ELORA
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ELORA, Beauty, cosmetic & personal care, kurunegala, Kurunegala Colony.
✨ Glow with Confidence with Elora Beauty ✨
ඔබේ සමට ගැලපෙන Original Skincare Products සාධාරණ මිලට ලබාගන්න.
✔ 100% Authentic Products
✔ Trusted International Brands
🚚 Island-wide Delivery
💵 Cash on Delivery Available
📱 WhatsApp: +94 78 115 1460
31/08/2026
Skincare Routine එකක සාර්ථකත්වය තීරණය වෙන්නේ පටන් ගන්න Cleanser එකෙන්මයි! ✨
ඔයාගේ skin type එකට ගැලපෙනම Cleanser එක තෝරගෙනද තියෙන්නේ කියලා දැනගන්න post එක බලන්න.
27/08/2026
රෑට Skincare නොකර නිකන්ම නිදාගන්නවාද? 😴❌
අපි නිදාගන්න අතරතුර තමයි අපේ සමේ සෛල වේගයෙන් නැවත සකස් වෙන්නේ. ඒ නිසා උදේට ලස්සන, පිරිපූර්ණ සමකින් පිබිදෙන්න රෑට හරියටම Night Skincare Routine එක follow කරන්න! 🌙✨
25/08/2026
මොනවා ගෑවත් මූණ දැවිල්ල අල්ලනවාද? රතු වෙනවාද? 🤷♀️
හේතුව ඔයාගේ සමේ ආරක්ෂිත ස්ථරයට (Skin Barrier) හානි වී තිබීම වෙන්න පුළුවන්! අධික ලෙස Scrubs කිරීම සහ බාල ක්‍රීම් භාවිතයෙන් වැළකිලා සමට අවශ්‍ය නිවැරදි පෝෂණය දෙන්න. ✨
23/08/2026
ඔයාගේ Skincare Routine එකෙන් හරි Results ලැබෙන්නේ නැද්ද? 🤷♀️
සමහරවිට ඔයත් හැමෝම වගේ කරන මේ වැරදි 3න් එකක් කරනවා ඇති! Post එක බලලා අදම ඒ වැරදි හදාගන්න. ✨
21/08/2026
සමේ මැරුණු සෛල ඉවත් කරන්න ඔයා තෝරගන්නේ මොන ක්රමයද? Physical ද Chemical ද? 🤔✨
සම ආරක්ෂිතව, මෘදුව Exfoliate කරගෙන Glowing Skin එකක් ලබාගන්න නිවැරදි ක්‍රමය තෝරාගන්න!
21/08/2026
කුරුලෑ වලට හරියනම Active Ingredients මොනවාද කියලා තවමත් හිත හිතද ඉන්නේ? 🤔
ඔයාගේ Acne-prone skin එකට ගැලපෙනම සත්කාරය තෝරාගෙන පැහැපත්, නිරෝගී සමක් ලබාගන්න! ✨
19/08/2026
ඔයත් දැනටමත් හරියට Sunscreen ගානවාද? 🤔☀️
Sunscreen ගෑවට විතරක් මදි, හරියන ප්‍රමාණය ගෑමත් ගොඩක් වැදගත්. හිරු රැස්වලින් සම ආරක්ෂා කරගන්න ඇඟිලි දෙකේ ප්‍රමාණය (Two-Finger Rule) මතක තියාගන්න!
17/08/2026
විශාල වූ ලෝම කූප (Open Pores) ගැන ඔයත් මේ මිත්‍යාවන් විශ්වාස කරනවද? 🤔
Pores කියන්නේ සමට අත්‍යවශ්‍ය දෙයක්. ඒවා නැති කරන්න බැරි වුණාට, Clean එකේ තියාගෙන Minimized look එකක් ගන්න එක ගොඩක් ලේසියි!
15/08/2026
Skincare Products හරියටම Apply කරන්නේ කොහොමද? 🤔
1️⃣ Cleanser
2️⃣ Toner
3️⃣ Serum
4️⃣ Moisturizer
5️⃣ Sunscreen
Lightweight එකේ ඉඳන් Thickest එකට ගෑම තමයි නිවැරදි රහස! ✨
13/08/2026
ඔයාගේ සම Dry ද? නැත්නම් Dehydrated ද? 🤔
සමේ නියම තත්ත්වය හඳුනාගෙන, ඒකට හරියනම skincare products විතරක් තෝරාගන්න!
Category
Website
Address
Kurunegala Colony
60028