Ruu Ceylon Lanka
🍃දේශීය අමුද්‍රව්‍ය වලින් ආයුර්වේද ප්‍රමිතීන්ට අනුකූලව රූපලාවන්‍ය නිෂ්පාදනයන් අප ආයතනයෙන් ඔබට ලබා ගතහැක🍃
24/04/2026
Ruuceylon Garcinia Capsules මගින් දැන් ඔබට වඩාත් ඉක්මනින් මේදය ඉවත්කරලමෙන් අනවශ්‍ය බඩ සහා ඇග දෙකම ඉතා ඉක්මනින් අඩුකර ගැනීමට හැකියාව ඇත.
මෙය ස්වභාවිකව මේදය අඩු කිරීමට ලෝක ප්‍රසිද්ධ ස්වභාවික ආහාර අතිරේකයකි....
Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි. Citrate Lyase පාලනය කර ඉක්මනින් මේදය අඩු කරන්න.. සහ ඔබේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න සහ හදවත ආරක්ෂා කිරීමට උදව් කරන දේශීය ස්භාවිකවම නිෂ්පාදනයකි....
👉 ශරීරයේ ආහාර රුචිය පාලනය කරන්න....
👉 ආතතිය වළක්වා ගැනීමට උදව් කරයි......
බෝතලයක කැප්සියුල 30ක් අඩංගු වේ. කැප්සියුලයක 550mg Garcinia Cambogia (HCA) අඩංගු වේ.
වඩාත් හොද ප්‍රතිඵල සඳහා මාස කිහිපයක් භාවිතා කරන්න.
ආහාර සුරක්ෂිතතා ප්‍රතිපත්තිය මගින් සහතික කර ඇත...
ආයුර්වේදය නිෂ්පාදනයකි.
මිලදී ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න......
දිවයින පුරා බෙදාහරිම්.
රු.1100/=
ඩිලිවරි චාර්ජ් රු.400/=
08/02/2026
හෙට උදේ 10.00ට ජාතික රූපවාහිනී නුග සෙවන ඔස්සේ අපි එනවා ඔබේ ආලින්දයට...
RUUCEYLON නිෂ්පාදන ගැන වැඩි විස්තර දැනගන්න ඔබත් එකතු වෙන්න...😍
04/02/2026
🔴 *Ruu Ceylon Fairness Bodylotion* 🔴
*🌷 Venival Ayurvedic Fairness Bodylotion*
▶️සුදු හදුන්,
▶️කස්තුරිකහ,
▶️කහ,
▶️වැල්මී ,
▶️කොකුම්පොතු,
▶️වෙනිවැල්
➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1290/=
( හිරුඑලියට නිරාවරණය නොවී රාත්‍රි කාලයේ පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වේ. )
*🌷Pomegranate Ayurvedic Fairness Bodylotion*
▶️ ස්වාභාවික දෙලුම් සාරය
▶️ Alpha Arbutin
▶️ Vitamin C
( දිවා , රාත්‍රි ඕනෑම වෙලාවක භාවිතා කිරීමට හැකිය )
➡️ 100ml - Rs.520/=
➡️ 300ml - Rs. 1450/=
🎀 වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
🎀 දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්.
👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඇනවුම් කිරීමට ඔබගේ,
▶️ නම
▶️ ලිපිනය
▶️ දුරකථන අංක 02ක්
▶️ දිස්ත්‍රික්කය , අපට එවන්න.
24/01/2026
මාසයකට 2kg - 4kg ප්‍රමාණයක් අඩු කර ගන්න ඕනිද ?
මේ දින වල හැමෝම හොයන කෙට්ටු වෙන බෙහෙත 😀
ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින්
*අමුද්‍රව්‍ය*
🍀 මහදුරු 🍀 සුදුරු
🍀කොත්තමල්ලි
🍀ඉගුරු 🍀අරළු 🍀සුදුලුණු
🍀කරපිංචා 🍀කුරුඳු 🍀ගොරකා
▪️*භාවිතයට උපදෙස්* :
දවසට දෙසරයක්
තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට හෝ උණු වතුරට දමා (200ml ප්‍රමාණයකට ) නිවෙන්න හැර පානය කරන්න
👉 *Rs.1880/=*
*(100g )*
✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.
✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.
✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.
✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.
✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.
✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.
✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.
✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.
22/01/2026
Venival capsule customer feedback♥️
22/01/2026
💢 Ruuceylon Conditioner 😊💕🌿
දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව ඔබ අතට එන Ruuceylon Hair Care කිසිදු ආකාරයක අහිතකර ප්‍රතිඵල ඇති නොකරයි.
මෙමගින්,
✅හිස කෙස් ගැලවී යාම නවතා දමයි
✅අකලට සුදු වූ හිස කෙස් වලට
✅දුර්වර්ණ වූ කොන්ඩයට
✅හිස කෙස් අග පැලීම මැදින් කැඩී යාම
වැනි ගැටලු නවතා ශක්තිමත් වරලසක් ලබා දෙයි
➡️ ඉස්හොරි ගැටලු නැති කරයි
➡️ සාමාන්‍ය වේගයට වඩා දෙගුණයකින් ඔබගේ කොන්ඩය වැවීමේ වේගය වැඩි කරයි
ලංකාවේ දේශීය ආයුර්වේද අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන නිශ්පාදනය වන මෙම නිශ්පාදනය භාවිතා කර වෙනස වටහා ගන්න.
ගෙන්වා ගැනීමට ඔබගේ,
🔺නම
🔺ලිපිනය
🔺දුරකතන අංක දෙකක්
අපට ලබා දෙන්න..
▶️ Product Price ➡️ 960 /= +
( Delivery Cgs 350/= ) පමණයි.
ප්‍රතිඵල ලැබෙන තුරු සහය අපෙන් 😍
18/01/2026
🥰🌿 Ruuceylon Pomegranate BodyLotion 🌷🌷
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
💐ruuceylon delum body lotion- 300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඔබට මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගැනීමට,
✔️නම
✔️ලිපිනය
✔️දුරකතන අංක දෙකක්
අපට ලබා දෙන්න
13/01/2026
හෙට උදේ 08.40ට.
*👉අවුරුදු මුල ප්‍රථම වැඩසටහන*
හිරු TV තුළින්😍
හෙට උදේ 08.40ට බලන්න.
11/01/2026
💖 Ruu Full Beauty Combo – Rs. 2,980 💖
සමට, මූණට, කොණ්ඩයට එකම විසඳුම!
ඔයාගෙ රූපලාවණ්‍ය අරමුණ එක පැකේජයක් ඇතුළත...
🌿 6 Items – Premium Care | 💸 Rs. 3,200+ වටිනාකමක් – දැන් Rs. 2,980 ට ඔබ අතට!
🧴 Body Lotion
🌞 Day Cream
🌙 Night Cream
🧼 Face Wash
🌿 Herbal Beauty Soap
🛢️ Natural Hair Oil
💥 මුහුණේ, සිරුරේ, කොණ්ඩේ සියළුම ප්‍රශ්න, වියලීම, කුරුලෑ වලට natural විසඳුමක්!
💥 Hair Oil එකෙන් කෙස් වැවීම, thickness, shine එකත් එකවර!
💥 පිරිසිදු කිරීම, glow එක, protection එක – ඔක්කොම එකතුවක්!
වගේ Skin එකකට එකම Combo එකක්!
🚚 Delivery charge Rs. 350/=
📉 Stock ඉතා සීමිතයි – දැන්ම ඔර්ඩර් කරන්න!
✍️ ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න,
👩🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ ආයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
අපේ දේ අගයමු 🇱🇰 🌿
Ruu Ceylon Marketing Pvt Ltd,
297/3 Kanduboda,
Delgoda,