Tenu Cloth & Fancy Items

Tenu Cloth & Fancy Items

Share

� Fashion | � Gifts & Surprises | � Toys | � School Items | � Fancy Collection

24/09/2026

ඔන්න හැමදාමත් වගේ High quality unique look එකකට ගොඩක් ආස කරන ඔයාලට ❤😘

Tenu Fashion එකෙන්
👉🏻 UK sizes වලින් Imported tshirt collection දෙකක් ගෙනවා
❤ white collection
❤ පැස්ටල් colours collection

බැගි බැගි බැගි collection ❤️

👉🏻🌟 High quality Large print
👉🏻🌟 100% cotton Imported fabric
👉🏻🌟 මේ collection එක අදින ඔයාට ලැබෙන unique look එක ඔයාට හිතාගන්න බැරිවෙයි

👉🏻🌟 අපේ sizes වලින් M සිට 3 XL දක්වා sizes තියෙනවා

Price Rs. 1980 only

For online orders
Whatsapp 071 417 7370

Cash Deposits only

එන්න high quality look එකක්
High quality wear එකක්
Resonable price එකක්

Tenu Fashion
Kandy Road, Yakkala

13/09/2026

👉ලස්සනම long ටොප් එකක් සොෆ්ට් Light blue colour එකෙන් ඔන්න tenu Fashion එකෙන් ගන්න පුළුවන් ❤️

👉 L, XL, 2XL sizes වලින්

Whatsapp for online orders
071 417 7370

Tenu Fashion
Yakkala

11/09/2026

👉High quality trending wear එකක් හිතාගන්න බැරි තරම් resonable price එකකට ඔන්න දෙනව Tenu Fashion එකෙන් ♥️

High quality wear අදින ඔයාටම විතරයි ❤️

Whatsapp for online orders
071 417 7370

👉 4 colours available
Colours on video

👉 L, XL, 2XL sizes available

Tenu Fashion
Kandy Road
Yakkala
❤❤❤👍👍👍

Send a message to learn more

10/09/2026

Tenu Fashion එකට අලුතින්ම ආව ලොකුම ලොකු බැගි croptop collection එක 👉♥️♥️

👉Video එකේ නැති තවත් colours ගොඩක් තියෙනවා ❤️

👉ලොකුම ලොකු බැගි එකක් 2XL, 3XL අදින කෙනෙක්ට කිසිම අපහසුවක් නැතිව අදින්න පුළුවන් ❤️

👉 V neck එක
Croptop 6 colours available
Rs. 1680
M, L, XL
XL size එක 2xl, 3xl අදින කෙනෙක්ට අදින්න
පුළුවන් ලොකුම බැගි croptop එකක්

👉 Labubu imported croptop
2 colours available
M, L, XL
Rs.1850

👉 Cartoon croptop
6 colours available
M, L, XL
Rs. 1550

Whatsapp for online orders
071 417 7370

Tenu fashion
Kandy Road
Yakkala

Send a message to learn more

31/08/2026

Princes frock 👧👧🌟🌟🌟😘👠👠

ලස්සනම princes ලා වෙනුවෙන් high quality fabric එකකින් ලස්සනම ලස්සන frock එකක් ❤️

M, L, XL sizes වලින් ගන්න පුළුවන් ❤🌟

Qulity fashionable frock එකක් 🌟🌟

Rs. 3000 ට ඔයාලා ගන්න මේ ලස්සන frock එක Rs. 2000 අඩුවෙන් ගන්න එන්න Tenu Fashion එකට ❤😍😍
Whatsapp for online orders

071 417 7370

31/08/2026

Ladies wide Leg ribbon ඩෙනිම්
Mens Ribbon pocket ඩෙනිම්
Kids Girl, Boy Ribbon ඩෙනිම් all sizes වලින් restock කලා friends❤️

For online orders
Whatsapp 071 417 7370

👉High quality denim fabric
👉Trending Fashion
👉 Lowest price

මුළු පවුලටම fashionable ඩෙනිම් එකක් order කරන්න ♥️👍
Tenu Fashion එකට what's app msg එකක් දෙන්න

