Eco Favor
Watsapp -0717486402
Eco Flavor 🌱
✨ දේශීය ඔසුවල සැබෑ ගුණය, නවීන පහසුව සමඟින්.
🍃 100% ස්වභාවික හීන්බොවිටියා, මුරුංගා, ගොරකා සහ තවත් දෑ...
📦 දිවයින පුරා බෙදාහැරීම.
👇 අදම ඇණවුම් කිරීමට පණිවිඩයක් එවන්න .
26/06/2026
ශරීරයේ බර අඩු කර ගැනීමට ස්වාභාවික විසඳුමක් සොයනවාද? 😍🌿
ඔබේ සිහින් නිරෝගි සිරුර ලබා ගැනීම සඳහා ශරීරයේ බර අඩු කර ගැනීමට දැන් ඔබටත් පුළුවන්! 100% ක් ස්වාභාවික ECO FAOVOR "ගොරකා කැප්සියුල" (Garcinia Capsule) සමඟින් ඔබත් අදම වෙනස අත්විඳින්න.
🔥ඇයි ඔබ අපේ Garcinia Capsule තෝරා ගත යුත්තේ?
✅100% ක් ස්වාභාවික දේශීය අමුද්‍රව්‍ය.
✅කෘතිම රසකාරක, වර්ණ හෝ ද්‍රව්‍ය අඩංගු නොවේ.
✅ශරීරයේ බර සහ අනවශ්‍ය මේදය අඩු කර ගැනීමට උදව් වේ.
📦 මිල ගණන්
🔸 කැප්සියුල 30 - රු. 1650/-
✅ කැප්සියුල 60 - රු. 2250/-
🔥 දිවයින පුරා නොමිලේ බෙදා හැරීම (Free Delivery) සහිතයි🔥
අදම ඔබේ ඇණවුම ලබා දෙන්න
📞 ඇණවුම් කිරීමට අමතන්න / WhatsApp කරන්න 0717486402
🔸නම (name)
🔸ලිපිනය (address )
🔸දුරකථන අංකය(telephone numbers )
🔸 නගරය(city) එවන්න
▪️Bank diposit
▪️Cash on delivery
▪️Online transfer available
23/06/2026
🌿ගොරකා (Garcinia) 🍲✨
අපේ අම්මලා මාලු ඇඹුල් තියල් හදන්න විතරක්ම නෙවෙයි ගොරකා පාවිච්චි කළේ... එහි සිරුරට හිතකර පුදුම හිතෙන ගුණ රැසක් පවතිනවා.
✅ අනවශ්‍ය මේදය දියකර හැරීමට: ශරීරයේ බර පාලනය කිරීමට සහ අනවශ්‍ය මේදය (Fat) දහනය කිරීමට ගොරකා වල ඇති HCA (Hydroxycitric Acid) දායක වේ.
✅ කොලෙස්ටරෝල් පාලනයට: රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ.
✅ ආහාර රුචිය වර්ධනයට: ආහාර හොඳින් ජීර්ණය කර බඩගින්න නිසි පරිදි ඇති කිරීමට උදව් වේ.
✅ දියවැඩියාව පාලනයට: රුධිරයේ සීනි මට්ටම ක්‍රමවත්ව පවත්වා ගැනීමට සහය දක්වයි.
✅ විෂබීජ නාශක ගුණය: සිරුරේ අභ්‍යන්තර පද්ධති පිරිසිදු කිරීමට සහ ප්‍රතිශක්තිය වැඩිකිරීමට උදව් වේ.
කෘතිම රසකාරක වෙනුවට ස්වභාවික ගොරකා වල රසය සහ ගුණය අදම ඔබේ කෑම වේලට එකතු කරගන්න. 🌱
ඔබේ ආදරණීයයන් දැනුවත් කරන්න මේ වටිනා ලිපිය Share කරන්න. 🌱✨ 😍💚
මේ ගැන ඔබේ අදහස් පහලින් comment කරන්න යන්න අමතක කරන්න එපා 👇
22/06/2026
😍💐happy customers
22/06/2026
happy customers 😍 💐
ස්වභාවික සුවය සහ නිරෝගී දිවියක් සඳහා 🍃🍃
ඔබත් ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන අයෙක්ද? 🤔
රසායනික ද්‍රව්‍යවලින් තොර, ස්වභාවික ශාකසාරවලින්ම නිපදවන ලද අපගේ විශේෂිත කැප්සියුල පෙළ
අප සතු කැප්සියුල වර්ග
✅Goraka Capsule- ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය දහනය කර, බර අඩු කර ගැනීමට සහ පාලනය කිරීමට උපකාරී වේ.
