Hiyu Beauty
Hiyu store is a unique online store that will give you the best experience of fashion…11:11 🦋
Let me upgrade you 😍
30/07/2026
කොහොමද ඔයාට මේවගෙ එකක් තෑග්ගක් විදියට ලැබුනොත්...😍😍
මේ දවස් වල China වල මෙයා සෑහෙන්න viral වෙලා...මන් china ගිය වෙලාවෙ ආසාවට එකක් ගෙනාවේ..
ඇත්තම ඇත්ත එක්කෙනෙක් වගේ...පලවෙනි photo එකේ ඉන්නේ මන් ලග ඉන්න kitty..
මොකද කියන්නේ මෙයාවත් අපි ගේමුද...🙋♀️🤗
මෙයාලගේ quality 2ක් තියනවා..කකුල් වලින් ඒක හොයන්න පුලුවන්..රෝස පාට කොට්ට නිකන් මහලා එන්නේ normal එකේ..
හැබැයි ඒ කොට්ට rubber වගේ ඉලිප්පිලා ඇවිත් තියෙන්නේ good quality එකේ..
゚
30/07/2026
Don't miss this amazing deal!
The sandals everyone is loving! 👡
Limited Stock Available! 🤏
Grab your favorite pair before they're gone!
📲 For orders, please contact us via WhatsApp.
Island wide delivery available
30/07/2026
T shirt වලට ගොඩාක් mesg එනවා..🤗
Price එක වීඩීයෝ එකේම දාලා තියනවා...size Chart එක whatsapp Catalog එකේ තියනවා...ඕන Size එකත් එක්ක Screenshort එකක් එවන්න ඔයාගෙ නම ලිපිනය සහ වැඩකරන Phone Numbers 2ක් එක්ක..🙋♀️
Fit-On කරලා බලලා ගන්න කෙනෙක් නන් අපේ page එකේ location Pin කරලා තියනවා..ඇවිත් බලලා ගන්නත් පුළුවන් 🤗
Oversize 220 GSM T shirt
Patches imported from 🇨🇳 China..
මේ වගේ Unique T shirt ඔයාට ගන්න පුළුවන් Gild Ceylon අපෙන් විතරමයි...💪
ඉක්මනින් order එක place කරගන්න..👆
2 peices set මේ colors දෙකෙන් stock available
Size M L XL XXL 🙋♀️
For orders please contac us via whatsapp
Island wide delivery 🚚
Gild Ceylon Pvt Ltd
Kelaniya
ඒකටනන් like 👍 එකක් ඕන ඔයාලගෙන්..
Available only L size
White එකෙන් නන් M L XL ගන්න පුළුවන් තව කීපදෙනෙකුට...
ඉක්මන් කරන්න...limited Stock එකක් තියෙන්නේ 🤗
゚
SOLD OUT BEFORE WE EVEN POSTED IT! 🔥**
මේ ලස්සන denim bow top එකට post එකක් දාන්නත් කලින්ම **LAST PIECE එකත් SOLD OUT 🥹💙**
ඔයාලගේ ආදරේට ගොඩක් ස්තූතියි! 🤍
Restock එකක් ඕනේ නම් comment කරන්න **"RESTOCK"** 👇
⚡ *If you love it, don’t wait… our pieces disappear FAST!* 🛍️💫
🔥
Our beautifully embroidered blouse is designed to give you a classy, effortless look for every occasion.
✔️ Premium Quality
✔️ Available in Beautiful Colours
📩 DM us to place your order today!
Island wide delivery 🚚
Gild Ceylon Pvt Ltd
Kelaniya Api | කැළණිය අපි
28/07/2026
Elegance is all in the details. 🌿🤍
Our beautifully embroidered blouse is designed to give you a classy, effortless look for every occasion.
✔️ Premium Quality
✔️ Available in Beautiful Colours
📩 DM us to place your order today!
Island wide delivery 🚚
Gild Ceylon Pvt Ltd
Kelaniya Api | කැළණිය අපි
28/07/2026
Sold Out ❌❌
අන්තිම එක ඉතුරු වුනොත් මන් ගන්නවා කියලා හිතන් ඉන්න ආස ඇදුමටත් Deposit කරලා ඕක එවන්න කිව්වම...
දුක හිතුනා ඒයි...🙈🙈
28/07/2026
මේව ඉතින් වෙන වෙනම page එකේ දානකොට ගොඩාක් sizes Sold Out...🙆♀️
ඔයා කැලණිය අවට කෙනෙක් නන් Shop Location එක pin කරලා තියෙන්නේ 🥰🥰..
නුවර පාරේ ඉදන් එනකොට, බියගම පාරේ කැලණිය රජමහා විහාරයට කලින්...
ඇදලා බලලා ලස්සනම fit-on එකක් ඔයාට අරන් යන්න පුළුවන් 🙋♀️
තව ගොඩාක් design දාන්න තියනවා...page එක follow කරලා තියාගන්න...😘
Kelaniya Api | කැළණිය අපි
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Colombo