදු වෙනවනම්
ඒකට හොදම විසදුම තමයි කේෂා වර්ධනීය තෛලය
💐තලතෙල්,එලගිතෙල්,විටමින් E ගොටුකොල , කරපිංචා,මුකුණුවැන්න ඇතුලු ස්වාභාවික වට්ටෝරුවකට අනුව තමයි නිශ්පාදනය කරලා තියෙන්නේ
🍀ඒ වගේම තමයි ,
පාසල් යන පුංචි දූලාට ,ඉස් ඉස් සරලාම කොන්ඩෙ දික් කරන්න පටන් ගත්ත චුටි දෝනිලාට මුල ඉදලම ලස්සන පිරිපුන් දිග කොන්ඩයක් ලබා ගන්නත් පුලුවන් .

🌼පාසල් යනවිට ,රැකියාවට යනවිට ඔලුවෙ තෙල් පෙරාගෙන යන්න ඕනි නෑ
🌼සතියකට දින 3ක් නාන්න පැය 03 කට විතර කලින් හිසකෙස්වල මුල සිට හොදින් ගල්වා මෘදුව සම්භාහනය කර හොදින් සෝදා හරින්න.
🌸ඒකට අපේ Shampoo එක පාවිච්චි කරන්න ...
☘️කේෂා වර්ධනී ෂැම්පු☘️
ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධන තෛලයක් වන නීල්‍යාදී තෛලය අඩංගු කරල තමයි කේෂා වර්ධනී ෂැම්පු☘️ එක හදල තියෙන්නේ .

හිසකෙස් හොදින් පිරිසිදු කරල නිරෝගී කරනවා .කවදාවත් හිසකෙස් වියලීමකට ලක්වන්නෙ ර්‍ නැහැ.

🌸තෙත හිසකෙස් මත ෂැම්පු ගල්වා පෙන නගින තූරු හොදින් සම්භාහනය කර සෝදා හරින්න .

💮ර්‍ර්ට පස්සේ ඔයා ,

☘️කේෂා වර්ධනී කන්ඩ්ෂනර් එක භාවිතා කරන්න .

💮අයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් වර්ධකයක් වන නීල්‍යාදී තෛලය අඩංගු කරල තමයි මෙම නිශ්පාදනය කරල තියෙන්න
💮ඔයාගෙ හිසකෙස් වල මුල මන්ඩලය
ශක්ති මත් කරනවා .කෙස් කලඹ පෝෂණය කරනවා .
☘️ෂැම්පු කල හිසකෙස් මත හොදින් ගල්වා විනාඩි 5 පමන තබා හොදින් සෝදා හරින්න

🙂🙂ඔයාට අදහහන්නත් බැරිවෙයි මොනර පිලක් වැනි දිලිසෙන කෙස් කලඹක් ඔබට ලබා දෙනවා.

🙂🙂අලන්කාර කෙසේ කලඹක් ලබා ගැනීමට ඔයා අද ඉදලම මේම නිශ්පාදන පෙල පාවිච්චි කරන්න .

🙂🙂කාන්තා පිරිමි දෙගොල්ලන්ටම
සුදුසුයි ඔන්න 🌷🌷🌷

☘️☘️ඔයාල hair full f**k එකත් ගන්නව
නම් රු.2060.00
☘️වෙන වෙනම ගන්නවනම්

☘️hair oil එක රු.760.00
☘️hair shampo එක රු 650.00
☘️hair canditionar එක රු.650.00
තමයි වෙන්නෙ.

🌷🌷ඔයාලා මේවා ඇනවුම් කරන්න මට,
🌷ඔයාගෙ නම -
🌷ලිපිනය-
🌷දුරකතන අංක 2 ක්,

මගේ මේ 0741497241 නම්බර් එකට whatsapp හෝ inbox මගින යොමු කරන්න .

Cash on dilivary available .

Category

Telephone

Website

Address

411 , Danwella , Uhumiya
Kurunegala
60094

Alerts

Be the first to know and let us send you an email when Nadee with Herb line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.