Lush Beauty Solutions
අහිතකර බිලිචින් අන්තර්ගත කර නොමැති, දේශීය අන්තර්ගතයන් භාවිත කර සාදන ලද රැපලාවණය නිශ්පාදන භාවිත කරන්න
16/05/2025
Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.
මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..
මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.
හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.
Rs.1400/=
බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න
WhatsApp - 074 054 7309
06/05/2025
කොපමණ Body lotion භාවිතා කරත් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද?
මිල රැපියල් 995/= පමණි
💯 ස්වභාවික ශාකසාරයන් කැටිකර නිපදවා ඇති🍂 Rose Moisturizing Bodylotion 🍂 මගින් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් සමක් ලබා ගත හැකිය..
🌺අව්වට පිලිස්සුණු සම පැහැපත් කරමින්
🌺බිලිචින් නිසා අවපැහැ ගැන් වු සම ක්‍රමානුකූලව සකසා දීර්ඝ කාලීන ලස්සන සමක් ලබාගැනීමට පුලුවන්..
🌺ඔබත් Rose Body Lotion භාවිතා කර වෙනස වටහා ගන්න.
100% ප්‍රතිපල තියෙන මෙම නිෂ්පාදන මගින්👇👇
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් පුලුවන්
👧 මෙම නිෂ්පාදන මගින්
සම පැහැපත් කරයි
🌿සමෙහි තද පැල්ලම් මකා දමයි
🌿සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌿සමෙහි රැලි ගතිය නැති කරයි
🌿සමට ඒකාකාරී පැහයක් ලබා දේ
👀ඕනෑම සමකට ගැලපේ.
👀ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක
ඇනවුම් කිරීමට 074 054 7309
06/05/2025
🤩😍 Saffron වලින් ලස්සන වෙන්න ආස 🥰
Saffron වලට ආස කරන ඔයාට original saffron යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදන තුලින් කිසිම අතුරු අබාදයක් නැතුව ලස්සන වෙන්න ගැහැනු පිරිමි දෙගොල්ලටම දැන් අවස්තාව ඇත .
කුරුළෑ, ළප කැළැල් නැති පිරිසිදු පැහැපත් මුහුණක් මෙන්ම පැහැපත් සමක් ලබාගන්න.
🍃NATURELLE CEYLONE 🍃 වෙතින්,
Saffron නිශ්පාදන වලට කැමති ඔබ සදහාම නිශ්පාදන පෙලක්..
⭕ඔබේ මුහුණේ ඇති ,
🌸අඳුරු පැහැය දුරැලීමට
🌸කුරුළෑ ඇති වීම පාලනයට
🌸කුරුලෑ නිසා ඇතිවුණු ළප කැලැල් වලට
🌸අව්වෙන් පිලිස්සුනු සම පැහැපත් කිරීමට
🌸ඇස් යට කලු වීම වළකාලීමට
🌸මුහුණේ වියළි ස්වාභාවය දුරුකොට පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට
🌸අදුරු පැහැ ළප මකා දමා නීරෝගී පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට,
ආදී නොයෙකුත් ගැටලු සඳහා ඔබට මෙම කුංකුමාදී නිෂ්පාදන පෙළ බාවිතා කල හැක..
බ්ලීචින්,රසදිය,ඇමෝනියා ආදි ශරීරයට අහිතකර රසායනික ද්‍රවය කිසිවක් අඩංගු කර නැත..
100% HERBAL නිශ්පාදනයක් වන අතර ස්වාභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් දේශීයව නිපදවා ඇත .
🔸Face wash
🔸Cleanser
🔸Scrub
🔸Moisturizer
🔸Sun protection cream
මේ සියල්ලම ඔබේ අතට ...🍃
💥Naturelle ceylone saffron range 😍😍😍😍
🌼බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.🌼
🤚අපි කිව්වට ගන්න එපා, හොදින්ම හොයල බලන්න...මතක තියාගන්න,
💥Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් ඔබත් Naturelle Day & Night cream / Face wash / Body lotion ගැන කතා කරාවි.
මීට අමතරව තවත් නිෂ්පාදන රැසක් අප සතුව ඇත
විශේෂයෙන් බ්ලීචින් ක්‍රීම් ආලේප කිරීමෙන් හානියට පත් ඔබට මේ නිශ්පාදන බොහෝ ගැලපෙයි.
🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස
වටහාගන්න
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..
⭕ඇනවුම් කිරිමට 👇👇👇
නම💬
ලිපිනය📩
දුරකථන අංකය📞 එවන්න
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුලුවන්.🎁
Whatsapp or inbox msg එකක් දාන්න 074 054 7309
25/04/2025
🚫🚫දිනපතා Cream වෙනුවට දිනපතා භාවිතා කළ හැකි හොදම නිෂ්පාදනයක් තමයි කෝමාරිකා ජෙල් කියන්නෙ..
අපි හැමෝම දන්න කෝමාරිකා ශාඛයෙන් නිපදවන aloe vera gel කියන්නෙ කා අතරත් විශ්වාසයෙන් භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්...
ඔබත් හොද aloe vera gel එකක් හොයනවාද..
🌿🌿🌿 Naturelle Ceylon Aloe vera gel...🌿🌿🌿
කෝමාරිකා ජෙල් වල ගුණ, ගොඩාක් තියෙනවා. මෙම නිෂ්පාදනය භාවිතයෙන් අපේ සමට ලැබෙන ගුණාංග
බොහොමයක් තියෙනවා..
🛑 Naturelle Ceylon AlOE VERA GEL 250g =
RS 975/=
Aloe vera gel කියන්නේ ගොඩාක් දෙනා නිතර භාවිතා කරන දෙයක්..
