RESH Beauty
දේශීය රූපලාවන්ය සත්කාර
14/09/2026
21/08/2026
🌿✨ RESH NATURAL – OUR MINI RANGE ✨🌿
අඩු මිලකට RESH නිෂ්පාදන අත්හදා බලන්නත්, ගමන් බිමන්වලදී පහසුවෙන් රැගෙන යන්නත් අපගේ 30ml Mini Range එක දැන් ඔබට! 😍
🧴 Mini Face Wash – Rs. 199
🧴 Mini Cleanser – Rs. 170
🧴 Mini Coffee Scrub – Rs. 210
🧴 Mini Mud Pack – Rs. 210
🧴 Mini Toner – Rs. 170
🧴 Mini Shampoo – Rs. 195
🧴 Mini Conditioner – Rs. 195
💚 සම්පූර්ණ Mini Range එකේ මුළු වටිනාකම – Rs. 1,349
ඔබට අවශ්ය නිෂ්පාදන වෙන වෙනමත් ලබාගත හැකියි. ඇණවුම් කිරීමට දැන්ම අපට Message කරන්න. 📩
16/08/2026
🌿 ශ්රී ලාංකීය කුරුඳුවල ස්වභාවික ගුණය දැන් පහසු capsule එකකින්!
🤎 RESH Cinnamon Capsules
🌿 Nature’s Digestive Health Booster
💊 Capsules 60ක්
💰 මිල රු. 1,350යි
එක් capsule එකක පිරිසිදු කුරුඳු කුඩු 30 mg අඩංගුයි.
භාවිතයට පෙර ලේබලයේ උපදෙස් පිළිපදින්න. ගර්භණී නම්, කිරිදෙන මවක් නම්, ඖෂධ භාවිත කරනවා නම් හෝ විශේෂ රෝගී තත්ත්වයක් තිබේ නම් වෛද්ය උපදෙස් ලබාගන්න.
16/08/2026
🌿 ස්වභාවික කහවල ගුණය දැන් පහසු capsule එකකින්!
RESH Natural Turmeric Capsules
🧡 Nature’s Body & Spirit Booster
💊 Capsules 60ක්
💰 මිල රු. 1,350යි
භාවිතයට පෙර ලේබලයේ උපදෙස් පිළිපදින්න. ගර්භණී නම්, කිරිදෙන මවක් නම්, ඖෂධ භාවිත කරනවා නම් හෝ විශේෂ රෝගී තත්ත්වයක් තිබේ නම් වෛද්ය උපදෙස් ලබාගන්න.
අව්වට බයද? ☀️
දැන් බයක් නැතුව ඔබේ දවස විඳින්න! 💚
Resh Sun Protection SPF 40+++ සමඟ ඔබේ සමට UVA සහ UVB Broad Spectrum Protection ලබාදෙන්න.
✨ SPF 40+++ ආරක්ෂාව
✨ Micronized Zinc Oxide & Titanium Dioxide
✨ සැහැල්ලු, දෛනික භාවිතයට සුදුසු
✨ ඔබේ සමට විශ්වාසදායක ආරක්ෂාව
අදම Resh Sun Protection තෝරාගෙන ඔබේ සමට නිසි ආරක්ෂාව ලබාදෙන්න. 🌿
📲 අදම ඇණවුම් කරන්න!
12/07/2026
✨ සම්පූර්ණ සම රැකවරණ පැක් එක දැන් රු. 2,925යි! ✨
ඔබේ සමට අවශ්ය දෛනික රැකවරණය එකම පැක් එකකින් ලබාගන්න.
🌿 මෙම පැක් එකට ඇතුළත් වන්නේ:
✅ Face Wash – මුහුණේ අපිරිසිදුකම් හා අතිරික්ත තෙල් ඉවත් කර සම පිරිසිදුව තබයි.
✅ Sun Protection Cream SPF 40+++ – හිරුගේ හානිකර UVA & UVB කිරණවලින් සම ආරක්ෂා කරයි.
✅ Night Cream – රාත්රී කාලයේ සම පෝෂණය කර දීප්තිමත් හා නිරෝගී පෙනුමක් ලබා ගැනීමට උපකාරී වේ.
🌸 සියලුම සම වර්ග සඳහා සුදුසුයි.
💰 විශේෂ පැක් මිල: රු. 2,925
📩 අදම ඔබේ ඇණවුම ලබාදී, දීප්තිමත් හා නිරෝගී සමකට පියවර තබන්න!
Whatsapp 0763202147
Smooth, fresh-looking skin starts with the right care! ✨
Give your skin the care it deserves with Resh Coffee Body Scrub. ☕🤎
✔️ Gently exfoliates dead skin cells
✔️ Leaves skin feeling smoother and softer
✔️ Helps improve the appearance of dull-looking skin
✔️ Deeply moisturizes for a healthy-looking glow
✔️ Suitable for knees, elbows, legs, and other areas that need extra care
Experience the difference with every scrub. 💛
📩 Inbox us to place your order today!
12/07/2026
🌿 Resh Hair Care Pack 🌿
හිසකෙස් සඳහා අවශ්ය සම්පූර්ණ සත්කාරය දැන් එකම පැකේජයකින්!
✔ Herbal Hair Oil
✔ Damage Repair Shampoo
✔ Nourishing Conditioner
ස්වභාවික සංඝටක
🌿 Olive Extract
🌿 Aloe Vera
🥥 Coconut Oil
✨ Keratin
💚 ශක්තිමත් මුල්
💚 නිරෝගී හිසකෙස්
💚 ස්වභාවික දිලිසීම
🎉 මිල: රු. 2,750/ ඩිලිවරි රු 425
Category
Website
Address
Kelaniya
11600
Alerts
Be the first to know and let us send you an email when RESH Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.