Herbline

Herbline

Share

ස්වාභාවික සත්කාරයන් සමග එකතු වෙන්න

Photos from Herbline's post 29/08/2023

කොට්ට උර මහන රෙදි වලට යාර 2 ට වඩා ලොකු කෑලිත් අහුවෙනවා පුතේ ...
ඔයාලට තෝරන්න බැරි උනාට..
ෆුල් කොට්න්
චයිනීස් කොට්න් කියලා වෙන් කරලා ඉල්ලන්න පුළුවන් වගේම ..
මල් ඩිසයින් දාන්න.එහෙම ඉල්ලන්නත් පුළුවන් ..දැන් යාරේ කෑලී ඉවරයි..දැන් තියෙන්නේ යාර 1 හමාරට කට වැඩි කෑලී...😍😍
ඔන්න ....
කොට්ට කවර මහන කෙල්ලොන්ට කොල්ලොන්ට..😍

කොට්ට කවර මහන්න..
යාරයේ කෑලි..දැන් අපෙන් මිලදී ගන්න පුළුවන් හොදේ..😍😍

අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන අයටත් ගජ වාසියක්..😍
කෑලි කිලෝ එකක ඩිසයින් නම් තෝරන්න බෑ..හැබැයි..ඉතින්..

ලස්සනම ඒවලින් ඔන්න තියෙන්නේ.😍
කිලෝ එකක්999/= ක් විතරයි කෙල්ලනේ...☺️☺️

මේ මිලට මොනවද ගන්න පුළුවන් ..😏
ඒත් අපි දෙනෝ යාරයේ කෑලි කිලෝවක්ම..☺️
ඊට අඩු ඒවා නම් නෑ.යාරය යාර දෙකේ කෑලී..ඔන්න ඉතින්..
දැන් ඕඩර් එක දාන්ඩෝ...

0704593908
Whatsapp
එන්න...
ඔයාලට දැන් ඩිසයින් තෝරන්න බැරි උනාට..
ෆුල් කොට්න් නම් ඒවා විතරක් ඉල්ලන්න පුළුවන් දරුවනේ..ඒ වගේම පාට තද ඕනි නම් එහෙම ලා පාට ඕනී නම් එහෙම ඉල්ලන්න පුළුවන් දරුවනේ..
තව මෝස්තර බොහෝ ඇත..සියලු මෝස්තට මෙහි දැමිය නොහැක..

Photos from Herbline's post 29/08/2023

කොට්ට උර..🥰🥰🥰
හෙවි කොට්න් ඩිසයින් ..🥰🥰
ඔන්න මෙදා පාර ඕන තරම් ගන්න පුළුවන් එක ඩිසයින් එකකින්..😁😁😁
ලස්සනම ලස්සන ඩිසයින් ..😊
හැම තැනම එකක් 300/=
350/= කියන කොට අපි දෙනවා එකක් 140/= කට..😊😊😊🥰

හැමතැනම නෑ..ඉතින් මේ තරම් කොලිටියට..🥰
ඕඩර් දාන්න ඈ...
ඉක්මනින් ඉවර වෙන නිසා..🥰
ඔයාගේ නිදන ඇද සරසන්න වගේම සැප නින්දක් දාන්න...
ඉක්මනින් ඕඩර් එකක් දෙන්න...🥰

චයිනීස් සොෆ්ට් කොට්න් එක..😊
ලස්සනම ඩ්සයින් ගොඩකින් ..🥰🥰
ඔන්න බය නැතිව ඕන තරම් ගන්න..🥰🥰
හැමෝම දුම් පිටවෙන ගණන් කියද්දී
අපි විතරක් ඔලුව කූල් වෙන මිලක්
120/= විතරමයි...🥰 ටොපි 13 මිළ ළමයි..🥰
බල බලා ඉන්න එපා..🥰

අදම දාන්න ඉතින් ඕඩර් එක..🥰
මොකද ඉක්මනින් ඉවර වෙනවා..🥰
හා හා කෝ කෝ ඉතින් දැන්ම ඕඩර් එක දාන්න ..🥰🥰

01/08/2023

Addu city maldives
Chef ( Chinese , Italian ,indian )
Salary 500$
Contact. Viber
+9609982110

21/07/2023

🟠 ඔබ හර්බ්ලයින් (Herb Line) රූපලාවණ්‍ය හා පෝෂණ අතිරේක ( Capsules & Tea ) නිෂ්පාදන භාවිතා කළ යුත්තේ ඇයි ?

