Gloss & Glow by Suraji Dinuka

Gloss & Glow by Suraji Dinuka

Share

Work from home opportunity
� No experience needed
� Training & support provided
� Message me to join

05/09/2026

🌸 සෙනසුරාදා උදෑසනක්… 🏡☕❤️

ලමයි ගෙදර ඉන්නකොට අම්මා කෙනෙක් විදිහට මට තියෙන එකම හීනයක් තියෙනවා…
එයාලට අවශ්‍ය හැම දෙයක්ම මගේ ගෙදරින් ලබා දෙන්න පුළුවන් අම්මා කෙනෙක් වෙන්න. 🥹❤️

ලස්සන kitchen එකක් තිබුණාට වඩා,
ඒ kitchen එක ඇතුළේ මගේ දරුවන් වෙනුවෙන් කිසිම වෙලාවක අසරණ නොවී ඉන්න පුළුවන් එකයි මට වටින්නේ. ❤️

ඉස්සර මටත් හිතුණා…
“මට මේ දේවල් කරන්න පුළුවන් වෙයිද?” කියලා. 🥺

ඒත් අද මම අසරණ නැහැ. 💪❤️

Ceylonika Bussiness opportunity මට ආදායමක් විතරක් දුන්නේ නැහැ… මාව ශක්තිමත් කළා. මගේ ආත්ම විශ්වාසය වැඩි කළා. මගේ හීන ගැන ආයෙත් විශ්වාස කරන්න ඉගැන්නුවා. ✨

අද මම දන්නවා…
අම්මා කෙනෙක්ට අවස්ථාවක් ලැබුණොත්, ඇයට තමන්ගේ පවුලේ ජීවිතය ලස්සන කරන්න පුළුවන්. 🌷

ඔයාත් මේ වගේ හීන දකින කෙනෙක් නම්… ❤️
එන්න, අපි එකතු වෙලා මේ ගමන යමු. 🤝✨

ඔයා වෙනුවෙන්…
ඔයාගේ පවුල වෙනුවෙන්…
ඔයාගේ හීන වෙනුවෙන්. 🌸❤️

03/09/2026

🌸 අවුරුදු 04 කට කලින් මට බැරි වුණු දේවල්… අද මට පුළුවන්. 🥹❤️

අද මගේ බබාගේ අලුත් School Semester එක පටන් ගත්තා. 🎒📚

ඒත් අද මගේ හිතට ආවේ මගේ ලොකු පුතා School ගිය කාලේ මතකයක්… 🥹

මීට අවුරුදු 04කට කලින් මගේ ලොකු පුතාගේ School වැඩවලට, එයාගේ විශේෂ දවස්වලට, එයාට ඕන කරන දේවල්වලට හැම වෙලාවෙම ළඟින් ඉන්න මට බැරි වුණා.

රැකියාව නිසා… 💔

ඒ කාලේ මට හිතේ තිබුණත්, මට ඕන විදිහට මගේ දරුවා වෙනුවෙන් කාලය දෙන්න මට හැකියාවක් තිබුණේ නැහැ.

අද… ඒ හැමදේම මතක් වෙද්දි මට හිතෙනවා,
“අද මට මේ විදිහට මගේ කාලය මමම manage කරගන්න පුළුවන්.” 🥹❤️

මගේ බබාව School යවලා, එයාගේ පුංචි දේවල්වලට සහභාගී වෙලා, ඒ අතරේ මගේම business එකත් කරගෙන යන්න මට පුළුවන්. 🌸✨

ඒක තමයි මම මේ ceylonika bussiness journey එකට මෙච්චර ආදරේ කරන්නෙ. ❤️

අම්මා කෙනෙක් විදිහට දරුවන්ට කාලය දෙන්නත්, තමන්ගේම income එකක් හදාගන්නත් කැමති නම්… 🌷

ඔයාටත් මේ journey එක පටන් ගන්න මම guide කරන්නම්. 🤝

💌 වැඩි විස්තර දැනගන්න “JOIN” කියලා මට message එකක් දාන්න. ❤️

01/09/2026

අද මට ලැබුණු තවත් ලස්සන අවස්ථාවක් ❤️

අද සමෘද්ධි රැස්වීමකට සහභාගී වෙලා, මගේ Ceylonika Business Opportunity ගැන හැමෝමත් එක්ක බෙදාගන්න අවස්ථාව ලැබුණා. 🌸

ගෙදර ඉඳගෙනම තමන්ගේම ආදායමක් හදාගන්න කැමති කාන්තාවන් වෙනුවෙන් මේ වගේ අවස්ථා ගැන කියලා දෙන්න මට පුළුවන් වීම ගැන මම ගොඩක් සතුටුයි. ❤️

ඔයාටත් වෙනසක් කරන්න අවශ්‍ය නම්…
මගේ කණ්ඩායමට JOIN වෙන්න. 🤝✨
🌸 No experience needed
🌸 We teach you everything
🌸 Work from home opportunity
🌸 Learn • Grow • Earn

ඔයාගේ අලුත් ගමන අදින් පටන් ගන්න. ❤️
Join with me! 🌷

31/08/2026

අද මගේ පොඩි පුතාගේ 4 වෙනි උපන්දිනය… 🎂❤️

අද වගේ දවස් මට හැමදාමත් විශේෂයි. ඒත් අද මේ දවස සමරන ගමන් මගේ හිතට එක දෙයක් මතක් වෙනවා… 🥺

මගේ ලොකු පුතාට අවුරුදු 10ක් වෙනකම් මම රැකියාවක ගොඩක් කාර්යබහුලව හිටියා.
දරුවන්ගේ ජීවිතයේ ලස්සනම, ආපහු කවදාවත් එන්නේ නැති අවස්ථා… ඒ හැම එකක්ම මට ඈත ඉඳන් බලන් ඉන්න සිද්ධ වුණා.

