Ru ceylon beauty care

Ru ceylon beauty care

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ru ceylon beauty care, Health/Beauty, 311 dimbulagala, Kadawata.

26/07/2025

මාව follow like කරන් යන හැමෝමවම මාත් අනිවාරෙන්ම follow back like කරන්නම් ❤️

Photos from Ru ceylon beauty care's post 22/07/2025

Iramusu Capsule

✳️ ඉරමුසු capsules.

සමෙහි ඇතිවන සියලුම ආසාදන සඳහා ඉතා වැදගත් වේ.
👉කුරුලෑ පාලනය කිරිමට මෙන්ම
👉සමෙහි ඇතිවන
➡️ කැසීම්,
➡️ පළු දැමීම්
➡️ කුරුලෑ ආදීය අසාත්මිකතාවයන් සඳහා ඉරමුසු මුල් කුඩු කර තේ මෙන් සකස් කර පානය කිරීම මගින් එම අසාත්මිකතාවයන්ට ඉතා ඉක්මනින් සහනය සලසා ගත හැකිය.

👉දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේසඳහා සුවය ගෙන දෙනු ලබයි.

Rs. 1,120/=
ඇනවුමක් ලබා දීමට whatsapp 0782632319 පණිවිඩයක් ලබා දෙන්න

22/07/2025

💢 කුරුලෑ සඳහා නොවරදින සත්කාරය
Ruu Ceylon Acne Face Wash.

ඔබේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?

🍀Ruu Ceylon🍀 වෙතින් ඔබට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.

🔵 Acne Face wash
👉කුරූලෑ සහිත තෙල් සමට

උදේ, සවස මුහුණ සෝදන්න.සමට අහිතකර රසායනික සංයෝග වලින් තොර දේශීය අමුද්‍රව්‍ය වන සුදු හදුන්,කහා,වැල්මී ආදී වූ අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇත,මුහුණේ ඇතිවූ කුරුලෑ සාර්ථකව නැතිකර නැවත කුරුලෑ ඇතිවීම වලක්වයි,සමේ ඇතිවෙන ආසාත්මිකතා වලින් මූණ ආරක්ෂා කර මුහුණේ තෙල් ගතිය කුණු දූවිලි සහ විෂබීජ ඉවත් කරමින් සමට පෝෂණීය සුසිනිදු දිදුලන පැහැපත් බවක් ලබා ගැනීමට උපකාරී වේ.

--------------------------------------------

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,

👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉GMP ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.

🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.👇

සති දෙකකින් පැහැදිලි වෙනසක් දැකගන්න පුලුවන්.

ආයුර්වේද අනුමැතිය, තත්ව සහතික ඇති නිසා බය වෙන්න දෙයක් නැහැ.මෙම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳ විශාල පාරිභෝගික ප්‍රතිචාර සංඛ්‍යාවක්ද මේ වන විට ලැබී ඇත.

✅ නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්.

120ml රු.480/= පමණයි.
ඩිලිවරි ගාස්තුව රු.350/=

🚛 ඇණවුම් කිරීම සඳහා ඔබේ 🎁
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ආසන්න නගරය
✍️ සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 02ක් අපට එවන්නඇනවුමක් ලබා දීමට whatsapp 0782632319

18/07/2025

🎀 Ruu Ceylon Beauty Soap.

පැහැපත් සමක් ලබා ගන්න අවශ්‍ය ද ,කිහිලි, ඉකිලි, බෙල්ල කළු වෙලා අවපැහැ වෙලාද....?😥

එන්න එහෙනම්.., මෙන්න ඔබට විසදුමක්....👇

Soap 03 Pack ekama රුපියල් 870 ක් පමණයි.

❤️❤️ අලුහම් ,දද ,කුශ්ට
📍 අවුවට පිළිස්සුනු,
📍 අවපැහැ ගැනුනූ,
📍 උෂ්ණ බිබිලි ඇති,
📍 අත් කකුල් රැලි වැටුනු,
📍 අත් යට, බෙල්ල, කළු වෙලා අවපැහැ ගැන්වී ඇති අයට...

පාවිච්චි කරන්න පුළුවන් සබන් කැටයක් තමා මේ...

මොනවද මෙහි අඩංගු දේවල් 🤔...,
🔸සුදු හඳුන්
🔸කස්තුරි කහ
🔸වෙනිවැල්
🔸මි පැණි
🔸කුරුදු තෙල්
අන්තර්ගත කරමින්
නිෂ්පාදනය කර ඇත..

සත්ත්ව තෙල් අඩංගු නැත.

සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර පැහැපත් සමක් ලබා දෙයි.

රන්වන් වත කමලකට හිමිකම් කියන්න දැන්ම ඇණවුම් කරන්න.
Whatssapp 0782632319

18/07/2025
13/07/2025

*🌺 Hair Cream 🌼*

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.

එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට
➡️ හිස්හොරි වලට
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට

*එඬරු තෙල්, *කීකිරිදිය *මුකුණුවන්න *නිල්අවරිය *කෝමාරිකා *ගොඩපර
*ඔලිව් තෙල් *විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න. (කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)

🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.

⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.

100g
Rs. 1,190/=

13/07/2025

*Ayurvedic Fairness Bodylotion*

*සුදු හදුන්, කස්තුරිකහ, කහ, වැල්මී ,කොකුම්පොතු, වෙනිවැල්*
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.

දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.

100ml - Rs.520/=
300ml - Rs. 1290/=

👉සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ

ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

0782632319

12/07/2025

💢Ruu Ceylon Tea Tree Face Wash 💢
තෙල් සමට (Oily Skin )

🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯

✅rs. 500 පමණයි.

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,

👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉GMP ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰

✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට
⭕නම :-
⭕️ලිපිනය :-
⭕️නගරය :-
⭕️දුරකථන අංක දෙකක් :-
අපට එවන්න.

🛑 Product Price -

රු. 500 + Deliver
whatsapp 0782632319

Website

Address

311 Dimbulagala
Kadawata

Alerts

Be the first to know and let us send you an email when Ru ceylon beauty care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kadawata.