Eco Glow Cosmetics By Ransi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Eco Glow Cosmetics By Ransi, Beauty, cosmetic & personal care, Eheliyagoda.
මගේ ආදරණීය අමා මිස් ❤️
මගේ ජීවිතයේ අද මම ඉන්න තැන ගැන ආපහු හැරිලා බලද්දි, මට අමතක කරන්න බැරි එකම නමක් තියෙනවා… අමා මිස්. 🥹❤️
මට මාවම විශ්වාස කරගන්න බැරි වෙලාවල්වල, මාව විශ්වාස කරලා ඉස්සරහට යන්න ශක්තිය දුන්නේ ඔබයි. මගේ වැටීම්වලදී නැගිටින්න අත දුන්නෙත්, මගේ හීන වෙනුවෙන් දිගටම උත්සාහ කරන්න හයිය දුන්නෙත් ඔබයි. ❤️
අමා මිස්, අද මං මෙතන ඉන්නේ මගේ මහන්සියෙන් විතරක් නෙවෙයි… ඔබ මට දුන්න වචන, ආදරය, විශ්වාසය සහ මඟපෙන්වීම නිසයි. 🥹❤️
ඒ වගේම මගේ ජීවිතයට මේ තරම් වටිනා මඟපෙන්වීමක්, ආදරණීය මතකයක් සහ ලස්සන අත්දැකීමක් ලබාදුන්න Aromaflare Academy එකටත් මගේ හදවතින්ම ස්තූතියි. 🌸❤️
මගේ ජීවිතය ජයගන්න පුළුවන් කියලා මට කියලා දුන්න ඔබට, මගේ හදවතින්ම ස්තූතියි. 🙏❤️
ගුරුවරියක් විතරක් නෙවෙයි… මගේ ජීවිතය වෙනස් කළ ආදරණීය මනුෂ්‍යයෙක්. 🌹
අමා මිස්, ඔබට මං සදා ණයගැතියි. ❤️
මගේ ජීවිතයේ ලස්සනම කරාට හදවතින්ම “ස්තූතියි” ඔබට…! 🥹❤️
🌸 Aromaflare Academy — මගේ හීනවලට පාර කියාදුන් තැනක්. 🌸
#අමාමිස් ❤️ 🌸 #ආදරණීයගුරුවරියක් 🌹 #ස්තූතියිමිස් 🙏 ❤️
✨ මනමාලියක් වෙන්න ලගයිද? 👰♀️💍
ඔයාගේ විශේෂ දවසේ ලස්සනම විදිහට දිලිසෙන්න නම්, අද ඉඳන්ම ඔයාගේ සම ගැන ආදරයෙන් සැලකිලිමත් වෙන්න 💛
🌿 Bridle Care Face Night Cream 🌿
රාත්‍රියේදී ඔබේ සමට අවශ්‍ය සත්කාරය ලබාදෙමින්, සම නිරෝගීව, මෘදු හා පැහැපත් පෙනුමක් ලබාගැනීමට ඔබේ Night Care Routine එකට එක් කරගන්න. ✨
👰♀️ මනමාලියක් වෙන්න ලෑස්ති වෙන ඔයාගේ Bridal Glow එකට අදින්ම ආරම්භයක් දෙන්න!
🌙 රාත්‍රියේ සත්කාරය
✨ නිරෝගී පෙනුම
💛 ලස්සන, දිදුලන සමක් සඳහා ඔබේ දෛනික සත්කාරයේ කොටසක් කරගන්න.
Bridle Care Face Night Cream —
ඔයාගේ ලස්සන දවසට පෙර, ඔයාගේ සමට ආදරය කරන රාත්‍රී සත්කාරය. 🌙✨
📩 වැඩි විස්තර සඳහා දැන්ම අපට Message කරන්න.
0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣✅
Whatsapp 🍀🍀
゚ ゚viralシ
🔥✨ MEN’S NEW GLOW IS HERE! ✨🔥
පිරිමි අය වෙනුවෙන්ම අලුතින් හඳුන්වා දෙන Eco Glow Cosmetics Face Cream + Body Lotion 💪🖤
💫 Fast Whitening Advance Formula
💧 Smooth & soft skin feel
✨ Fresh & confident look එකකට
🖤 Men’s skincare routine එකටම specially made!
Eco Glow for Men — Feel Fresh. Look Sharp. Own Your Glow. 🔥
📩 Price & Order Details සඳහා දැන්ම Inbox කරන්න!
