Viora

Viora

Share

pure natural

Photos from Viora's post 05/04/2026

Viora Heen Bovitiya Powder

ඔබට නිතර නිදිමතද?
ශරීරයට ශක්තිය නැද්ද?
කම්මැලිකම වැඩිද?
Fatty Liver කියලා doctor කිව්වද?

මෙවැනි ලක්ෂණ බොහෝ විට යකඩ සෞඛ්‍යය දුර්වල වීම සමඟ සම්බන්ධ විය හැක.

පාරම්පරිකව Fatty Liver තත්වය සඳහා සහ ශරීර සෞඛ්‍යය සඳහා භාවිතා කරන ඖෂධීය ශාකයක් තමයි හීන් බෝවිටියා.

Viora Heen Bovitiya Powder ප්‍රයෝජන

⭐ Fatty Liver තත්වයන් (1, 2, 3) සඳහා හිතකරයි

⭐ කොලෙස්ටරෝල් පාලනයට උපකාරී වේ

⭐ බඩ මේදය සහ ශරීරයේ අනවශ්‍ය මේද අඩු කිරීමට
උපකාරී වේ

⭐ දියවැඩියා අවදානම අඩු කිරීමට උපකාරී වේ

⭐ වකුගඩු ගල් (Kidney Stones) අවදානම අඩු කිරීමට
උපකාරී වේ

⭐ ශරීරයේ විෂ හරණය සඳහා උපකාරී වේ

⭐ ශරීර ශක්තිය වැඩි කිරීමට උපකාරී වේ

භාවිතා කරන ආකාරය

Herbal Tea ලෙස උණු වතුර කෝප්පයකට තේ හැන්දක් 1ක් දා දිනකට දෙවරක් පානය කරන්න.

කැඳ ලෙස සතියට දින 3–4 භාවිතා කරන්න.

Baby food, Cereal සමග සතියට දින 3–4 භාවිතා කළ හැක.

100% ස්වභාවිකයි – කිසිදු රසායනික හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක් අඩංගු නොමැත

දැන් ඇණවුම් කළ හැක
WhatsApp: 0719032020
Islandwide Delivery Available
Viora Pure Naturals

02/04/2026

Category

Website

Address

No. 59, Town Wood, Hinatiyangala
Kalutara South
12000