♥️♥️♥️♥️♥️

30/08/2026

මේ දවස් වල ඩෙනිම් හොයන ඔයාට
👉 කාන්තා, පිරිමි, ළමා
අලුත්ම විලාසිතාවෙන් ඩෙනිම් ♥️♥️♥️
Tenu Fashion වෙතින්
අඩුම මිලට ගන්න පුළුවන් ❤️❤️

Ribbon denim, pockets denim, kids denim,
Age 1 to adults all denim items available ❤

Whatsapp for online orders
071 417 7370 @

29/08/2026

දුවට පුතාට අලුත්ම විලාසිතාවෙන් හැඩට අදින්න ♥️♥️♥️♥️♥️♥️
ලස්සනම රිබන් පොකට් ඩෙනිම් එකක්
❤️❤️❤️❤️❤️❤️
හිතාගන්න බැරි තරම් අඩුම මිලට ❤❤
දැන් Tenu Fashion අපෙන් 👍👍👍

Waist size 22,24,26 available
Acidwash blue high quality Denim
❤❤❤❤❤

සීමිත තොගයක් පමණයි

ඉක්මනින් ඔයාගේ order එක දාගන්න ❤❤❤❤

Whatsapp for online orders
071 417 7370

🥰😍😍😍😍

19/08/2026

👋
071 417 7370
Whatsapp for online orders

මේ රස්නෙ දවස් වල comfortable wear එකක් හොයන ඔයාට age ලිමිට් එකක් නැතිවම අදින්න
❤❤❤❤
Size එකට අදාල bust size & hight එක video එකෙන් බලාගන්න
Colours ටිකත් video එකේ 👍

ලස්සනම print එකක් එක්ක හැඩට අදින්න
Rs. 1650

02/08/2026

A chance help you to blessing 🙏

මගේ page එකේ ඉන්න හැමෝම followers ගෙන් ආදරණිය ඉල්ලීමක් අද දවසේ ඉල්ලනවා ♥️🙏❤️❤️❤️❤️
අද දවසේ මට ජිවිතේ කවදාවත් අහපු නැති දෙයක් අහන්න ලැබුනා ♥️♥️

මම හිතුවා ඔයාලට මේක කියන්න ඕන කියලා
ඔයාලා ගමනක් යද්දි
පාරට යද්දි පාරේ ඉන්න පුංචි වෙළෙඳන්ගෙන් ඔයාලට අවශ්‍ය යමක්
පළතුරක්, කොහිල මිටියක්, වගේ පුංචිම දෙයක් හරි එයාල ලග තියෙනවා නම් මිලදී ගන්න ♥️🙏🙏

ඔබ මම නොදකින පුංචි කුසවල්
අබාදිත දරුවෝ, අබාදිත සැමියා බිරිද
නැගිටින්න බැරි පවුල් ගොඩක දවසේ එක් අහාර වේලක් හරි පිරිමහනවා ♥️🙏🙏

ඔබ මම කැමති ආහාරයක් කන්න පින් කලේ පෙර බවයක දන් දුන් නිසාමයි ♥️♥️🙏

දනට නොව උදවුවක් ලෙස ඔබේ මුදලට සරිලන භාන්ඩයක් ඔවුන්ගෙන් ගන්න
ඒක ඔවුන්ට මහා මෙරක් 🙏♥️♥️
අද දවසේ මේ ආදරණිය ඉල්ලීම එක හදවතක් හරි හිතාගත්තොත් මට ලොකු සතුටක් ♥️

අපිට ලැබුණු මේ උතුම් මනුෂ්‍ය භවය අපේ සිතුවිල්ලකින් හෝ යමෙකුට පිහිටක් වෙමු මගේ යාලුවනේ ♥️♥️❤️♥️

Category

Website

Address

No. 32/2, Henpitamulla, Kandy Road, Yakkala
Gampaha
11052