0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp 🍀🍀 ☎️☎️☎️
゚
🌸✨ ඔයා ආදරය කරන කෙනෙක්ට… ලස්සනම තෑග්ගක් දෙන්න හිතනවද? 🎁💖
😍 Eco Glow Cosmetics Gift Box එක ආයෙත් RESTOCK කරලා! 🥰✨
ආදරණීය කෙනෙකුගේ සුන්දරත්වය තවත් ලස්සන කරමින්, ඔයාගේ ආදරයත් එක්ක තිළිණ කරන්න පුළුවන් වටිනාම Gift එකක් 💕🌷
🎁 Eco Glow Cosmetics Gift Box
💖 ආදරණීයයන්ට තිළිණ කරන්න
✨ ඔබටත් ඔබේ සුන්දරත්වය වෙනුවෙන් තෝරාගන්න
🌸 ලස්සන Gift එකක්… ආදරණීය මතකයක්…
🔥 RESTOCK කරපු නිසා දැන්ම ORDER කරන්න! 🔥
ඔයා කැමති කෙනෙක්ට surprise එකක් දෙන්න මේක තමයි හොඳම වෙලාව 😍🎀
📲 ORDER කරන්න:
0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
💝 Eco Glow Cosmetics — සුන්දරත්වයට ආදරයෙන් තිළිණයක්! ✨
🏆 Eco Glow Cosmetics By Ransi 🏆
💛 මගේ ජීවිතයේ සුවිශේෂීම දවසක්... 💛
අද මගේ ජීවිතයේ අමතක නොවන, ආඩම්බරයෙන් හදවත පිරෙන සුන්දර මොහොතක්.
🍀🍀 සොබා ලංකා පදනම 🍀🍀
විසින් සංවිධානය කරන ලද
🦋අභිශක්ති රන් සම්මාන උලෙළේ🦋
මටත් රන් සම්මානය හිමිවීම මගේ ජීවිතයට ලැබුණු අගනා ගෞරවයක් ලෙස සලකමි.
මෙම සම්මානය මට පමණක් නොව, මාව විශ්වාස කළ, මගේ ගමනේ සෑම පියවරකම මා සමඟ සිටි සියලු දෙනාටම හිමි ජයග්‍රහණයකි.
පළමුවෙන්ම මගේ ආදරණීය පාරිභෝගිකයන්ට හදවතින්ම ස්තුතියි. ඔබලාගේ විශ්වාසය, ආදරය සහ අඛණ්ඩ සහයෝගය නොතිබුණා නම් අද මම මේ තැන නොසිටිනු ඇත. ඔබලා තමයි
🌺 Eco Glow Cosmetics By Ransi 🌺සාර්ථකත්වයේ සැබෑ ශක්තිය.
විශේෂ ස්තුතිය මගේ ආදරණීය සැමියාට. ❤️
මට හැම මොහොතකම ශක්තියක් වෙමින්, මා ගැන විශ්වාසය තබමින්, ආදරයෙන් සහ දිරිගැන්වීමෙන් මේ ගමන ඉදිරියට යාමට ලබාදුන් නොමැකෙන සහයෝගයට මම සදා කෘතඥ වෙමි. Aruna Gomes
ඒ වගේම මගේ ආදරණීය දරුවන් තිදෙනාට, මගේ අම්මාට සහ තාත්තාට, මගේ ජීවිතයේ සෑම සතුටකම සහ දුකකම මා සමඟ සිටි මගේ ආදරණීය අක්කාටත් නංගීටත් ඒ වගේම කල්‍යාණ මිතුරන් සියලු දෙනාටමත් හදවතින්ම ස්තුතියි.
මෙම සම්මානය මට තවත් වගකීමක්. ඉදිරියටත් ගුණාත්මකභාවයෙන්, අවංකභාවයෙන් සහ කැපවීමෙන් ඔබ සියලු දෙනාගේ විශ්වාසය රැකගෙන තවත් ඉදිරිය යන්න මම කැපවෙනවා.
