Miracle Beauty By Hansi

Miracle Beauty By Hansi

Share

The most branded Beauty Cosmetics Supplier ,ඇණවුම් කිරීම් සඳහා Whatsapp හා සම්බන්ධ වන්න 0772061723📞

Photos from Miracle Beauty By Hansi's post 02/08/2026

Hydranting Matte lipstick 👄🫦

"Icelove" brand Lipstick 🫦🫦

Stocks coming soon🩷🩷🩷

30/07/2026

Good morning ළමායි.......😘😘😘

28/07/2026

වීඩීයෝ ,පෝස්ට් වල ලිප්ස්ටික් වල මිල Quality එක හැමදේම ගැන විස්තර සඳහන් වෙනවා ලමයි....පැහැදිලි ව බලන්න...💁‍♀️

28/07/2026

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️🫣🫨🫨🫨

හිතන්නවත් බෑ.......
゚viralシ

26/07/2026

💄 පියවරෙන් පියවර උපදෙස් මාලාව

💁‍♀️​1. තොල් සූදානම් කරගැනීම (Lip Prep)
​Lip Scrub: තොල්වල ඇති වියළි/පොතු ගැලවෙන ස්වභාවය ඉවත් කිරීමට මෘදු Lip Scrub එකක් භාවිතා කරන්න.

​Moisturize කිරීම: Lip Balm ස්වල්පයක් ගා විනාඩි 5ක් පමණ තබන්න.
​අතිරික්තය ඉවත් කිරීම: ලිප්ස්ටික් ගෑමට පෙර Tissue එකකින් Lip Balm ත තට්ටුව පිසදමන්න (නැතහොත් Liquid Lipstick එක හරියට අල්ලන්නේ නැත).

💁‍♀️​2. ලිප් පෙන්සිල් එකෙන් Outline කිරීම (Lip Liner)
​Cupid's Bow ඇඳීම: උඩ තොලේ මැද කොටසේ නැමුණු ස්ථානයේ 'X' හැඩයට ලිප් පෙන්සිල් එකෙන් මෘදුව ඇඳගන්න.
​සීමාවන් ඇඳීම: 'X' හැඩයේ සිට දෙපස කෙළවරටත්, යට තොලේ මැද සිට දෙපසටත් තොලේ ස්වාභාවික රේඛාව දිගේ හෙමින් ඇඳගන්න.
​තොල් ඇතුළත ෂේඩ් කිරීම: ලිප්ස්ටික් එක වැඩි වේලාවක් පවතින ලෙස සහ එක හා සමාන පැහැයක් ලබා ගැනීමට, ලිප් පෙන්සිල් එකෙන්ම තොල් ඇතුළත ද ස්වල්පයක් fill කරගන්න.

💁‍♀️​3. ලිකිවිඩ් ලිප්ස්ටික් ආලේප කිරීම (Liquid Lipstick Application)
​අඩු ප්‍රමාණයක් ගන්න: Liquid Lipstick applicator එකේ ඇති අතිරික්ත ලිප්ස්ටික් ප්‍රමාණය බෝතල් කටේ ගා ඉවත් කරන්න.
​තොල් ඇතුළත සිට ආලේප කරන්න: යට තොලේ මැද සිට දෙපසටත්, ඉන්පසු උඩ තොලටත් එක් මෘදු පහරකින් (single layer) ආලේප කරන්න.

තොල් තද නොකරන්න: ලිප්ස්ටික් ගෑ වහාම තොල් එකිනෙක තද කිරීමෙන් (Smudge) වළකින්න. තත්පර 30-60 අතර කාලයක් එය වියළීමට (Dry) හරින්න.

💁‍♀️​4. අවසාන පිරිසිදු කිරීම (Finishing Touch)
​යම් හෙයකින් ලිප්ස්ටික් පිටතට ගොස් ඇත්නම්, ෆ්ලැට් බුරුසුවකට (Flat Brush) Concealer ස්වල්පයක් ගෙන තොල් වටේ සීමාව පිරිසිදු කර කැපී පෙනෙන ලෙස සකස් කරගන්න.

25/07/2026

Thank you for your purchase! We are so glad it reached you safely. Enjoy your new lipstick! ❤️"

Hurry up Order now!!!

゚viralシ

Photos from Miracle Beauty By Hansi's post 25/07/2026

💟💟💟

Thank you for your purchase! We are so glad it reached you safely. Enjoy your new lipstick! ❤️"

゚viralシ

25/07/2026

බුලට් කැප්සූල් ලිප්ස්ටික් ඔෆර් එක ආයෙත් අරන් එනවට කවුද කැමතී.......

5pc Rs.1450/=

25/07/2026

Cakaila 2 Colours Rs.1100/= Only💋
For order Message us to Whatsapp

25/07/2026

Cakaila Brand එකේ ඔෆර් එක ඉවරවෙන්න කලින් ඕඩර්ස් දාගන්න ළමායි...ස්ටොක් එක ඇවිත් දවස් 2යි තව භාගයක්වත් නෑ ඉවර වෙන්න ළගා..යි

Telephone

Website

Address

Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Miracle Beauty By Hansi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Horana.