Roam & Click
Chasing Sunsets 🌸🤍🌍
01/09/2026
මහවැලි ගඟෙන් ජීවිතක්ෂයට පත්ව සිටි වන අලියෙකුගේ සිරුරක් හමුවෙයි 💔😥
ඡායාරූපය You Dee පිටුවෙනි.
28/08/2026
දවල් පෙරහැරේ විස්වාසන්තම ඇත් රජු සිංහ රාජා 🙏🥹🤍
28/08/2026
මේ වගේ නීතිවිරෝධී, අසහනයට පත්කරන, බලහත්කාරී හෝ අවදානම් ලිංගික ක්‍රියා සමාජය සාමාන්‍ය දෙයක් ලෙස අනුමත කළ යුතු නැහැ. 👇
තමන්ගේ අම්මාට අසා තමන්ගේ සහෝදරිට අසා අයියලා අවුරුදු 5 පොඩි ලමයින්ට අසා නාකියෝ 😤 මොනවාද මේ 😖 විකුර්ති ලිංගික ආසාවල් තියෙන පිරිමින්ට දෙන්න පුළුවන් දඩුවම්
🚨 සමාජය රැකගැනීම අපි හැමෝගෙම වගකීමක්! 🚨
කාන්තාවන්, පිරිමින් හෝ ළමයින් කාගේවත් ආරක්ෂාව සහ කැමැත්ත උල්ලංඝනය කරන ලිංගික හැසිරීම්වලට කිසිම සමාවක් නැහැ.
මේවා විහිළුවක් හෝ “නිදහසක්” කියලා සාමාන්‍යකරණය කරන්න බැහැ. ❌
⚖️ දැඩි නීති ක්‍රියාත්මක විය යුතුයි!
📢 වින්දිතයන්ට ආරක්ෂාව සහ සාධාරණය ලබාදිය යුතුයි!
🚔 වැරදිකරුවන්ට නීතියෙන් දැඩි දඬුවම් ලැබිය යුතුයි!
🛑 ලිංගික හිංසනය සහ අපයෝජනයට එරෙහිව අපි සියලුදෙනාම හඬ නැගිය යුතුයි!
නිහඬව සිටීම විසඳුමක් නොවේ. නීතිය ශක්තිමත් කරලා, දරුවන් හා කාන්තාවන් සහ සමාජය ආරක්ෂා කරමු! ✊🔥
දුටු තැන මේ වගේ පෝස්ට් group report කරමු
28/08/2026
අවසන් රන්දෝලිය හැඩ කල කතරගම වාසනා 🥹❤️🙏🤍
27/08/2026
🦄 හම්බ කරගෙන කන සතාටවත් 🥲
👉 සලකන්න දන්නේ නැති කාලකන්නි මිනිස්සු. මෙවගේ මිනිස්සුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
මේ නුවරඑළියේ වුණු සිදුවීමක්
ඡායාරූප අන්තර්ජාලයෙන්
🐴💔🚫
27/08/2026
මල් වැස්සක් එක්කම සදගල බසින වාසනා 🙏💞🐘🤍
අවසාන රන්දෝලි පෙරහැර බලන්න පාන්දර ඉඳලා සෙනග 🙏🥹
26/08/2026
නේපාලයේ මහා ගංවතුරට හේතුව චන්ද්‍රිකා ඡායාරූපවලින් එළියට!
නේපාලය සහ චීන ටිබෙට් සීමාව ආශ්‍රිත හිමාල අඩවියේ සිදුවූ අතිශය භයානක සහ හදිසි ජලගැලීම පිටුපස තිබුණු සැබෑ රහස දැන් Planet Labs ආයතනයේ Satellite ඡායාරූප මගින් සම්පූර්ණයෙන්ම තහවුරු වී තිබෙනවා.
චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව, ටිබෙට් සීමාවේදී සිදු වූ මහා හිම-පාෂාණ නායයාමක් (Ice-Rock Avalanche) නිසා කඩා වැටුණු හිම සහ පස් කඳු මගින් Lhende ගඟ සම්පූර්ණයෙන්ම හිරවී තිබුණා.
පසුව ඇති වූ අධික පීඩනය දරාගත නොහැකිව ඒ කෘතිම බාධකය එකපාරටම පුපුරා ගොස් ඇති අතර, ඒ සමගම ආ මඩ, ගල් සහ ග්ලැසියර පිරුණු මහා ජල කඳ Bhotekoshi ගංගාව දිගේ පහළට කඩා වැදී තිබෙනවා.
මේ මහා ජල පහරින් නේපාලයේ Rasuwa දිස්ත්‍රික්කයේ ගම්මාන, ජලවිදුලි බලාගාර, පාලම් සහ මාර්ග සම්පූර්ණයෙන්ම සෝදාගෙන ගොස් ඇති අතර, 95කට අධික පිරිසක් මියගොස් විදේශිකයන් සහ වන්දනාකරුවන් ඇතුළු 400කට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බවයි වාර්තා වෙන්නේ.
ස්වාභාවික අභියෝග හමුවේ මිනිසා කෙතරම් අසරණද කියා පෙන්වන මෙන්න මේ වගේ හිමාලයේ අබිරහස් සහ පරිසර විනාශයන් ගැන ඔයාට හිතෙන්නේ මොකක්ද?
24/08/2026
දෙවෙනි රන්දෝලිය අරඹමින් මඟුලැතු සඳගලට 😍🙏🏼
✨සිංහ රාජා
22/08/2026
මහ කුඹලේ මඟුලැතු වූ සිංහ රාජා 🥺✨
🐘🤍 සිංහ රාජා
#සිංහරාජා 🐘❤️✨