Shammi products

Shammi products

Share

beauty

12/01/2022

ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta Saffron Natural Fairness Body Lotion 😍😍😍🌱🌱🌱🌱🌱🌱

රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන් ✨️

🔹Vitamin E, B5,B3
🔸Bearberry & Mulberry extract,
🔹Licorice Root extract
🔸Saffron, Glutathion & Sun protection

✨️✨️අන්තර් ගත කර මෙම නිෂ්පාදන සකසා ඇත.

මෙමගින් ✨️✨️

🟨සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🟨සමෙහි තද පැල්ලම් මකා දමයි
🟨සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🟨සම පෝෂණය කරයි
🟨සමෙහි රැලි ගතිය නැති කරයි
🟨සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

💚ගැහැනු /පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

🟨Gluta Saffron Natural Fairness Body Lotion 200 ml - 795/=

Cash on delivery available 😍💚

Photos from Shammi products's post 12/01/2022

Hair care pack 😍 අවශ්‍ය අය කියන්න 😍
කොන්ඩෙට ආදරේ කරන ඔබ සදහාමයි 🥳🥳🥳

Photos from Shammi products's post 19/07/2021

බ්ලීචින් ක්‍රීම් චැලේන්ජ් නම්බර් ටූ... 🤭🤭

අද නම් කියන්නේ බොඩි ලෝශන් එකක් ගැන..

වමනෙට එන තරම් ගද ඒත් ගෑනු ආසවෙන් ගාන සුදු වෙන් බ්ලීචින් ක්‍රීම් එකක් උන Face & body whitening cream එකයි හර්බ්ලයින් Saffron Body lotion එකයි ගැන තමයි මේ චැලේන්ජ් එක.

දෙකම බොඩි ලෝශන්.
සුවදින් නම් හර්බ්ලයින් ඉතාම ඉහලින්. මොකද අරකට වමනෙට වගේ.. 🤢
ලංකාවේ නිශ්පාදන මේ තරම් ඉහලින් තියන්නේ අපි ඒ නිසයි.

හර්බ්ලයින් බොඩි ලෝශන් එක වෙන්නෙ රුපිලක් 795යි.
මේ බොඩි වයිට්නින් ක්‍රීම් එක එක එක ප්‍රයිසස් වලට තියෙනවා.

ක්‍රීම් එක ටිකක් දියාරුයි. ඒත් මාරම ගදයි. සුදු පාටයි. තනිකරම බොරුවක් කියල අත්දැකීම් බෙදා ගත්තු අයගෙන් දන්නවා..

හර්බ්ලයින් බොඩි ලෝශන් එක කහ පාටයි. ඉක්මනින් සමට උරා ගන්නව.. ඒ වගේම අපේ සමට කහට හුරු රන් වන් පැහැයක් ලැබෙනවා.. ඒ වගේම හම වේලුනු ස්වභාවයෙන් මිදිලා තෙතමයක් සහිත දිලිසීමක් ලැබෙනවා..

-උපුටා ගැනීමකි-

😊😊😊😊 .. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න.. ඉන්බොක්ස් ඇවිත් වැලලෙන්නෙපා වයිට්නින් ක්‍රීම් විකුනන අය...

මාත් සෙලර් කෙනෙක් තමයි. ඒත් අත්දැකීමෙන් ක්‍රීම් එකක් අනුමත් කරන කෙනෙක්. ✌️😁

Photos from Shammi products's post 15/07/2021

Best results 💖💖🤩

Photos from Shammi products's post 15/07/2021

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බාවයෙන් යුත් බ්ලීජින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පන්දයක් වන Herb Line නව නිශ්පාදන පෙලෙහි වෙනිවැල් හා කස්තිරි කහ සාරය අන්තර්ගත කරමින් නිපදවා ඇති නිශ්පාදනයන් දැන් ඔබත් පාවිච්චි කර වෙනස අත් විදින්න...

