Geia Sou
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Geia Sou, Colombo.
🎈ඔයාගෙ special person ට හෝ next event එකට gift items හොයනවද? 😍 මං offer කරනවා 🥂Stainless steel Watches & jewelry තව crochet flowers, premium leather wallets, super soft plush toys & gift boxes
Gift with every orders! 🥰
Whatsapp: 0768940655 Order now!
21/07/2026
Order confirm කරන්න නම් Name + Address + Contact No. inbox කරන්න 🥰
WhatsApp: 0768940655
18/07/2026
♥️✨ Thank you our lovely customers ✨♥️
ඔයාලා දෙන ආදරය, විශ්වාසය සහ support එකට ගොඩක් ස්තූතියි 🥰💕
ඔයාලගේ every order එකක්, feedback එකක් සහ ලස්සන messages අපිට ගොඩක් වටිනවා ✨
ඔයාලගේ special moments ලස්සන කරන්න Geia Sou එක්ක ඉන්න එක ගැන අපි ගොඩක් grateful 🤍🎁
With lots of love,
Geia Sou Gift Shop ♥️
18/07/2026
Geia Sou – Gift Better. Smile Bigger. 💙🩵
Order confirm කරන්න නම් Name + Address + Contact No. inbox කරන්න 🥰
WhatsApp: 0768940655
18/07/2026
Order confirm කරන්න නම් Name + Address + Contact No. inbox කරන්න 🥰
WhatsApp: 0768940655
18/07/2026
✨ Your Feedback Matters! ⭐💙
ඔයාත් Geia Sou Gift Shop එකෙන් Shopping කරලා තියෙනවාද? 🥰
අපේ products ගැන ඔයාගේ Review & Rating එක අපිට ගොඩක් වටිනවා. 💝
ඔයාගේ අදහස් අලුත් Customers ලාටත් විශ්වාසයෙන් shopping කරන්න උදව් වෙනවා. 🌸
⭐ Review එකක් දාන්න
👍 Page එක Like & Follow කරන්න
🎁 Amazing Gift Collections බලන්න
💙 Thank you for supporting our small business!
📲 WhatsApp: 0768940655
📍 Colombo, Sri Lanka
Order confirm කරන්න නම් Name + Address + Contact No. inbox කරන්න 🥰
WhatsApp: 0768940655
✨💎 තෝඩු දෙන්නේ හිමිකාරයෝ විතරයි… 🥺❤️
"මගේ කෙනාට ලස්සනම දෙයක්…" ❤️
ආදරේ කියන්නේ වචන වලින් විතරක් නෙමෙයි…
පොඩි පොඩි තෑගි වලින් දැනෙන ලස්සන හැඟීමක් 🥰💕
👧 ඔයාගේ special girl ට
ලස්සන Tamil Style Thodu Earrings එකක් gift කරන්න 🎁✨
💖 Perfect for:
🌸 Birthday
🌸 Anniversary
🌸 Special Surprise
🌸 Just Because ❤️
💰 Price: Rs. 500 – Rs. 1,600
📦 Order Confirm කරන්න:
📝 Name + Address + Contact No. Inbox කරන්න 🥰
📲 WhatsApp: 076 894 0655
🌺 Geia Sou Gift Shop 🌺
"Little gift, endless love" ❤️✨
16/07/2026
🥹 "පුංචි hug එකක් වගේ soft... දැක්ක ගමන් ආදරේ හිතෙන plush friend එකක්!" 💖
🌊 Ocean world එකේ ලස්සන clown fish එකක් inspired වෙලා හදපු මේ plush toy එක, kids ලට විතරක් නෙවෙයි... adults ලටත් smile එකක් ගේන cute companion එකක්! 🥰
✨ Why You'll Love It
🤍 Super Soft & Cuddly Material
🐠 Adorable Clown Fish Design
🤗 Perfect Comfort Buddy for Hugs
🏠 Cute Room Décor Accessory
🎁 A Sweet Gift for Kids & Plush Lovers
💖 Perfect For
🎂 Birthdays
🎁 Surprise Gifts
🏡 Bedroom Décor
💕 Anyone who loves cute plush toys
💭 Sometimes all you need is a soft little friend to make your day a little brighter. ✨
📦 Limited Stock Available!
📩 Order Now
Send us your Name + Address + Contact Number via Inbox.
📱 WhatsApp: 076 894 0655
🐠💙 Take home this adorable ocean buddy and add a little happiness to your day! ✨
16/07/2026
✨ Why You'll Love It
🤍 Super Soft & Fluffy
🧸 Perfect Cuddle Buddy
🏡 Adds a Cute Aesthetic Touch to Your Room
💖 Great for Kids & Adults
🎁 Perfect Gift For
🎂 Birthdays
💕 Special Surprises
🎀 Hello Kitty Lovers
✨ Or simply to treat yourself!
💭 Sometimes the cutest things bring the biggest smiles. 🥰
🎁 BONUS
Every order comes with a FREE Random Gift! 🎉
⚡ Limited Stock Available!
Don't miss out!
📩 To Order
Send your Name + Address + Contact Number via Inbox.
📱 WhatsApp: 076 894 0655
🛍️ View Our Full Collection
👉 https://wa.me/c/94768940655
💖 Take your Hello Kitty home today and make every day a little cuter! 🎀✨
15/07/2026
🖤✨ Yesterday Customer Pick Up from Geia Sou Gift Shop ✨🖤
Customer Feedback Highlights🥰💖
Silver Necklace 1 🤍 & Silver Bracelet 1🤍
📍 Pick Up Location, Angoda Junction
මේ Gift එක වෙන කාටවත් නෙවෙයි...
එයාටම එයාගෙන්ම.🥹🫶
🎉 And of course...
FREE Surprise Gift Included
✨ Popit Mini Packet – 1
හැම Order එකක්ම ආදරෙන් Pack කරලා, ආරක්ෂිතව ඔයාලා අතටම පත් කරන එක තමයි අපේ වගකීම. 🥰
🥺❤️ Customer Feedback කියන්නේ අපේ biggest happiness!
ඔයාලගේ විශ්වාසය, ආදරය සහ ලස්සන feedback තමයි අපිට තවත් හොඳ සේවයක් දෙන්න ලැබෙන ලොකුම Motivation එක. 💯💖
📩 Order Confirm කරන්න නම්,,
✅ Name
✅ Address
✅ Contact Number
Inbox කරන්න. 🥰
📱 WhatsApp: 0768940655
🖤 Geia Sou Gift Shop
Making Every Gift More Special.