Eco Glow
ලස්සන වෙන්න ආස අපි හැමෝටම ස්වාභාවික සත්කාරයන්. 100% ස්වභාවික අමුද්‍රව්‍ය
20/06/2025
Glow Turmeric Golden Body Oil
කලින් අතෙයි දැන් අතෙයි වෙනස. එඩිට් නැති ලස්සනක් ගන්න 100% ස්වභාවික සත්කාර.
එක රැයෙන් වෙනස් උනේ නෑ. මාස 6 කට වැඩිය එක දිගට යූස් කලා.
No Edit 🔇 100% natural ingredients
#ලස්සන
18/06/2025
අවුරුදු ගානක් තිස්සෙ තිබෙන හිසකෙස් වල ප්‍රශ්න එක දවසින් විසදෙන්නෙ නෑ. විශ්වාසයෙන් මාසයක් භාවිත කර ප්‍රතිඵල කියන්න.
සතියට තුන්වරක්වත් භාවිත කරන්න.
ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් අඩංගු වේ.
👑️ආරෙට, පීනසේට, ස්ට්‍රෙස් එකට, බෙහෙත් සැරට, අකලට යන කොණ්ඩෙට
👑️කෙස්ගස් කැඩෙන, අගිස් පැලෙන කොණ්ඩෙට
👑️ප්‍රෙග්නන්ට් කාලේ කොණ්ඩෙ ගියපු සහ යන අයට
👑️(වයස මාස 6න් උඩ) ගැහැණු/පිරිමි භේදයකින් තොරව භාවිතයට ගැනීමට සුදුසුය.
ඇණවුම් කිරීමට පේජ් එකට මැසේජ් එකක් දාන්න. 😊