මේ සතුට ඔබ සැමත් සමඟ බෙදාගන්නා ආදරණීය මොහොතක් ලෙස මෙම වීඩියෝව ඔබ වෙත ගෙන එනවා. ❤️
ඔබ සැමගේ ආදරය, ආශිර්වාදය සහ සහයෝගය හැමදාම මාත් සමඟ රැඳේවා! 🙏💛
ඒ වගේම රන් සම්මානය ලබාගැනීමට යාමට මාව ලස්සන කරපු
sandeepa මල්ලිටත් ගොඩක් ස්තුති 😍
මාව ඩ්‍රෙස් කරනකම් මගෙ ළඟින් හිටපු ආදරණීය Nirosha Kumuduni නැන්දා ඔයාට ගොඩාක් ආදරෙයි මං.ඔයාට පාන්දරම වැඩට යන්න ඒ හැමදේම තියෙද්දි මං එක්කම හිටියට🙏🙏 ආදරෙයි ගොඩක්.🌹🌹
කුමුදු අක්ක යනකම් එනකම් මාව පරිස්සමින් බලාගත්තට ඔයාට ගොඩක් ස්තුති අක්කෙ..ඒ හිත හොදකමට හැමදාමත් ආදරෙයි 🙏 Sandaya Kumuduni
ආදරයෙන්,
Ransi
Eco Glow Cosmetics By Ransi 🌿✨
#අභිශක්තිරන්සම්මානය ゚
"ආදරණීයයන්ගේ මුවට සිනහවක් ගේන්න, ලස්සනම මතකයක් තෑගි කරන්න... 🎁✨❤️ ඔයාලට අවශ්‍ය විදිහටම customize කරපු ලස්සනම Gift Boxes අපෙන්. DM us for orders! 💌 ゚viralシ ゚
0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp
Island wide delivery available
✅ Bank deposit accepted ✅
✅Cod✅
✅Online Transfer accepted✅
14/07/2026
🌸✨ ඔබගේ ආදරණීය කෙනාට හදවතින්ම දෙන වටිනා තෑග්ගක්! ✨🌸
🎁 Wife ❤️ | Girlfriend 💕 | Husband 💙 | Boyfriend 💖
ආදරය කියන්නේ වචනවලින් විතරක් නෙවෙයි... මතක හිටින තෑග්ගකින් පෙන්වන්න පුළුවන්. 💝
Eco Glow Cosmetics By Ransi Gift Box එක සමඟ ඔබ ආදරය කරන කෙනාට ලස්සනම surprise එකක් දෙන්න. 🌹
✨ Premium Quality
✨ Elegant Gift Packaging
✨ Perfect for Every Special Occasion
💌 අදම ඔබේ order එක reserve කරගන්න. Inbox කරන්න.
🥰 අපේ ලොකුම සතුට සහ ශක්තිය මේ වගේ ආදරණීය ප්‍රතිචාර තමයි! ✨🔥🔥🔥
අපේ නිෂ්පාදන (Products) ගැන අපිට තියෙන විශ්වාසය තවත් වැඩි කරන්නේ, අපේ ආදරණීය පාරිභෝගිකයෝ ලබාදෙන මේ වගේ අවංකම ෆීඩ්බෑක් (Feedback) වීඩියෝස් දකිද්දී.😍😍 🥹❤️🔥🔥
අද අපේ හොඳම සහ ලෙන්ගතුම කස්ටමර් කෙනෙක් එයාලගේ අත්දැකීම මේ විදිහට වීඩියෝ එකකින් අපත් එක්ක බෙදාගෙන තිබුණා.🙏🙏
හැමදාමත් අපේ ගුණාත්මකභාවය (Quality) සහ විශ්වාසය ගැන විතරක්ම හිතලා, අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! ඔයාලගේ මේ ආදරය තමයි අපේ ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රහස. 🥰
වීඩියෝ එක බලලම ඔයාලත් ඔයාලගේ අදහස් අපිට කියන්න.👇
Eco Glow Cosmetics By Ransi
゚viralシ 🔥🔥 ❤️
0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
Whatsapp 🍀🍀 ☎️☎️☎️
🍀🍀 Jandy Campus 🍀🍀
සහ සමගාමීව
🍀Royal Care Institute of Medical Science 🍀 එක්ව
IV treatment පිලිබදව හසල දැනුමක් ලබාගන්නත් IV treatment 👍අවශ්‍ය අය සදහා විශ්වාසෙන් යුතුව අප පාරිභෝගිකයන් හොදින් දැනුවත්ව මේ සදහා යොමුකරන්නත් මා හට හැකියාව ලබාදීම වෙනුවෙන්..මාගේ ගුරුමෑණියන්ටත් Jandy Campus අධ්‍යාපන ආයතනය ටත් Royal Care Institute වෙතත් බෙහෙවින් ස්තුතිය පිරිනමමි..🙏🙏
මේ සියල්ල හි අවසාන පරමාර්ථය ඔබ ව නිරෝගීව පැහැපත් කර ඔබේ විශ්වාසය සදා රැකීමයි..🔥🔥👍👍
✅IV Drips, Collagen බොන එක, Creams ගාන එක... ඇත්තටම සම සුදු කරන්න පුළුවන්ද? 🤔
මේ දවස්වල හැමෝම වගේ කතා වෙන, හැමතැනම දකින්න ලැබෙන මාතෘකාවක් තමයි "Skin Whitening" එහෙමත් නැත්නම් සම පැහැපත් කරගන්න එක. මේ සඳහා විවිධ ප්‍රතිකාර සහ නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවා. හැබැයි මේවා පාවිච්චි කරන්න කලින් ඒවයේ ඇත්තම තත්ත්වය සහ සෞඛ්‍යාරක්ෂිත බව ගැන දැනුවත් වීම හරිම වැදගත්.
