Early Childhood Development
ආදරනීය තාරුණ්‍යයේ සොදුරු නවාතැන 🥰😘
01/10/2019
❤❤❤❤
A Happy Child Should Be Raised❤
ඉඩදෙන්න ඔවුන්ට ඔවුන්ගේ ලෝකයේ සැරිසරන්න ,
තටු සිඳ හිරකර තබන්න එපා
අධ්‍යාපන කූඩුවේ ,
දවසක ඔවුන් යක්ෂයන් වී පැමිණ අසාවි
කෝ මගේ සොඳුරු ළමා විය ?
13/04/2019
👪👪👪👫👬
01/04/2019
👭බබාගේ මුල් ළමාවිය 👬
💠උපතේ සිට මාසයක් - වැඩි කාලයක් නිදියගනි. .
💠මාස 2 දී - වටපිටාව පිළිබඳ සංවේදී වූ චාලක ක්‍රියාවල යෙදේ. ආලෝකය දෙසට සංවේදී වේ. අත්පුඩියකට ප්‍රතිචාර දක්වයි.
💠මාස 3-4 දී - යමක් චලනය වන දෙස ඇස යොමු කරයි. මව කවුද කියා හදුනා ගනී. මෘදු සංගීතයට ප්‍රතිචාර දක්වයි . ගොරෝසු උස් ශබ්ද වලට බිය වෙයි.
💠මාස 5 -6 දී - හදුනන අය සහ නොහදුනන අය අතර වෙනස වටහා ගනී. තරමක් කුඩා වස්තු හදුනා ගනී.
💠මාස 7-8 දී - ඉවත පෙරලී ගිය දෙයක් සොයා ගැනීමට , සගවා ඇති දෙයක් සොයා ගැනීමට සමත් වෙයි.
💠මාස 9 දී - වචන වෙන් වෙන්ව අවබෝධ කර ගනී.විවිධ ශබ්ද නිපදවීමට කැමතියි. තමාට කතා කරන පුද්ගලයන් වෙත ඔලුව හරවා ප්‍රතිචාර දක්වයි .
💠අවුරුදු 1-2 අතර - පින්තූර බැලීමට කැමතියි, ඈත ඇති දෙයක් පෙන්වයි.
💠අවුරුදු 1 1/2 දී - වර්ණ වල නම් නොදනිතත් වර්ණ අතර වෙනස වටහා ගනී. තමාගේ නම කියන විට සවන් දීමට ප්‍රතිචාර දැක්වීමට සමත් ය. ශබ්ද වේගයෙන් ග්‍රහණය කර ගනී. විධානයන් අනුගමනය කරයි.
💠අවුරුදු 2 දී - වැඩිහිටියන්ගේ වාක්‍යයක වචන බොහෝ දුරට ප්‍රතිරාව දක්වයි .
💠අවුරුදු 2 1/2 දී - සරල කතන්දර තේරුම් ගැනීමට හැකිය. සරල පණිවුඩයක් ගෙන යාමේ හැකියාව පවතී.
💠අවුරුදු 4 දී - වර්ණ අතර වෙනස වටහා ගනී.රතු කහ කොල අතර වෙනස හදුනා ගනී. සෙල්ලම් බඩු වලින් විවිධ සෙල්ලම් කරයි. බාගෙට නිම කරන ලද පින්තූරයක් දුටු විට සැබෑ පින්තූරය ගැන දැනීමක් ඇති වෙයි. වචන හතරක හයක වාක්‍ය මතක තබා ගනී.
💠අවුරුදු 5 දී - දෘෂ්ටි චාලක ක්‍රියාවන්හි උසස් ප්‍රගතියක් පෙන්වයි. කලින් සිදු වූ දෙයක් පිළිබඳව කතා කරයි.
මූලාශ්‍ර - අද්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම , රෝලන්ඩ් අබේපාල
සටහන - නාලිකා වන්නිගේ
01/04/2019
Category
Contact the business
Telephone
Address
Colombo
00100
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 10:00 - 14:00 |
| Sunday | 10:00 - 14:00 |
Alerts
Be the first to know and let us send you an email when Early Childhood Development posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.