CS CRAFT

CS CRAFT

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CS CRAFT, Beauty Store, Moraghahena Road olaboduwa, Horana.

Photos from CS CRAFT 's post 19/09/2025

ළඟ ළඟම එන Teacher's Day එකටත් ඔයාගේ ආදරණීය ගුරුවරුන්ට ලස්සනම ලස්සන මලක් දෙමුද....♥️♥️

Watsapp 075 896 5530

02/09/2025

ඔයාගේ එයාටත් දෙමුද මේ වගේ ලස්සන bouquet එකක්...💐🌹💞

0758965530 watsapp

Follow tiktok page

https://www.tiktok.com/.craft51?_t=ZS-8zOBf1h4QpU&_r=1

Photos from CS CRAFT 's post 02/09/2025

මල් පිපෙන්නේ පරිසරයටයි...
රිබන් මල් පිපෙන්නේ හදවතටයි...🥺

💐💞ඔයාගේ විශේෂ දවසත් මල් වලින් ලස්සන කරගන්න දැන්ම order එකක් දාන්න...

0758965530watsapp

Follow tiktok page

https://www.tiktok.com/.craft51?_t=ZS-8zOBf1h4QpU&_r=1

31/08/2025

මල් කියන්නේ ලස්සන හැගීමක්...🌝🌹💐

Photos from CS CRAFT 's post 31/08/2025

මල් කියන්නේ භාෂාවක්...
ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලුවන් ක්‍රමයක්...

ආදරය කරන කෙනෙක්ට මලක් තෑගි කරන්න
ඒක පුංචි කැලෑ මලක් හරි කමක් නැහැ...
මිනිස්සු මැරෙන්න කලින් ජීවිතේ එකම එක පාරක් හරි
ඒ සතුට විදින්න ඕනෙ...

"මල් කියන්නේ භාෂාවක් "🌹

ඔබේ ආදරණීයන්ට තෑගි කරන්න
ඔයාට කැමති විදිහට customized කරගන්න පුලුවන් ...

0758965530 watsapp

Follow tik tok page

https://www.tiktok.com/.craft51?_t=ZS-8zLIOTqMU2n&_r=1

30/08/2025

💐💞🌹

Photos from CS CRAFT 's post 30/08/2025

ඔයාලගේ ආදරණීයන්ටත් හැමදාම ලග තියාගන්න පුලුවන් පරවෙන්නැති මල් කලබක් තෑගි කරන්න...💐💞🌹

0758965530 watsapp

Follow tik tok
https://www.tiktok.com/.craft51?_t=ZS-8zIhFeZ13J3&_r=1

28/08/2025

ඔයාගේ මලටත් දෙමුද මේ වගේ ලස්සන මල් පොකුරක් 💐

ආදරණීයන්ට මලක් දෙන්න විශේෂම දවස් මොකටද....😊

අපි එයාලට දෙන එක මලකින් උනත් එයාලව ගොඩක් සතුටු කරවන්න පුලුවන්...💐💞

ඒකත් දවසින් දෙකෙන් පරවෙන මලක් වෙනුවට සදාකාලික මතකයක් විදියට රිබන් මලක් දෙන්න...🌹

ඔබට කැමති ආකාරයකින් අතේ ඇති මුදලට customize කරගත හැක...

075 896 5530 watsapp

Category

Website

Address

Moraghahena Road Olaboduwa
Horana
12410