අපි බලමු ප්‍රධානම ක්‍රම 3 ගැන ඇත්තම කතාව:
💉 1. IV Treatments (Glutathione / Vitamin C Drips)
මොකක්ද වෙන්නේ?: Glutathione සහ Vitamin C සිරුරට ඇතුල් කිරීමෙන් සමේ මෙලනින් (Melanin) නිෂ්පාදනය පාලනය කරලා සම පැහැපත් කරනවා.
ඇත්තම තත්ත්වය: මේකෙන් ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රතිඵල ස්ථිර නැහැ (නඩත්තු කරන්න ඕනේ). වැදගත්ම දේ තමයි, මේවා සුදුසුකම් ලත් ලියාපදිංචි වෛද්‍යවරයෙක් (Dermatologist) ලවා විතරක්ම කරගත යුතුයි. නැත්නම් වකුගඩු සහ අක්මාවට වගේම ශරීරයට ලොකු බලපෑම් ඇති වෙන්න පුළුවන්.
🍹 2. Collagen Drinks (කොලජන් පානය කිරීම)
මොකක්ද වෙන්නේ?:
වයසට යද්දී සිරුරේ අඩුවන කොලජන් මට්ටම මේ හරහා නැවත ලබා දෙනවා.
ඇත්තම තත්ත්වය: කොලජන් බොන එකෙන් කෙලින්ම සම "සුදු වෙන්නේ" නැහැ. හැබැයි ඒකෙන් සමේ ඇදෙන සුළු බව (Elasticity) වැඩි කරනවා, තෙතමනය රැක දෙනවා සහ රැලි වැටීම පාලනය කරනවා. ප්‍රතිඵලය වෙන්නේ සමට නිරෝගී, තරුණ සහ දිලිසෙන (Glowing) පෙනුමක් ලැබීමයි.
🧴 3. සම මත ආලේපන (Skin Creams & Serums)
මොකක්ද වෙන්නේ?:
සම මතුපිටින් ආලේප කරලා ලප කැළැල්, හිරු එළියෙන් සිදුවන අවපැහැ ගැන්වීම් නැති කිරීම.
ඇත්තම තත්ත්වය: Vitamin C, Niacinamide, Retinol, Kojic Acid ,Etc :වැනි ආරක්ෂිත ද්‍රව්‍ය අඩංගු ක්‍රීම් සහ සීරම් මඟින් සමේ ස්වාභාවික පැහැය සහ දීප්තිය ලස්සනට මතු කරගන්න පුළුවන්. හැබැයි සතියෙන් සුදු වෙන්න දාන රසදිය (Mercury) සහ Steroids අධික "බ්ලීචින් ක්‍රීම්" නම් ගාන්නම එපා. ඒවායින් සම සදහටම විනාශ වෙන්න පුළුවන්.
🌿 අවසාන වශයෙන් මගේ උපදෙස:
ඕනෑම කෙනෙකුගේ ස්වාභාවික සමේ වර්ණය (Skin Tone) මොකක් වුණත්, ඒක නිරෝගීව, පිරිසිදුව සහ ලප කැළැල් නැතිව තබා ගැනීම තමයි වටින්නේ.අනික ඔයා පාට අඩු කෙනෙක් නම් ඔයාට නිරෝගීව සම පැහැපත් කරගන්න පුලුවන් හැබැයි ඒකට ඔයාට හොද ඉවසීමක් තියෙන්න ඕනි..
Healthy Glowing Skin එකක් කියන්නේ හැමදාම පවතින සැබෑ ලස්සනක්!
ඔයාලත් මොනවා හරි ප්‍රතිකාරයක් කරනවා නම් කලබල වෙලා තීරණ ගන්නේ නැතුව, හොඳින් හොයලා බලලා තමන්ට ගැලපෙන ආරක්ෂිත ක්‍රම විතරක් තෝරාගන්න. ❤️
Eco Glow Cosmetics By Ransi
✅0️⃣7️⃣4️⃣3️⃣1️⃣4️⃣6️⃣1️⃣5️⃣1️⃣
✅Whatsapp
✅Cod
✅Bank Transfer
✅Online Transfer accepted
🧿 Island wide delivery available
Category
Website
Address
70600