Salon Devindya
We bring out the best in you! 💕
Specializing in Bridal Styling, Hair Dressing, and Eye Makeup, we craft flawless looks with precision and care.
We make sure you shine on your special day! ✨💇♀️💍
ඔබ සුන්දරයි! එන්න හැඩවෙන්න. 💖
මනාලියක් හැඩගන්නනවා කියන්නෙ නිකන්ම නිකන් මේකප් එකක් විතරක් නෙමෙයි... ඒක ලොකු වගකීමකින්, ආදරයෙන් කරන්න ඕන දෙයක්. මොකද එයාගේ මුළු ජීවිතේම ලස්සන වෙන දවසක් ඒක! 👰♀️🤍
07/10/2026
Recreating magic today! I styled my mother as a bride, and the results left us speechless. Some bonds and beauties never fade. 🤍👰♀️✨
මගෙ අත් දෙකෙන්ම තව කෙනෙක් ලස්සන කරල ඒ ලස්සන දිහා බලාගෙන සතුටු වෙන තරම් සතුටක් තවත් නැති තරම්..😇🥰
කවුද හිතුවේ කොළයක ඇඳපු චිත්‍රයක් අන්තිමට මෙහෙම නවතියි කියලා! 😅🎨 හිතේ තිබ්බ Concept එකක් ඇත්තටම එළියට ගත්තා! 🦋✨
20/09/2026
✨💇♀️ From damaged to dazzling ✂️💕
Fresh short cut, fresh confidence 🌸🫶🏻
Category
Telephone
Website
Address
Godagama
Alerts
Be the first to know and let us send you an email when Salon Devindya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.