Elma Young Beauty

Elma Young Beauty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elma Young Beauty, Beauty, cosmetic & personal care, Colombo, Colombo.

Shop online Korean Skincare products & Worldwide beauty Cosmetics in Sri Lanka
For more details ‎Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/821021545633

Photos from Elma Young Beauty's post 12/07/2026

ඔබ දැනුවත්ද?
Collagen සත්කාරය අපේ සමට මෙන්ම හිස්කලඹ,හිස කෙස් සදහාද අත්‍යවශ්‍යය සත්කාරයක් බව? ලොව අංක 1 cosmetics නිෂ්පාදන රට වන කොරියාවේ collagen products වලට තිබෙන ස්ථානය ගැන අමුතුවෙන් සදහන් කලයුතු නෑ..දැන් Elma Young Beauty අපෙන් collagen shampoo සහ conditioner ඔබට ලබා ගත හැක.
වැඩිදුර තොරතුරු සදහා විමසන්න:-☎️0112601170 ~0726852387 හෝ

https://wa.me/message/CNRLZE4WVNA5H1

12/07/2026

බිස්නස් වලට K-Beauty Products ඕන අය කතා කරන්න
☎️2601170~0726852377

Photos from Elma Young Beauty's post 19/05/2026

📣පහත නිෂ්පාදන තොග අවසන් වී ඇත.
゚viralシ

Photos from Elma Young Beauty's post 28/03/2026

මේ දවස්වල ලංකාවේ පවතින අධික රස්නය නිසා ඔයාලගේ සමටත් හානි වෙලාද?🥵ඔයාලා දන්නවද අධික උෂ්ණත්වය නිසා අපේ ශරීරයේ අභ්‍යයන්තරයට මෙන්ම සමේහි මතුපිටටත් වෙන බලපෑම..🤕ඒ නිසාම අපි අනිවාර්ය්‍යන් හිරු කිරණින් අපේ සම ආරක්ෂා කර ගැනීමට තත්වයෙන් උසස් ගුණාත්මක sun protection එකක් භාවිතා කළ යුතුමයි.😇 අපි ලස්සන වෙන්න මොනතරම් හොද products භාවිතා කලත් වැඩක් නෑ ප්‍රමිතියෙන් යුතු sunscreen එකක් භාවිතා නොකරනවානම් 🫠Elma Young Beauty අපි ඔබේ සමේ අවශ්‍යයතාව අනුව හොද Sun cream එකක් තෝරා ගන්න උදව් කරන්නම්..දකුණු කොරියාවේ අංක 1 නිෂ්පාදන දකුණු කොරියාවේ සිටින අපෙන්ම ඉතා සහනදායී මිල ගණන් යටතේ ලංකාවේ සිටින ඔබට ලබා දෙන්නේ Elma Young Beauty තුලින් පමණයි😍කතා කරන්න අපිට ‎Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/821021545633
☎️0726852377

19/03/2026

මේ අවුරුදු සමයේ විශේෂ වාසියක් 😍අපි කොරියාවෙන් එවපු බඩු අඩුම මිලට ඔයාලට🤩..යන්න ගිහින් තෝරලා බලලම ගන්න…☎️0726852377

19/03/2026

ළමාාාාාායි..
Made in Korea
සපත්තු,ඇදූම්,perfume,electric items තොග සහ සිල්ලර මිලට sale
☎️0726852377

05/02/2026

🌹Valentines day special men’s gift pack🌹
ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තමන්ගේ ආදරණීය පෙම්වතාට,සැමියාට හෝ ලගම යහලුවට වටිනා Gift pack එකක් තිළිණ කරන්න .. රු.10,000කට වඩා වටිනාකමින් යුත් මේ Branded Products 4 Gift pack එක පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් අද සිට රු.7000/-කට🤩
1.Nivea Fresh Kick Shaving Foam(200ml)
2.Paul Medison Brand Men’s Deodorant Spray (200ml)
3.Paul Medison Brand All in One Face Cream
4.Hyaluronic acid Cica repair cream for face@ body
ඉක්මන් කරන්න..අදම අපිට කතා කරලා ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න..මේ special offer එක පෙබරවාරි 14 දක්වා පමණයි..😍
☎️0726852377 හෝ ‎Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/821021545633
゚viralシfypシ゚

30/01/2026

CeraVe France 🇫🇷
ඔන්න cerave 100% authentic products අපෙන්ම ගන්න බලන් හිටපු අයට good news එකක් …😊
ලගදිම Cerave Made in France products අපෙන් ඔයාලට අඩුම මිලට😍

Photos from Elma Young Beauty's post 22/01/2026

📣Sold out👇🏻

゚viralシfypシ゚

20/01/2026

📣Vitamin B Cream Sold Out!!!

Telephone

Website

Address

Colombo
Colombo
10300