✅ ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේදීය ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර තිබීම.
✅ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ සහතික පත්‍රය ලබා ඇත.
✅ ISO 22716 (GMP COSMETIC) සහතිකය ලබා තිබීම.
✅ රසායනාගාර විශ්ලේෂණ ප්‍රථිපල මඟින් තහවුරු කර තිබීම (Lab Test Report Results)
✅ මැලේසියාව, කැනඩාව වැනි විදේශීය රටවල පවා අලෙවි කිරීමට අවසර ලබා දී ඇත.

වර්තමානයේ බොහෝ ශ්‍රී ලාංකිකයන්, රුව රැක ගැනීමේදී 100% ශාකසාර අඩංගු ශ්‍රී ලාංකීය ආයුර්වේදීය රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිතය කෙරෙහි වඩාත් යොමු වී ඇත.
එම බොහෝ නිෂ්පාදන අතරින් වඩාත්ම ජනප්‍රිය
❤️No.01 Online Sold Skin Care Brand එක ලෙස හර්බ්ලයින් සන්නාමය ඉදිරියෙන් සිටියි.

ඔබට අවශ්‍ය පහත නිෂ්පාදන අපගෙන් මිලදී ගත හැක.
🔸 Face Wash 🔸 Soap
🔸 Cleanser 🔸 Body Wash
🔸 Mud Pack 🔸 Foot Cream
🔸 Scrub 🔸 Shampoo
🔸 Moisturizer 🔸 Conditioner
🔸 Astringent / Toner 🔸 Hair Oil
🔸 Sun Protection Cream 🔸 Hair Treatment
🔸 Day Cream 🔸 Balm & Oils
🔸 Night Cream 🔸 BB+ Cream
🔸 Body Lotion 🔸 Herbal Tea
🔸 Massage Cream 🔸 Capsules

| ඇණවුමේ වටිනාකම අනුව විශේෂ වට්ටම් පිරිනැමේ | *තොග වශයෙන් මිලදී ගැනීමේදී සුවිශේෂී වට්ටම් | Discounts & Stocks Available |

ඇනවුම් කිරීම
WhatsApp 0704593908
ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවීමට හැක 💵💵
(+Delivery Charge )

If You need,
Contact Us 0704593908 (WhatsApp)
Cash on delivery available 💵💵 (+Delivery Charge )
Islandwide delivery

🔴 රු.5000 ට වැඩි ඇණවුම් සඳහා Delivery ගාස්තු අය නොකෙරේ.

** For a Free Counsultation WhatsApp📱| Call us☎️
** නොමිලේ උපදේශනයක් සඳහා WhatsApp කරන්න

20/07/2023

❤️❤️❤️❤️❤️

Photos from Herbline's post 15/07/2023

Smoked Tops😍
Linen Material
Rs. 1600
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

Ladies Short frocks😍
Linen Material
Rs. 2600.
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

Ladies pants😍
Linen material
Rs. 1700
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

Ladies Crop top and Pants😍
Linen Material
Rs. 2900
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

Ladies Office Tops😍
Bubble Material
Rs. 1700.
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

Ladies Jumpsuites😍
Linen Material
Rs. 2800
Islandwide Delivery Available
Cash on Delivery Charge 400

10/07/2023

🟠 අනර්ඝ දේශීය ආයුර්වේදීය නිෂ්පාදන වන හර්බ්ලයින් (Herb Line) සන්නාමය ඔබ වෙත ගෙන එන ..

🙂🙂 𝗖innamon 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )

🏵️🏵️🏵️🏵️බඩ නිසා හරියට ඇදුමක් වත් ඇඳ
ගන්න බැරිද?🏵️🏵️🏵️🏵️

මෙහි CINNAMON CAPSULES 60ක් අඩංගු වෙි.
එක් Capsule එකක් තුල 250 mg 100% ස්වභාවික කුරුඳු පමණක් අඩංගු වෙි.