✅Carrot Capsule-
සමේ පැහැය දීප්තිමත් කර, නිරෝගී සමක් පවත්වා ගැනීමට සහය වේ.
✅Moringa Capsule-
රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත්, ගැස්ට්‍රයිටිස් රෝගයටත් ඉතා ගුණදායකයි.
✅Heen Bovitiya Capsule-
අක්මාවේ තෙල් (fatty liver) ඉවත් කිරිමට ,රුධිරයේ කොලෙස්ටරෝල් පාලනය කිරීමට සහ දියවැඩියාව, අර්ශස්, මලබද්ධය වැනි රෝග සඳහා ඉතා ගුණදායකයි.
දැන්ම ඔබේ ඇණවුම ලබා ගන්න💥💥
🛑 FREE DELIVER 🛑
නිරෝගී සිරුරක් හිමිකර
ගැනීමට අදම අප අමතන්න. ඔබගේ ඇණවුම WhatsApp හරහා අප වෙත එවන්න.
📞 WhatsApp-0717486402
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
🟥නම
🟥ලිපිනය
🟥දිස්ත්‍රික්කය
🟥ලගම නගරය
🟥දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 02 -03 ක් ඇතුළත නිවසටම ගෙන්වා ගත හැක.
🚛Cash On Delivery Available
(Free delivery )
27/04/2026
*බඩ වැඩිද ? ඇඟ මහත ද? 🤔බර අඩු කරගන්න ලේසි ක්‍රමයක් හොයනවාද?* 🤔*
ගොරකා කැප්සුල් (Goraka Capsules )
ස්වභාවික ගොරකා සාරයෙන් සිරුරේ අනවශ්‍ය මේදය දවාලන විශ්වාසනීය විසඳුම. අතුරු ආබාධ නැතිව නිරෝගීව බර අඩු කරගන්න *ECO FAVOR GARCINIA Capsules* අදම පටන් ගන්න. 🌱
✅ගොරකා කැප්සියුල මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
🌿මේදය දවාලීම-ශරීරයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය කාර්යක්ෂමව දවාලීමට උදව් වේ.
🌿බඩගින්න පාලනය- ආහාර රුචිය සාමාන්‍ය මට්ටමක පවත්වා ගනිමින් අධික ලෙස ආහාර ගැනීම පාලනය කරයි.
🌿කොලෙස්ටරෝල් පාලනය-රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට සහය වේ.
Garcinia (goraka) හි 100% HCA (හයිඩ්‍රෝ සිට්‍රික් අම්ලය) ඇත. තවද එය ඔබේ මේදය අඩු කර ඔබේ LDL පාලනය කරයි.
🔸Capsules 30ක් 1650/=(Free Delivery )
🔸Capsules 60ක් 2250/= (Free Delivery )
✅කාන්තා / පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.
✅ 100% ස්වභාවික නිෂ්පාදනයකි,අතුරු ආබාධ නොමැත.
ඇණවුම් කිරීම සඳහා ඔබේ,
🟥නම
🟥ලිපිනය
🟥දිස්ත්‍රික්කය
🟥ලගම නගරය
🟥දුරකථන අංක දෙකක් අපට එවන්න.
දවස් 03 ක් ඇතුළත නිවසටම ගෙන්වා ගත හැක.
ඇණවුම් කිරිමට watsapp පණිවුඩයක් එවන්න.
0717486402
☎️ -0717486402
🚛 දිවයින පුරා බෙදාහැරීම සහ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම පවතී.
