MOYA Online Store

MOYA Online Store

Share

We produce and distribute 100% high-quality spices and other food ingredients.

16/09/2026

ලෝක ගුරු දිනය හා ළමා දිනය වෙනුවෙන්
Moya Saree Arts වෙතින් ආදරණීය ඔබට පිදෙන තිළිණයයි!

😍ඔබ මිලදී ගන්නා ඕනෑම සාරියක් සඳහා
Free Delivery

😍මිල රු.5500 සිට ඉහළට(Free Delivery)

😍Staff Saree සඳහා විශේෂ වට්ටම්!

😍Staff Saree 20ට වැඩිනම් අපට ඇණවුම් ලබාදෙන ඔබට සාරියක් නොමිලේ!

😍ඔබ කැමති ලෙස වමට,දකුණට සාරි පොට සකස් කරදෙනු ලැබේ.

😍Uncommon Design

😍Fast Delivery

ඉක්මන් කරන්න...ඔබේ ඇණවුම් අදම වෙන්කරගන්න😍

👇👇👇👇👇
Whatsapp
0705145207

16/09/2026

ඔබේ පෞරුෂයට අසමසම සුන්දරත්වයක් එක් කරන, " Moya Saree Arts " අපගේ අතින් නිර්මාණය කරන ලද නවතම කලාත්මක ඔසරිය දැන් ඔබේම කරගන්න! 💜

​සාම්ප්‍රදායික හැඩතල අතරින් කැපී පෙනෙන, අලංකාර දම් පැහැ මෝස්තරයකින් හැඩගැන්වුණු මෙම විශිෂ්ට නිර්මාණය ඔබව ඕනෑම විශේෂ අවස්ථාවකදී අනෙක් අය අතර කැපී පෙනෙන්නට සලස්වනු ඇත.

​🌟 විශේෂතා:
​උසස්ම තත්ත්වයේ රෙදි මත ඉතා සූක්ෂම ලෙස අතින් අඳින ලද අද්විතීය කලාත්මක මෝස්තරය.

​ඔබගේ අභිමතයට ගැළපෙන පරිදි ඉතා චාම්, අලංකාර (Elegant) සහ ගාම්භීර පෙනුමකින් යුක්ත වීම.

​මංගල උත්සව, විශේෂ රැස්වීම් හෝ ඕනෑම උත්සව අවස්ථාවකට කදිම තේරීමක්.

​මිලදී ගැනීම් සඳහා හෝ වැඩි විස්තර දැනගැනීමට දැන්ම අපට Inbox පණිවිඩයක් එවන්න! 💌

ලංකාව පුරා බෙදාහැරීම නොමිලේ 😍

Whatsapp
0705145207
​👉Moya saree arts - Elegance in Every Weave

​

Photos from MOYA Online Store's post 16/09/2026

100%ක් අතින් පින්තාරු කළ නවතම සාරි විලාසිතාව....

හෙට එයා යන්නයි මේ සූදානම...🥺❤️

දෙන්න ලෝබ හිතෙන ලස්සනක් එයාට තියෙන්නෙ 🤗🥺❤️

හැබැයි මට විශ්වාසයි අනිවාර්යයෙන් මේ සාරියේ අයිතිකාරිය හරි ලස්සනට ඉඳීවි...

Moya Saree Arts

15/09/2026

හැමෝම අඳින විදියට නැතුව වෙනස් රටාවන් මැවුණු සාරි කලාවක් දැන් ඔයාටත්...

අදම ඇණවුම් කරන්න.

මිල රුපියල් 5500ක් පමණයි.
🔴Free Delivery

0705145207
Whatsapp

Moya Saree Arts

15/09/2026

ලස්සන මෝස්තරයක් ....

14/09/2026

🌸අතේ තැවරුණු වර්ණ… ඔබේ හැඩයට එක්වන රාජකීය අලංකාරය! 👑❤️

සුන්දර Hand Painted Kandyan Osariya ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇත. ✨

🌸 අතින් පින්තාරු කළ ලස්සන මල් මෝස්තර

👗 Elegant Peplum Blouse Design

❤️ ආකර්ෂණීය Royal Red වර්ණය

🎨 ආදරයෙන් හා නිර්මාණශීලීව අතින් නිම කළ නිර්මාණයක්

💰 මිල – රු. 5,600/- පමණයි!

🚚 දිවයින පුරා FREE DELIVERY 🎁

ඔබේ විශේෂ දවසට… ඔබේම රාජකීය පෙනුමක් ලබාගන්න. 👑🌺

📩 Order කිරීමට “0705145207” Whatsapp Message කරන්න.

Moya Saree Arts
“සාරියක් නොවෙයි… ඔබේම කලා කෘතියක්.” ❤️

Photos from MOYA Online Store's post 01/09/2026

🌸 MOYA SAREE ARTS 🌸

✨ Hand Painted Sarees – Elegance in Every Brush Stroke ✨

🎨 අතින් පින්තාරු කරන ලද අලංකාර Saree Designs
💎 Premium Quality Fabric
🌈 ඔබ කැමති Customized Colours & Designs
🚚 Cash on Delivery – දිවයින පුරා
🔥 Limited Stock Available!

💰 Prices Starting From Rs. 5,500/-

ඔබට කැමති Design එක තෝරාගෙන අදම Order කරන්න. ❤️
ඔබේ style එකට, ඔබේ කැමැත්තටම අපි නිර්මාණය කරමු! 🌷

🟢 WhatsApp: 0705145207
📞 Call: 0705145207

━━━━━━━━━━━━━━
🌺 MOYA SAREE ARTS 🌺
Beauty in Every Brushstroke
━━━━━━━━━━━━━━

🟢 [ WHATSAPP NOW ]
📞 [ CALL NOW ]

23/08/2026
22/08/2026

🌸 අතින් පින්තාරු කළ සාරි එකතුවක් 🌸

✨ සාරි එකකට සාරි එකක් වෙනස්ම ලස්සන නිර්මාණයක්
🎨 100% Hand Painted Design
💐 අලංකාර මල් සහ නවීන රටා
👗 විශේෂ අවස්ථාවකට වගේම දෛනික භාවිතයටත් සුදුසුයි

💰 මිල – රු. 5,800/- පමණයි! ❤️

🌷 ඔබ කැමති වර්ණයෙන් සහ මෝස්තරයෙන් තෝරාගන්න පුළුවන්.
📩 අදම ඔබේ කැමති design එක සඳහා අපට Inbox කරන්න.

Moya Saree Arts 🌸
✨ ඔබේ ලස්සනට තවත් වටිනාකමක්… ✨

Website

Address

52/C/1, Palapathwala, Wasalacotte
Galewela
21160