White House.lk

White House.lk

Share

Hair oil ,Herbal soap & Handcraft

Photos from White House.lk's post 16/07/2026

මේ සාරිය වර්ක් කරන්න හිතුවා. කව්රුහරි කියන්නකෝ මේකට ගැලපෙන්නේ පබළුද ගල්ද ? ගැලපෙන ඩිසයින් එකකුත් පුලවන්නම් දාන්නකෝ. 💖

02/07/2026

අද ජූලි 02 විශේෂ දවසක්. අද දවස ඇතුලත ඔබ අලුතින් යම් ව්‍යාපාරයක් ආරම්භ කරනවානම්, කුමක් හෝ සුභ කටයුත්තක් කරනවා නම් , ලොතරැයියක් ගන්නවානම් , අධ්‍යාපනයට, එකී මෙකී ඕනෑම දෙයක අති විශාල සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන්.
හිතේ විශ්වාසෙන් අද දවසේ ඕනෑම වෙලාවක කරලා බලන්න. විශ්වාසයයි වැදගත්.
මේක මම සොයාගත් දෙයක් නෙවේ. අංක විද්‍යාවට අනුව කියවෙන දෙයක්.

30/06/2026

With දම් තරු MART – I'm on a streak! I've made it onto their weekly engagement list 3 weeks in a row. 🎉

28/06/2026

Good morning 🧡
උදේම පාසලට හරි රැකියාවට හරි යන ඔබේ දරුවා දිහා ඈත නොපෙනී යනතුරාම බලාහිඳිනා මව්නි දයාබර ඔබ කොතෙක් ඔවුන්ට යහපතම ප්‍රාර්ථනා කරනවද....,

27/06/2026

අහිංසක දරුවන් වෙනුවෙන් මුලින්ම ෂෙයාර් කරන්න 🙏
please share 🙏🙏
සාමාන්‍යපෙළ අසමත් දුවේපුතේ වැරදිච්ච තැනින් පටන්ගමු. පැරදිච්ච තැනින්ම ජයග්‍රහණය ආරම්භ කරමු. ඔයාට ලොකු විශ්වාසයක් අධිෂ්ඨානයක් තියේනම් විභාගෙ දෙවනි පාර ගොඩදාගන්න තිබ්බ නම්ම් කියලා විස්වාසයෙන් එන්න අපේ විද්‍යායතන මහ පිරිවනට. නොමිලේ ඉදිරි මාස 6 තුළ ඔයාව විභාගෙ පාස් වෙන්න හැකි මට්ටමට ගොඩදාන්න මගපෙන්වන්න නොමිලේ උගන්වන්න අපි සූදානම්. ගිය වසරේ විභාගය අසමත් දරුවන් විශාල පිරිසක් අඩුපාඩු හදන් විභාගෙ සමත් වෙලා ඔන්න ගිය සතියෙ ප්‍රතිඵල ආවා. අපි 30 වෙනිදා උදේ 9 ට හමුවෙමු. අනුවාර්‍යයෙන්ම එන්න. එන අය ලියාපදිංචියට දැන්ම ශාන්ත හාමුදුරුවන්ට වට්සැප් කතා කරන්න. මෙන්න අංකය. Wa.me/+94779684515
තෙරුවන් සරණයි....!!!
හැමෝම අනිවාර්‍යයෙන්ම ෂෙයාර් කරන්න.

27/06/2026

ඔබගේ සියළුම හිසකෙස් ප්‍රශ්න වලට සුපිරි විසඳුමක් මෙන්න. නීරෝගී නිලවර්ණ දිගු කෙස් කළඹකට ආශා ඔයාටමයි අරන් ආවේ.
ආයූ hair oil පාවිච්චි කර වෙනස බලන්න.
රොස්මෙරී, කළුදුරු, කරපිංචා, උළුහාල්, පොකුරුවද ඇතුළු ඖෂධ විශාල ප්‍රමාණයක් යොදාගෙන නිවසේ හින්දන ලද හිස ගල්වන තෙල් ඔබටමයි.... ❤️
WhatsApp 070 367 7010

23/06/2026

ආදරණිය ඔබ‍ට වාසනාවන්ත සුභ උදෑසනක් ❤️❤️
සියලු පැතුම් ඉටුවේවා!

21/06/2026

බලන්න කොච්චර ලස්සනද කියලා....
WhatsApp 070 367 7010

Photos from White House.lk's post 19/06/2026

පෙනෙන මතුපිට සහ නොපෙනෙන ඇතුලත.
ගොඩක් දේවල් එහෙමයි නේ....

Photos from White House.lk's post 17/06/2026

ලස්සනද? Hand embroider bags ❤️
WhatsApp 070 367 7010

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Address

Sirimalwatta/Amunugama/Madawala Road
Kandy
20270