ඉතින්,
අතුරු ආබාධ වලින් තොරව ලස්සන පැහැපත් සමක් සදහා aloe vera gel භාවිතා කළ හැකිය..
❌❌❌❌ කුරුලෑ ලප කැලැල්, බ්ලීචින් ආසාදන සුව කරන විශ්මිත බලයක් aloe vera gel සතු වෙනවා...
මිට අමතරව,
මෙම නිෂ්පාදනය මගින් ඔබට...
✔️ හිරු කිරණින් සිදු වුනු අවපැහැ ගැන්වීම් නැති කරයි..
☑️සම පැහැපත් කරයි.
☑️ සම නිරෝගීමත් කරයි.
☑️සම ප්‍රකෘතිමත් කරයි.
☑️සමෙහි වියළි බව නැති කරයි.
☑️ලප කැලල් මකා දමයි.
☑️HAIR REMOVE කිරීමෙන් අනතුරුව ඇති වන වියළි බව සඳහා මෙන්ම හිසකෙස් සදහාද භාවිතා කළ හැකිය..
♦️දිනපතා රාත්‍රියට මුහුණේ ආලේප කරන්න..
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම භාවිතා කළ හැක .
ඇනවුම් කිරිමට..,
📌නම
📌ලිපිනය
📌ළඟම නගරය
📌දිස්ත්‍රික්කය
📌දුරකථන අංක දෙකක්
අපට එවන්න භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුලුවන්.🎁
Cash on delivery Available 074 054 7309
25/04/2025
🟠පැහැපත් සමක් සුන්දර රුවක්
බ්ලීචින් ගාන්නේ නැතුව විටමින් C එක්ක පැහැපත් වෙන්න කැමති ඔයාලට මේ. විටමින් C කියන්නේ අපේ ශරීරයේ පැහැය පවත්වාගෙන යන්න උපකාරී වන දෙයක්. ඒ අනුව දැන් ඔයාලට Naturelle Ceylon වෙතින්,
🖤 Vitamin C Day Crem 1550/=
🖤 Vitamin C Night Cream 1550/=
🖤 Vitamin C Facewash 750/=
🖤 Vitamin C Bodylotion 1100/=
🖤 Vitamin C Seram 2400/=
🖤 Vitamin C Capsul 1480/=
යන නිශ්පාදන පෙල ලබාගන්න පුලුවන්
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ ✅
දිවයින පුරා බෙදාහැරීම 300/=
ඔරිජිනල් නිශ්පාදන මිලදී ගැනීමට Naturelle Ceylon හා සම්බන්ධ වෙන්න. අනුකරණය වලට නොරැවටෙන්න ❌
අදම ඔයත් වෙනකරවා ගන්න..ඒ සදහා ඔබගේ
සම්පූර්ණ නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ලගම නගරය 👇 WhatsApp.. 074 054 7309
මෙම අංකයට වට්සප් පණිවිඩයක් දෙන්න🍃🍃🍃🌷🌷🌷
14/04/2025
ලැබුවා වූ නව වසර සාමය සතුට පිරි නිදුක් නීරෝගී සුබ නව වසරක් වේවා ❤️
12/03/2025
💥💥😍මිල අඩු කලා.....790/=🥰💥💥
🔻බබා ලැබිලා බඩ වැඩි වෙලා ද !
🔻නැතිනම් මහත් වෙලා ද !
🔻කලින් තිබුන ඔයාගේ ලස්සන නැති වෙලා ද!.
🔻ඇඟ එල්ලෙනවා කියලා ඔබත් දුකින් නේද !
💥කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි .👍
🤩🤩උදරය මෙන් අධික ලෙස වර්ධනය වූ
⚛අත්
⚛️කකුල්
⚛️බඩ.
⚛️ මුහුණ .
⚛️පිටුපස.
🔥කිසිම අහිතකර ද්‍රව්‍යයක් අඩංගු කර නොමැත .
🔥දේශය ද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදිතයි.
🔥කොලස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ.
ඇනවුම් කිරීම සඳහා වට්ස් ඇප් හරහා අප හා සම්බන්ධ වන්න.
දුරකථන අංකය:
🙏🙏🙏🙏🙏 වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය අය පමණක් .👍👍✊✊
දුරකථන අංකය: 0740547309
12/03/2025
අසනීප වෙලා බෙහෙත් බොනවට වඩා අසනීප වෙන්න කලින් හොද ආහාර රටාවකට හුරුවෙනවා නම් ගොඩක් වටිනවා. ඒත් ඒ වගේ බෙහෙත් වෙනුවට අපේ පැරැන්නෝ ගත්ත ආහාර අද ඔයාලට හොයා ගන්න නෑ. ඒත් අපි ඖෂධ ලංකා සමාගම ඈත ගම් වලට ගිහින් හේන් වලින් බෙහෙත් ගහන්නේ නැතුව හැදුනු බෙහෙත් වෙනුවට ආහාරයට ගන්න පුලුවන් ස්වභාවිකව හැදුනු ආහාර වර්ග හොයාගෙන ඒවා ආහාර පෝශණ අතිරේක ලෙස ඔබ වෙත ගෙන එනවා.ලේ වල ඇතිවෙන සීනි පාලනයට ඈත අතීතයේ සිට අපගේ පැරැන්නන් ආහාරයට ගත් බෙහෙත් කරවිල කැප්සූලයක් ලෙස 1987 ආරම්භ කල දේශීය ඖෂධ සමාගමක් වන ඖෂධ ලංකා සමාගම ඔබවෙතට රැගෙන එනු ලබනවා.ඔබත් අදම බෙහෙත් බොනවා වෙනුවට මෙවැනි ආහාරමය පෝශණ අතිරේකයක් තුලින් නීරෝගීමත් බව ලබා ගන්න.
0740547309
Category
Website
Address
18870