We Are Sri Lanka
This page was created to support national development
08/09/2025
🇱🇰 ❤️ 🙏
Visit SriLanka 2025.....................
🇱🇰
කැළණියේ මැනේජ්මන්ට් එකේ කොල්ලො කෙල්ලොන්ගෙ ලස්සන වැඩක් 🌝❤️
"තොටුපළ 2025 "
වාණීජ හා කළමනාකරණය පීඨය
#රුහුණ
04/09/2025
කරදරයක් වුනාම මනුෂ්‍යත්වයේ සුවද වපුරන්න මේ රට ඇතුලෙ ඉන්නෙ හරි සුන්දර මිනිස්සු.
මිනිස්සූ කඹ ගැට ගහගෙන අඩි 500 ක් හෙල පහලට බහිනවා. තවත් අය වතුර බෝතල් දෙනවා. ටෝර්ච් ගහගෙන මහ ප්‍රපාතෙක ඉදලා අසරණ වුන අය උඩට ගන්නවා. එක ජීවිතයක් හරි බේරගන්න මේ කරන කැපකිරීම අප්‍රමාණයි.
රෝහල් කාර්‍ය මණ්ඩල,හදිසි ආපදා රථවල මහතුන්, ආරක්ෂක අංශ, මේ වෙනුවෙන් ජීවිතය පවා කැපකරමින් අසරණ මිනිසුන් බේරාගැනීමට කැපවන සියලුම දෙනාට ජාති ජාතිත් පිං.🙏🙏🙏
අනතුරට පත් සියලුම දෙනාට ඉක්මණින් සුවය ලැබේවා.
04/09/2025
04/09/2025
තවමත් ඇල්ල ප්‍රදේශයේ මුදවාගැනිමේ කටයුතු සිදුවෙමින් පවති.ගිලන්රථ විශාල සංඛයාවක් දැනටමත් එම ස්ථානයේ ඇති අතර වෛද්‍යවරුන්,ත්‍රිවිධ හමුදාව පොලිසිය ප්‍රදේශ වාසින් ඇතුලු මුදාගැනිමේ කණ්ඩායම් තවදුරටත් අනතුරට පත්වුවන් සොයා මෙහෙයුම් වල නිරතවෙමින් සිටි.
#ඇල්ල #ඇල්ලඅනතුර
Telephone
Website
Address
Hambantota
82000
Alerts
Be the first to know and let us send you an email when We Are Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.