Kido fashion
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kido fashion, Health/Beauty, Homagama, Colombo.
18/08/2026
18/08/2026
🌻කාටද ඕනි මේ වගේ ලස්සන ප්‍රින්ට් එකක් තියෙන 220gsm වලින් කරපු ලස්සන ටී ෂර්ට් එකක්...🌻
විනිවිද පේන්නෙ නැති ඇදෙන්නෙ නැති ඇගට පහසු ටී ෂර්ට් 🌻🌻🌻🌻🌻
කිරිඇල්ල ඉඩංගොඩ නගරයේදී Dinathi salon හිදී ලබාගත හැකිය....
28/06/2026
https://www.fb.com/l/6lp1kJRRR
මේ පේජ් එක follow කරන්න යාලුවනේ.....
Facebook Lite for Android This version of Facebook uses less data and works in all network conditions.
16/05/2026
මේ ලස්සන ගව්ම කාටද ඕනී......
ඉක්මන් කරන්න xl ,L ගන්න පුලුවන්....
🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️🙋♀️
09/04/2026
28/02/2026
ස්වෝත්සාහයෙන් නැඟීසිටින්න උත්සාහ කරන ඔයාලට ජීවිතයේ ලැබෙන හොඳම තෑග්ග තමයි වේදනාව කියන්නෙ. ඒ වගේම හොඳම උත්ප්‍රේරකය තමයි ප්‍රතික්ෂේප වීම කියන්නෙ. ඒ කරුණු දෙක හොඳින් ඔලුවෙ තියාගෙන ජීවිතේ ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්න. ඔයාල හැමෝටම සුබම සුබ උදෑසනක්. වාසනාවන්ත දවසක්.
❤️🇱🇰
කොලපත් බූ.......ම්......⛷️⛷️⛷️⛷️
මොකක් වෙන්න පුලුවන්ද....🫣🫣
12/02/2026
හායී.........😄😄😄
Category
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Kido fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.