🌹 අතුරු ආබාධ නැතුව බර අඩු කරගන්න ඔයාලත් කැමතිද?👍👍

🌹 නියම විසඳුම අපෙන් 💪
🌹 අතුරු ආබාධ කිසිවක් නොමැත 💪
🌹100%ක් ආයුර්වේද දේශීය නිශ්පාදනයක්
🌿 කොතරම් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රථිපල නැද්ද
මෙන්න හොදම විසඳුම..
Rs 990/-

🌿 තිත්ත පාන වර්ග වෙනුවට භාවිතයට පහසු
නිෂ්පාදනයක් ඉතා පහසු මිලකට ලබා ගන්න .
🔸වරක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌿ඉක්මනින් ආහාර දිරවීම සිදු කරයි.

🙂🙂 𝗧𝘂𝗿𝗺𝗲𝗿𝗶𝗰 𝗖𝗮𝗽𝘀𝘂𝗹𝗲 🙂🙂
Rs 990/- ( 60 Capsules )

පැහැපත් වෙන්න ක්‍රීම් ගාලා එපා වෙලාද😪.ක්‍රීම් එක ගානකොට විතරක් පැහැපත් වෙලා ක්‍රීම් එක සතියක් ගෑවේ නැත්තම් අයේත් හිටපු විදියම වෙනවා😒.ඔය සිද්ධිය තමයි අපිට වෙන්නේ.ඉතිම් අපි කරන්න ඕන බාහිරින් නෙවෙයි අභ්‍යන්තරයට ප්‍රතිකාර දීමයි.එතකොට නොවෙනස්වන පැහැපත් බවක් ලබා ගන්න පුළුවන්.

✴️ ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.
✴️ අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් ...
✴️ අපිට එහෙම එක පාරටම ටැබ්ලට් බොන්න බයයි නේද? එහෙමත් හිතෙන්න පුළුවන් සමහර අයට.ඒත් මේක බොන්න බය වෙන්න
එපා.
✴️ 100%කහ වලින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

කහ කැප්සියුල්ස් මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතය අරඹන්න...

💋 සම පැහැපත් කරයි.
💋 කුරුලෑ ආසාදන සුව කරයි.
💋 සම වියලීම වළකයි.
💋 හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
💋 වයස්ගතවීම පාලනය කරයි.
💋 සමෙහි ලප කැලැල් ඉවත් කරයි.
💋 හිසකෙස් වර්ධනය කරයි.
💋 ඇස් වල පෙනීම වඩවයි.
💋 පිළිකා ඇතිවීම වළකයි.
💋 දත් දිරායාම වළකයි.
💋 ප‍්‍රතිශක්තිය වඩවයි.
කැප්සියුල්ස් 60 ඇසුරුම රු 990 ක් පමණි.

ඇනවුම ලැබුන පසු මුදල් දෙන්න..

ගෙන්වා ගැනීමට :-
• නම
• ලිපිනය
• දුරකතන අංක 2 ක්
• ආසන්නම නගරය එවන්න..

Delivery Charges |
Colombo / Colombo Suburbs :- Rs 200/-
Colombo Outstations :- Rs 300/-

Photos from Herbline's post 25/06/2023

⏺️ ඔයාගෙත් මේ විදිහට මූණේ පැල්ලම් ඇවිල්ලා තියෙනවා ද...
වෙන මොකුත් නොගා මේ pigmentation cream එක බය නැතුව ගාන්න.