Birthday functions… school events… special days…

ගොඩක් වෙලාවට එයාගෙ functions ඒවා තිබුණේ weekend එකක. ඒත් මගේ රැකියාවේ වැඩත් එක්ක මට මගේ දරුවා එක්ක ඒ ලස්සන දවස් සම්පූර්ණයෙන්ම ගත කරන්න බැරි වුණා. 😔

ඒ හැම වෙලාවකම මගේ හිත ඇතුළෙන් මම ගොඩක් දුක් වුණා.
මොකද… දරුවන්ගේ childhood එක අපිට ආපහු ගන්න බැහැ. ❤️‍🩹
ඒත් අද… මගේ ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා. ❤️

Ceylonika Business Opportunity එක මගේ ජීවිතයට ආවට පස්සේ, මට මගේ දරුවන්ගේ ජීවිතයේ මේ වගේ විශේෂ අවස්ථා ඔවුන් එක්කම ඉඳගෙන විඳින්න පුළුවන් වුණා. 🥹❤️

අද මගේ පුතාගේ birthday එකේදීත්,
මම ඔහුගේ හිනාව බලමින්… ඔහු එක්ක මේ දවස ගත කරමින්…
හිතෙන් කියන්නේ එකම දෙයයි…
“මේ වගේ දවස් මට මගේ දරුවන් එක්ක ගත කරන්න ලැබෙන එක තමයි මගේ ලොකුම ජයග්‍රහණය.” ❤️

මුදල් විතරක් නෙවෙයි…
අපිට අපේ කාලයත් වටිනවා.
දරුවන්ගේ ලස්සනම අවස්ථාත් වටිනවා.
අපේ නිදහසත් වටිනවා. 🌸

ඔයාලත් දරුවන් එක්ක මේ වගේ වටිනා අවස්ථා අතපසු නොකර, ගෙදර ඉඳන්ම තමන්ගේම ආදායමක් හදාගන්න කැමති නම්…
Join with me. ❤️

මමත් ඔයාලට හැමදේම මුල ඉඳන් කියලා දෙන්නම්.
Experience ඕනෙ නෑ. අපි ඉගෙන ගනිමු, එකට grow වෙමු. 🌱✨
ඔයාගේ දරුවාගේ childhood එකේ ලස්සනම දවස්වලින් තවත් එක දවසක්වත් අතපසු කරන්න එපා. ❤️

Photos from Gloss & Glow by Suraji Dinuka's post 30/08/2026

ගෙදර ඉඳන් වැඩ කරන එක මම ගොඩක් ආස කරන දෙයක් ❤️

පහුගිය නිවාඩුවේ මගේ පොඩි පුතාගේ පළමු Rugby Practice එකට මටත් සහභාගී වෙන්න පුළුවන් වුණා 🏉🥹. එයාගේ අයියා දැනටමත් Rugby Player කෙනෙක්. දැන් පොඩි පුතත් අයියාගේ අඩිපාරේ යන්න පටන් අරන් ❤️

මගේ දරුවන්ගේ මේ වගේ විශේෂ අවස්ථා කිසිවක් මඟහැරෙන්නේ නැතුව, ඒ අයත් එක්ක ඒ මොහොතවල් විඳින්න පුළුවන් වීම මට ගොඩක් වටිනවා. 🥰

මගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන ගමන්, මගේ දරුවන්ගේ වර්තමානයත් එක්ක ඉන්න පුළුවන් වීම තමයි මේ Work From Home අවස්ථාවේ මම වැඩියෙන්ම අගය කරන්නේ. ❤️✨

24/08/2026

Looking for an opportunity to start your own business from home? 💛✨

You can start small, learn step by step, and grow with the right support.

Join with me and let’s grow together! 🤝💛”

21/08/2026

A proud moment and a beautiful step forward in my journey! ✨🏆

This achievement is not only mine — it belongs to everyone who believed in me, supported me, and grew with me. ❤️

Hard work, dedication, and believing in yourself can take you places you never imagined. 🌸

Your journey can start too. Join with me and let’s grow together! 💫

21/08/2026

🌟 Success is not luck—it is the result of hard work, dedication, and believing in yourself. Keep going… your success story is just beginning! 🌟

19/08/2026

🌸 A New Exciting Journey Begins! 🌸

Ceylonika is launching an exciting new Advanced Skincare Workshop! ✨💙

I’m so happy to be part of this amazing journey. Join with me and grow with this beautiful business opportunity! 🤍✨

See you all on Friday! 🌸

Join with me and be part of this amazing journey. 🌸

15/08/2026

☕📚 You can do it from anywhere! ✨

Today, while my little one was attending his class, I found a quiet corner in a café, opened my books and spent some time working on my business. 💻❤️

You don’t always need a special place to start.
If you have the commitment, you can build your business from anywhere. 🌸

Your time. Your choice. Your opportunity. 💫

“You can do it from anywhere too… If you’re ready, join with me! ❤️✨”

Website

Address

Pannipitiya
Colombo
10260

Alerts

Be the first to know and let us send you an email when Gloss & Glow by Suraji Dinuka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Colombo.