නිරෝගී බව සහ සුන්දරත්වය එකවර ලබාගන්න අදම ඇණවුම් කරන්න! 💚
14/04/2026
💐කැවිලි සුවඳින් සුවඳවත් වන මේ අසිරිමත් අවුරුද්දේ, කිරිබතින් පිරුණු මේ මේසය සේම ඔබේ ජීවිතයත් සතුටින් හා සෞභාග්‍යයෙන් පිරී ඉතිරේවා🙏
04/04/2026
සුවබර නින්දකට සහ ක්ෂණික වේදනා සහනයට😍👉 Hot Water Bottle 🔥එකක ආශ්චර්යය!🌡️✨
කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට නිරන්තරයෙන්ම දැනෙන විඩාව, කොන්දේ කැක්කුම එහෙමත් නැත්නම් මාංශ පේශිවල වේදනාවන් මකාගන්න පහසුම සහ ස්වභාවිකම විසඳුම ඔබ ළඟම තිබෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. ඒ තමයි සාම්ප්‍රදායික නමුත් අතිශය ගුණදායක Hot Water Bottle (උණු වතුර බෝතලය)
හුදෙක් උණුසුම ලබා ගැනීමට එහා ගිය සෞඛ්‍යමය වාසි රාශියක් මෙයින් ඔබට හිමි වෙනවා.
ඇයි ඔබ Hot Water Bottle එකක් භාවිතා කළ යුත්තේ?
1. ස්වාභාවික වේදනා නාශකයක් (Natural Pain Relief)💊
ඖෂධ භාවිතයෙන් තොරව ශරීරයේ ඇති වන මාංශ පේශි වේදනාවන් (Muscle Aches) සහ සන්ධි වේදනාවන් සමනය කිරීමට මෙහි උණුසුම උදව් වෙනවා. උණුසුම මගින් එම ප්‍රදේශයේ රුධිර ගමනාගමනය වේගවත් කර වේදනාව ඉක්මනින් අඩු කරයි.
2. ඔසප් වේදනාවට (Period Pain) කදිම විසඳුම 🌸
බොහෝ කාන්තාවන්ට ඇති වන අධික ඔසප් වේදනාව සමනය කර ගැනීමට Hot Water Bottle එකක් උදරය මත තබා ගැනීමෙන් ඉතා ඉහළ සහනයක් ලබාගත හැකියි. මෙය ගර්භාෂයේ මාංශ පේශි ලිහිල් කර සුවපහසුවක් ලබා දෙයි.
3. සුවදායක නින්දක් සඳහා (Better Sleep) 😴
රාත්‍රී නින්දට පෙර ඇඳ උණුසුම් කර ගැනීමට හෝ පාද අසලින් තබා ගැනීමට මෙය භාවිතා කළ හැකියි. එය ශරීරය සැහැල්ලු කර (Relax) ගැඹුරු සහ සුවදායක නින්දකට මග පාදයි.
4. මානසික ආතතිය අඩු කිරීම (Stress Relief)🧘♀️
සිරුරට දැනෙන උණුසුම මගින් මනස සැහැල්ලු කර ආතතිය අඩු කිරීමට උපකාරී වේ. කාර්යබහුල දිනයක අවසානයේ මෙය මහඟු අස්වැසිල්ලකි.
5. ඕනෑම තැනකට ගෙන යා හැකි පහසුව (Portability)🎒
විදුලි උපකරණ මෙන් නොව, ඕනෑම තැනකදී ඉතා ආරක්ෂිතව සහ පහසුවෙන් භාවිතා කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
✴️භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න
* බෝතලයෙන් 2/3ක් පමණක් ජලය පුරවා අමතර වාතය ඉවත් කරන්න.
අදම ඔබේ නිවසටත් Hot Water Bottle එකක් රැගෙන එන්න. සෞඛ්‍ය සම්පන්න, වේදනා රහිත සුවපහසු ජීවිතයක් අත්විඳින්න!** 🏠❤️
✴️ඔයාලට hot water bottle එකක් ගන්න 👉0717486402 ට පණිවිඩයක් දලා විස්තර දැනගන්න පුලුවන්....🤗
Click here to claim your Sponsored Listing.
Category
Address
Galle
80000