Dr.NIM Naturals
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.NIM Naturals, Health/Beauty, Colombo.
Dr.NIM Naturals, a brand by Ceylon Kings Corporation (PV 00299533), offers premium cosmetics and health supplements.Crafted from natural ingredients, we deliver safe, effective solutions for beauty, wellness, and a healthier lifestyle.
22/03/2026
✨ 𝐃𝐫. 𝐍𝐈𝐌 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥𝐬 – 𝐋𝐚𝐯𝐞𝐧𝐝𝐞𝐫 𝐇𝐚𝐢𝐫 𝐎𝐢𝐥✨
🌿 රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිපදවන,ලංකාවේ හොදම හෙයා ඔයිල් එක දැන් මානසික ආතතිය සමනය කරනා ලැවැන්ඩර් සුවදින්.🇱🇰
✅මෙම නිෂ්පාදනය භාවිතයෙන්:
✔️ අකලට හිසකෙස් ඉදීම සහ තට්ටය පැදීම නවතයි.
✔️මානසික ආතතිය සමනය කරයි.
✔️ තුනී හිසකෙස් ඝනකම් කරයි.
✔️ හිසකෙස් වැටීම සහ කැඩීයාම අවම කරයි.
✔️ අග පැලීම නවතයි.
✔️ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
✔️ හිස්සොරි සමනය කරයි.
✔️ වියළි හා හානි වූ හිසකෙස් නැවත සුවපත් කරයි.
🍃අඩංගු ද්‍රව්‍ය හා ප්‍රතිලාභ:
- නැවුම් ඔලිව් තෙල්(ස්පාඤ්ඤය):කෙස් සුසිනිදු කර හිස්සොරි අවම කරයි.
- එඬරු තෙල් (ශ්‍රී ලංකාව):කේෂමූල ශක්තිමත් කරමින් හිසකෙස් ඝනකම් කරයි.
- නෑඹුල් පොල් තෙල් (ශ්‍රී ලංකාව):කෙස් වර්ධනය උත්තේජනය කරයි.කෙස් අග පැලීම වලකයි.
- ලැවැන්ඩර් තෙල්(කාෂ්මීරය):මිහිරි සුවදක් විහිදමින් මානසික ආතතිය අඩු කරයි.
- විටමින් E (එක්සත් රාජධානිය): හානිවූ හිසකෙස පෝෂණය කරමින් ශක්තිමත් කරයි.
💆♀️භාවිතා කලයුතු ආකාරය
හිස් කබලෙහි තෙල් ආලේපකර මෘදු ලෙස සම්භාහනය කරන්න.පැය 1-2 ක් හෝ පුරා රාත්‍රියක් තබා,පසුව මෘදු ෂැම්පූ භාවිතයෙන් කෙස් සෝදා හරින්න.වඩාත් හොද පෝෂණ සත්කාරයක් සදහා, තෙල් උනුසුම් කර හිස කෙස් මුල සිට අග දක්වා ආලේප කරන්න.
හිසකෙස් වලට නැවත ජීවය දෙන්න උසස් තත්වයේ තෙල් සත්කාරයක් දැන්ම පටන් ගන්න. 💫
🌿Natural Ingredients | Premium Quality | Trusted Care
⸻
🚚 FREE Delivery Islandwide
💰 විශේෂ මිල: Rs. 1,750/=
💵 Cash on Delivery පහසුකම ඇත
📦 දින 2–3ක් ඇතුළත ඔබගේ අතට
🎯ඇනවුම් කරීමට SignUp බොත්තම ඔබා ඔබගේ ලිපිනය හා දුරකථන අංකය ලබාදෙන්න.
📞 Hotline: 071 77 200 20
#හිස්සොරි
08/01/2026
Happy New Year!👑
Click here to claim your Sponsored Listing.