🌿 Venivel & wild Turmeric Face wash

🌿 Venivel & wild Turmeric Neem & Tea trea Face wash

🌿 Venivel & wild Turmeric Cleanser

🌿 Venivel & wild Turmeric Scrub

🌿 Venivel & wild turmeric mud pack

🌿 venivel & wild Turmeric Toner

🌿 Venivel & wild Turmeric Day cream

🌿 Venivel & wild Turmeric Night cream

🌿 Venivel & wild Turmeric body lotion

මෙම නිශ්පාදන තුලින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි.
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තද පැල්ලම් මකා දමයි.
👉සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
👉සම පෝෂණය කරයි.
👉සමෙහි රැලි ගතිය නැති කරයි.
සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
එමෙන්ම ඕනෑම සමකට ගැලපෙයි

ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම පාවිච්චි කල හැක....
ලබාගැනීමට අමතන්න
Contact / whatsapp 0711086360

Photos from Shammi products's post 10/07/2021

🤩🤩😘

Photos from Shammi products's post 07/07/2021

ROOT DT-2030
PERFECT SHAPE Professional Hair Straightener

Island wide cash on delivery available now 📦🚚
1890/-

Photos from Shammi products's post 07/07/2021

ඔබ Online ක්‍රමයට ඉගෙනගන්න කෙනෙක්ද? නැත්නම් ජංගම දුරකථනය වැඩිපුර පාවිච්චි කරන කෙනෙක්ද? එහෙමනම් මෙම Lazy Phone Holder එක ඔබේ කටයුත්ත පහසු කර දෙයි.
මිල රුපියල් 550/- පමණි

Photos from Shammi products's post 07/07/2021

🔥🔥 NEW STOCK ARRIVED...

🖱️🖥️ X7 GAMING MOUSE..

✔️ 200DPI Upto 4800dpi
✔️ 7 buttons
✔️ Smooth Mouse Feet
✔️ Non-Slip Side
✔️ 6D style
✔️ Automatic Backlight colour Changing
✔️ 10 Millions Click Life Time
✔️ 1.8M Nylon Braided Cable

💯 Quality Products...
🔶Island Wide Delivery Available

Rs. 2650/-

Photos from Shammi products's post 07/07/2021

🔴වර්තාමනයේ 🌎 ඇතිවී ඇති තත්ත්වයට හොදම 👍 ව්සදුම, 🔴
දුරස් 🏃 වී ඇති අධ්‍යාපනයට 📚 සහ LIVE 🎮 STREAM වලට අත්‍යවශ්‍යයම 😍 , Zoom තුලින් වේගවත් 🏃 කරන තාක්ෂණය 🖋 සහ ගුණාත්මකභාවය 😍 සමග ඉහළ කර්‍ය්සාධනයක් 💪 සහිත වෙබ් කැමරා 📷 (web camera) නිෂ්පාදන ඔබට

🔴 රු:-2350.00 🔴 ක් වැනි පහසු 💰 මිලකට 🇱🇰 🇱🇰

💸💸💸දිවයින පුරා බෙදාහැරීම💸💸💸💸

💻💻💻මේ තුලින්

📷 වේගවත් 🏃 දත්තසම්ප්‍රේෂණය 😍
📷 රැගෙන 😊 යාමේ පහසුව
📷 දුරස්ථ 🌍 සම්බන්ධතා පහසුවෙන් 🤓 සමීප කර ගැනීමට ඇති හැකියාව 😍
📷 පැහැදිලි 🗨💬 දසුන් (high quality pictures ) සහ පැහැදිලිව 🔊 කතා කිරීමෙට ඇති හැකියාව😍 ( highquality microphone )
📷 දැරිය💪 හැකි මුදලකට💰 ලබා ගැනීමට ඇති හැකියාව😍

📷 ABOUT PRODUCT 💢
-Interface: USB2.0 👉
-Image sensor: CMOS 👉
-Lens Material: High- quality optical glass lens 👉
-Video Resolution: 720P 👉
-Frame Rate:30fps 👉
-Imaging distance: 3cm- infinity 👉
-Item dimension: 8 x 3 x 11cm / 3.15 x 1.18 x 4.33in 👉
-Package size: 6.5 x 8.5 x 10.5cm / 2.56 x 3.35 x 4.13in 👉
-Package weight: 122g / 4.40oz 👉

💢 එමෙන්ම භාවිතා කිරීමට උපදෙස් ✋
🔵 අතින් කාච, තියුණු හෝ රළු දේවල්; පිරිසිදු 🚿 කිරීම සඳහා පිරිසිදු හා මෘදු රෙදි 😲 භාවිතා💪 කරන්න.
🔵 උණුසුම්, සීතල, දූවිලි සහිත හෝ තෙතමනය 🚿 සහිත අවස්ථාවන්හිදී එය භාවිතා නොකරන්න ✋.
🔵 හැකිතාක් වැටීමෙන් 👓 වළකින්න.
🔵 දැඩි ලෙස පහත වැටීම කාචයට 📷 හානිවීමට, අක්‍රිය වීමට හෝ මතුපිට සීරීම් 😊 වලට හේතු විය හැක.😍
Island wide cash on delivery available now 💪💪📦🚚

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kandy
Kandy