Aqua Gold Waters
Ro Domestic water filter selling & Repair service
25/06/2026
වතුර ප්රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම ✅✅RO ALKALINE WATER FILTER
💯💯 ශ්රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංකාවේ සිටින ඔබට හා පිටරට සිටින ඔබට ඔබේ ආදරනීයන්ට වටිනාකමක් ඇති තිලිනයක් දෙන්න ❤️
විශේෂ මිළ අඩුකිරිමක්
වතුර කොහොමද ?ක්ලෝරින් ද?
කිවුල තියනවාද ?
මඩ ගතියද ?
සාමාන්ය විදියට තියනවාද ?
අපිට හොදට පැහැදිලිව පෙනුනාට ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන බැරලොහ ,මඩ දුවිලි ,කිවුල ,බැක්ටීරියා ඇතුළු විෂබීජ තියනවා .අපේ මෙම ජල පෙරණයේ පෙරණ 06 කින් ජලය පෙරිලා තමයි අපට දෙන්නේ.
ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට .අපේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ එකතු කර අපට ලබාදෙන එක..
ඔබ එකවර මිළදි ගන්නේ නමි රැ 54900/= මුදලක් ගෙවා නොමිලේ සවිකර ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා.
අපේ මෙි ෆිල්ටර් එක සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනය ක් වන අතර අමතර කොටස් මිළ ඉතාමත් අඩුවට ඔබට ලබා ගැනීමට හැකිය. ජිවිතකාලයටම සේවාව ලබා දේ.
ඉලෙක්ට්රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා.දිවයින පුරා දිස්ත්රික්ක මටිටමින් විහිදුණු සේවා කණ්ඩායම ක් ඔබ වෙනුවෙන්ම...
මෙි ෆිල්ටර් එකේ ලීටර් 18 එකවර ලබා ගත හැකි අතර එක් ලීටර් යක් අඩු වු පසු ස්වයංක්රීයව Refill වෙනවා.
✅✅
✅ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්
✅✅ දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිතකාලයටම හා වසරක වගකීමක්
💯💯 නොමිලේ ජල පරීක්ෂාවක්
💯💯 දිවයිනේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.
📞 කතා කරන්න...
ගෙදරටම ගෙනැවිත් අපි Fix කරල දෙනවා දින 01 ඇතුළත දිවයිනේ කොහේ උනත් order කළාම කිසිදු ගාස්තු වක් නැතුව ...
විමසීම්-0768837094
අපේ රටේ අපේ දේ ❤️💯💯🇱🇰
Aquagold waters 💦
17/01/2026
Today setup meegasthenna...
Category
Website
Address
Kurunegala Colony
60000
Alerts
Be the first to know and let us send you an email when Aqua Gold Waters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.