💚 White Rose Pigmentation Night Cream 💚

😍 Cash on delivery

1️⃣ අදුරු ලප ( Dark Spots )
2️⃣ ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3️⃣ කුරුලෑ ලප (Acne Marks )
4️⃣ අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
5️⃣ හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns

ඔබත් මෙවැනි ගැටලු රැසකට මුහුන දෙන ගමන්ද සිටින්නෙ 😞

එහෙනම් මෙන්න විසදුම 👇

💚 White Rose Pigmentation Night Cream

ස්වාභාවික දේවල් පමණක් අඩංගු මෙම Gluta White Rose Pigmentation Night Cream එක
ඇණවුම් කර භාවිතා කර බලන්න ඔබට ලැබෙන ප්‍රතිඵලයෙන් ඔබත් පුදුම වේවි 🙂

බ්ලීචීන් අඩංගු cream වලට නොරැවටී👎👎,

❤️ බ්ලීචීන් නැති 👌
❤️ වගකීමක් සහිත 👌
❤️ ආයුර්වේදයේ ලියාපදිංචි 👌
❤️ අහිතකරදේ අඩන්ගු නොමැති 👌
❤️ අතුරු ආභාධ නැති අතර 👌
❤️ ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැකි 🙂🙂

🍃 ආයුර්වේද නිෂ්පාදනයක් වන මෙම cream එක
ඇනවුම් කර භාවිතා කර ඔබත් මේ වෙනස අත්විදින්න 👌

👉 ඔබටවත් හිතා ගැනීමට නොහැකි වෙයි මේ වෙනස 👈

🍃🍃පරක්කු නොකර ඔබත් දැන්ම ඇනවුම් කර වෙනසක් අත්විදින්න 🍃🍃

❤️දිවයින පුරා Delivery පහසුකම් 🚛🚛🚛

ඇණවුම් කිරීමට inbox හෝ whatsapp msg එකක් දාන්න 0704593908

20/06/2023

දිදුලන පැහැපත් නීරෝගී සමක් සදහා......👌👌👌👌

කුංකුමාදීලේපය😱😱😱😱😱

කුංකුම,සුදු හදුන්,කස්තුරි කහ,සුවද කොට්ටං,වෙනිවැල් ඇතුලු වටිනා ආයුර්වේද ඖෂධයන්ගෙන් සපිරි හර්බ්ලයින් කුංකුමාදිලේපය මුහුනේ තෙතමනය රැකදෙමින් සම මත ඇති ලප කැලැල් අවපැහැ ගැන්වීම් ඇස්වටා කලු වීම වැනි සම ආශ්‍රිත ආසාදනයන්ගෙන් ආරක්ශා කර දෙයි.ප්‍රසන්න සුවදකින් යුතු හර්බ්ලයින් කුංකුමදිලේපය සම නීරෝගිමත් කර ඔබේ තාරුන්‍යය රැක දෙයි......😱😱

ඔබේ ඇනවුම අදම ලබා දෙන්න
බෙදා හැරීමේ ගාස්තු අය කෙරේ.....

Photos from Herbline's post 14/06/2023

💞HERBLINE BB+ CREAM💞

♥️මේක නිකන්ම නිකන්ම cream එකක් නෙවේ ☺️ instant glow BB cream එකක් 🥰

♥️ලස්සනට ඉන්න කෙල්ලොන්ට ඕනේම දෙයක්

♥️මේකෙන් පුලුවන් සමට හොද පෙනුමක් ලබාගන්න

♥️සමේ ලප කැලල් පිරිල නම් ලප කැලල් අවමයෙන් පෙනීම

♥️සමහරුන්ගේ මූනට makeup දැම්මහම දාඩිය දානවනේ ☹️ හැබයි මේ BB cream එකෙන් නම් එහෙම ප්‍රශ්න එන්නේ නෑ🥰

♥️ඇයි අපි Makeup එකක් දාන්නේ අපේ මුහුණ මත තියන අදුරු ලප කැලැල් යටපත් කරලා ලස්සන ඔප නංවා ගන්නනේ.

❤️ මෙන්න මේ BB cream එක මගින්☺️☺️ හිරුකිරණින් සම්පුර්ණයෙන්ම ඔයාගේ සම ආරක්ෂා කරනවා..

🌹සමට පැහැපත් බවක් ලබා දේ.

🌹සාමාන්‍ය cream එකක් පාවිච්චි කරන විදිහට පාවිච්චි කරන්නත් පුලුවන්.

🌹ඔයාගේ සමේ තියන අදුරු ගතිය , ලප කැලල් , මේ ඔක්කොටම මේක හොද විසදුමක්

Cash on delivery available ❤️

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Homagama
Colombo