Renuka Collection
❤️ ස්ක්‍රීන් ප්‍රින්ටින් සාරි ඇතුළු ඇදුම්
පොලිතින් බෑග්
ලේබල්
බෑග්
රබර් සපත්තු බෝතල්
වීදුරු කප්...ආදිය
11/08/2026
තෙරුවන් සරණින් ඔබ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන ලස්සන දවසක් වේවා 🙏🙏🙏🥰❤️❤️❤️
10/08/2026
අලුත් දවසක ආරම්භයත් සුභ ම සුභ දවසක් වේවා හැමෝටම 🙏🙏🙏♥️❤️🌹
08/08/2026
තෙරුවන් සරණින් සියලු ම දෙනාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා 🙏🙏🙏❤️❤️👍👍👌👌👌💪💪
තවත් ලොකු සාරි Order එකක් 🥰🥰❤️
ඔයාටත් මේ වගේ ලස්සන සාරියක් අවශ්‍ය නම් Renuka Collection මගේ page එක follow කරන්න යාළුවනේ ❣️🥰❣️❣️ 0779417554 මගේ number එකට Whatsapp message එකක් දාන්න යාළුවනේ 🥰❤️❤️
07/08/2026
තෙරුවන් සරණින් සියලු ම දෙනාට උදාවු අද දවස සුභ ම සුභ වේවා 🙏🙏🙏♥️♥️♥️
06/08/2026
තෙරුවන් සරණයි හැමෝටම ජයග්‍රාහී සුභ ම සුභ දවසක් වේවා 🙏❤️♥️🥰🌹🌹
05/08/2026
තෙරුවන් සරණයි හැමෝටම ඔන්න අද විශේෂ දෙයක් සිදු වෙනවා.මෙය අවසන් වෙනකම්ම බලන්න කියල ආදරයෙන් ඉල්ලීමක් කරන්න
තිරප්පනේ නගරයේ හරහා එහා මෙහා යන අය අද තේ බොන්න කොළ කැඳ සහා පොල් රොටී කඩයට යන්න MOM,& SON තේ කඩේ Gangasiripura Dhammaloka Thero සදගිරි මහා පුද බිමේ අපේ හාමුදුරුවන් වහන්සේ උදේ 08.00සිට හවස 6.00වන තෙක් මේ පුතාට සහ මවට ශක්තියක් වෙන්න වැඩ සිටිනවා
උසස් පෙළ හදාරන මිය දරුවා මවට ශක්තියක් වෙමින් පාසල් යන්නෙත් පොල් රොටී හදන්න සහ විකුණන්න උදව් වෙලා පාසල් ඇරිලා ගෙදර ආව ගමන් නැවත අම්මට උදව් වෙන මේ අහිංසක දරුවාට උදව්වක් විදිහට Mon's & Son තේ කඩේට ගොඩ වෙන්න
කැකිරාව පහු කරලා අනුරාධපුරයට යන පාරේ දකුණු පැත්තේ තිරප්පනේ නගරයට 1km කලින් තියෙන Mom's & Son පොල් රොටී කඩයට යන්න
ඔයා අනුරාධපුරෙ ඉදල කැකිරාව පැත්තට එනවා නම තිරප්පනේ නගරයේ පහු කරලා 1km ඉස්සරහට පාරේ වම් පැත්තේ තියන පොල් රොටී කඩයට එන්න කියලා මෙයාලට ශක්තියක් වෙන්න කියලා කාරුණික ඉල්ලා සිටිනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌💪💪💪👍👍👍🇱🇰🇱🇰👌
New J-teck lanka gampola
ඔන්න ස්වයං රැකියා කරන ඕනම කෙනෙකුට මැෂින් එකක් අවශ්‍ය නම් පිටරටින් එනකම් බලන් ඉන්න ඕන නෑ ඔයාගේ අවශ්‍යතාය අනුව ඕනෑම විදිහට මැෂින් එකක් හදාගන්න අවශ්‍ය නම් කතා කරන්න NEW J TEC LANKA ආයතනයට.
ඔයාල හැමෝම follow කරන්න New j tec lanka gampola
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
20000