AD Perfumes

AD Perfumes

Share

Branded Perfumes & Decants

06/09/2026

📢 Rasasi Hawas Ice

මේ ගිම්හානයට හරිම ගැළපෙන, නැවුම්ම perfume එකක් හොයනවද? ❄️

Rasasi Hawas Ice කියන්නේ පලතුරු සහ Citrus සුවඳ එකතුවක් එක්ක එන, දවස පුරාම freshness එක රැකෙන perfume එකක්. 🍋🍏

✅ පැය 8+ කට වැඩි කාලයක් පවතිනවා
✅ Strong Projection
✅ Office, outing, date night හැම අවස්ථාවකටම සුදුසුයි
✅ Compliments ගොඩක් ලැබෙන ජනප්‍රිය perfume එකක්

💯 Original Product
🚚 Fast Delivery Available

📲 Order කරන්න දැන්ම WhatsApp කරන්න
078 535 5974

AD Perfumes – Original Fragrances at Best Prices 💙🔥

10 ml Decant - 2000/=
5 ml Decant - 1200/=

Photos from AD Perfumes's post 25/08/2026

🔥 Atlantis Extrait – Fresh & Long Lasting!

✅ Citrus, Aquatic සහ Ozone notes නිසා fresh, clean feeling එකක් දෙන fragrance එකක්.

✅ Watermelon, Orange, Lemon සහ Mandarin Orange notes එක්ක refreshing opening එකක් ලැබෙනවා.

✅ Extrait concentration එක නිසා සාමාන්‍ය perfumes වලට වඩා හොඳ longevity එකක්.

✅ Daytime use එකට perfect, office, university, outing වගේ ඕනම occasion එකකට ගැලපෙනවා.

✅ Men & Women දෙන්නටම ගැලපෙන unisex fragrance එකක්.

✅ Strong sillage එක නිසා ඔබ යන තැනක හොඳ impression එකක් දෙනවා.

👉 ඉතින් Fresh Notes වලට ආස ඔයාට තමයි මේ Perfume එක

🫰 බල බල ඉන්න එපා දැන්ම ඔයාගේ Order එකත් ඉක්මනින් Place කරන්න.

10ml Decants - 2300/=
5ml Decants - 1500/=
😍 AD Perfumes 😍
💪 100% Genuine Branded Perfumes 💪

10/08/2026

😍 ඔන්න AD Perfumes Lovers ලට හොද News එකක් 😘

අපෙන් ගන්න ඕනම Perfume එකක්

👉 ගම්පහ
👉 මිනුවන්ගොඩ
👉 ජා ඇල
👉 සීදුව
👉 කටුනායක
👉 උඩුගම්පොල

😍🥰 Free Deliver ඔයාලට දෙනව ළමයි 😍🫰

ඉතින් බල බල ඉන්න එපා
100% Original Authentic Perfume ගන්න
AD Perfumes අපව අමතන්න 🫰

23/06/2026

✅ Original Authentic Perfumes Decants
✅ හැමෝම කැමති ඇතිනෙ අපේ Perfumes Decants Ready කරන්නෙ කොහොමද කියල බලන්න.
💯 Original Bottles වලින් තමයි අපි අපේ Decants Fill කරන්නේ
✅ ඉතින් Original Perfumes Purchase කරන්න AD Perfumes ඔයත් අදම අපිව Contact කරන්න.

10/06/2026

✅ Limited Offer ✅

ඔන්න Branded Perfume Lovers ලට සතුටු හිතෙන ආරංචියක් ❤️‍🔥

💯 Authentic 10 ml Decants දෙකක් දැන් ඔයාලට අපෙන් Rs 3000/= Purchase කරන්න පුළුවන්....

👉ඒ විතරක් නෙවෙයි මේ Offer එක ඔයාලට කැමති විදිහට Customize කරගන්න පුළුවන්.
🫰RYHAAN LION
🫰RYHAAN WOLF
🫰HAYAATI GOLD ELIXIR
🫰HAYAATI FLORENCE
මේ හතරෙන් ඔයාට කැමති perfume දෙකක් ඔයාලට තෝරගන්න පුලුවන් ......

💪❤️‍🔥 එහෙනම් මේ Offer එක Miss කරගන්න එපා.

AD Perfumes
0785355974

10/06/2026

✅ Ryhaan Wolf ✅

ඔන්න ඉතින් කෙල්ලො පිස්සු වට්ටන සුවද Azzaro The Most Wanted Perfume එකේ Clone එක ❤️

මේක Most Wanted Perfume එකක් Purchase කරන්න අමාරු Boys ලටම හදපු Perfume එකක් ❤️‍🔥😎

👉 Office එකට
👉 Gym එකට
👉 Parties වලට
👉 Dates වලට
👉 Day to Day Use කරන්නත් පුළුවන් පැය 10 / 12 අතර Long Lasting ,
ඒවගේම හොද Projection එකක් තියෙන දෙපාරක් හැරිලා බලන පට්ටම Perfume එකක්...

ඉතින් මේකෙ Full Bottle එකක් ගන්න කලින්

👉 10ml - 1800/=
👉 5 ml - 1000/=

Decant එකක් අපෙන් Purchase කරලා Test කරලම බලන්න.

🐺 ඉතින් ඔයාගෙ Order එකත් දැන්ම Place කරගන්න.

✅AD Perfumes
0785355974

02/06/2026

❤️‍🔥 HAYAATI GOLD ELIXIR ❤️‍🔥

✅ මේක ගැනනම් ඉතින් ගොඩක් දෙනෙක්ට කියන්න දෙයක් නෑ
✅ පිටරටක ඉදල ආව වගේ සුවදක් තමයි තියෙන්නෙ
✅ මේකෙ First Note වලින් එන Bergamot ,Grape Fruit Smell එක මාරයි
✅ හැබැයි මමනම් ආසම මේකෙ Dry Down එකේ එන Vanila සුවදට
✅ පැය 10 , 12 අතර සුවද තියෙන මේ Perfume එක

✅ 10ml Decants - 1800/=
✅ 5ml - 1200/=
✅ Full Bottle - 8500/=

😘 ඉතින් බලබල ඉන්න එපා දැන්ම ඔයාගෙ Order එක Place කරන්න 😘

✅ AD Perfumes ✅
0785355974

02/06/2026

❤️‍🔥 AFNAN 9PM ELIXIR ❤️‍🔥

✅NOW AVAILABLE
✅AD PERFUMES

28/05/2026

❤️‍🔥 Now Available ❤️‍🔥

Call Us For Decants & Full Bottles

28/05/2026

now Available
💯 Original Authentic ❤️‍🔥
5ml , 10ml & Full Bottle

Website

Address

Gampaha