LI'ORA

LI'ORA

Share

At Li’ora, we bring you authentic skincare, body care, and hair care, crafted to enhance your natural beauty. Products from USA🇺🇸 France🇫🇷 Canada🇨🇦

Simple, effective, and elegant, because everyone deserves to glow.

25/09/2026

🩵🩵The Ordinary Peeling Solution🩵🩵
The ordinary වෙතින් හදුන්වා දෙන peeling solution AHA 30% + BHA 2% අඩංගු එනම් ඇල්ෆා හා බිටා - හයිඩ්‍රොක්සි අම්ල අඩංගු රාත්‍රී පෝශන සත්කාරය කී.😁

💧ඇල්ෆා සහ BHA යනු සම පැහැපත් කිරීමේ ක්‍රියාවලියේ ඉහලින් ම වැජබෙන අමුද්‍රව්‍ය 2කී.

එම අමුද්‍රව්‍ය දෙකෙහිම එකතුවකින් නිපදවුනු ordinary peeling solution හි health skin benifits ගොඩක් තියනවා🥹😍

🥰Benifits 🥰

💛මේ ප්‍රඩක්ට් එකෙන් ලැබෙන ලොකුම රිසල්ට් එක තමයි බ්ලැක් හෙඩ්ස් වයිර් හෙඩ්ස් නැතිවෙන එකයි අලුතින් එන එක නවත්තන එකයි.😍😍

💛මේක ස්ක්‍රබ් ඵකක්.

💛පිම්පල්ස් තියෙන අයට නෝර්මල් ස්ක්‍රබ් යූස් කරලා රබ් කරාම තවත් පිම්පල්ස් වැඩි වෙන්න බලනවා.ඉතින් එහෙම අයට මේක ගොඩක් හොඳයි.

💛ලපකැලැල් වලටත් ගොඩක් හොදයි .

💛මූනෙ තියෙන මැරුන සම ඉවත්වෙලා යනවා.

අපේ ලස්සන ගැන අපිම හිතමු♥️♥️

🛍️Shop at : LIORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Bank Transfers / Cash On Delivery / KOKO Payment Available

#

Photos from LI'ORA's post 25/09/2026

🩷🤍LI’ORA🤍🩷

ලස්සනට ඉන්න ආස ඔයාලට Skin Care Routine එකට Add කරගන්න Original products ඔන්න අපි ගෙනත් තියෙනවා 😍😍

Cerave, The Ordinary , Cetaphil, L’Oréal, Tresemme , Garnier , Perfectil , BB Lab Collagen , Face Masks වගේම Korean Skin Care Products දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුලුවන්🥰🫣🥰

ඉතින් අපේ ලස්සන ගැන අපිම හිතමු♥️😘♥️

🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Original #

25/09/2026

Nothing makes my heart happier than knowing my beauties are truly happy with our service🥹🤍 Thank you for trusting LI’ORA every step of the way.

🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Bank Transfers / Cash On Delivery / KOKO Payment Available

24/09/2026

කොණ්ඩය රළු වෙලා, පහසුවෙන් කැඩෙනවද? 😍

එහෙනම්,Garnier Hair Honey Repairing Serum එක ඔබටමයි! 💛
🤎🤎Garnier Hair Honey Repairing Serum🤎🤎

🌼 Product Benefits😍

✨ කොණ්ඩය මෘදු, සිනිඳු හා දිලිසෙන පෙනුමක් ලබාදෙයි.
✨ කොණ්ඩය කැඩීයාම අඩු කර ශක්තිමත් කරයි.
✨ ගැඹුරු තෙතමනය ලබාදී වියළි බව අඩු කරයි.
✨ Heat Styling කිරීමට පෙර භාවිතා කළ හැකි Heat Protection එකක් ලබාදෙයි.

🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Bank Transfers / Cash On Delivery / KOKO Payment Available

24/09/2026

“Already delivered some happiness to my beauties ✨”📦✨🥹

🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Bank Transfers / Cash On Delivery / KOKO Payment Available

23/09/2026

💛💛CeraVe Hydrating Mineral Sunscreen 💛💛

😍😍Product benefits😍😍

🩵සමට අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

🩵තෙතමනය රඳවා ගැනීමට උපකාර වන අත්‍යවශ්‍ය සංයොග තුනක් සමඟ දවස පුරා තෙතමනය රදා පවතා ගනී.

🩵Niacinamide අම්ලය මගින් සමෙහි අනවශ්‍ය තෙල් පාලනය කරයි.

🩵ආසාදන තක්වයන් අවම කරයි.

🩵Hyaluronic අඩංගු නිසා තෙතමනය රදා පවත්වා ගනී.

🥰🥰දැන් අව්ව කියලා ගෙදරට වෙලා ඉන්න ඕනි නෑ😋😋

💛💛Laroche-Posay Sunscreen 💛💛


😍😍Key Benefits 😍😍

🩵SPF 50 ක ආරක්ෂාවක් සහිතව UVA/UVB හිරු කිරණින් සම ආරක්ෂා කරයි.

🩵තෙතමනය 💧ආරක්ෂා කරයි.

🩵සංවේදී සම සඳහා විශේෂයෙන් හඳුන්වා දී ඇත🧏🏻‍♀️.

🩵ඇලෙන සුලු හෝ තෙල් සහිත නොවන නිසා ආලේප කල පසුව කිසිදු අපහසුවක් නැත.

🩵ජලයට හා දහඩියට ඔරොත්තු දෙයි.


ඉතාමත් වියළි සමක් උරුම ඕනෑම කෙනෙකුට වගේම සාමාන්‍ය සමක් සහිත කෙනෙකුට මේ නිෂ්පාදනය ආලේප කරන්න පුළුවන්.🧏🏻‍♀️👩🏻👦🏻🧏🏻‍♀️

ඒ වගේම ඔර්ජිනල් නිෂ්පාදන මිලදී ගෙන වෙනස වටහාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා.

🛍️Shop at : LI’ORA
📲Whatsapp : 0719678521

📲 Message us on WhatsApp:
https://wa.me/94719678521

Bank transfers / Cash On Delivery / KOKO Payment Available

Telephone

Website

Address

Yakkala
Gampaha
11780