SR Healthy Foods

SR Healthy Foods

Share

Healthy Foods Sri Lanka
The channel show you, Healthy Foods qulities, how it's important for your Healthiness and How to make healthy food recipes.

27/02/2026

ස්ටීම් කරල ගෙදර තියෙන දේවල් වලින් හදමුද රස ම රස පොල් කේක් එකක්..
මම නම් මාරම ආසයි මේ කේක් එකට ඔයත් හදල බලන්නකෝ ☘️😘
ඔන්න හදන හැටි
https://youtu.be/GXMcx90fUS4?si=eVxZmAkrSm5wpqTk

#පොල්කේක්



25/02/2026

මගේ ගැලපුමට කමුද රසම රස සැලඩ් එකක් 😍❤
උදෑසනට...


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 10

☘️ කඩල සැලඩ්
☘️ තම්බා ගත් බිත්තරයක්
☘ පාන් පෙති
SR Healthy Foods

23/02/2026

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 09

☘️ බාස්මතී හාලේ බත්
☘️ මිරිසට මාළු කරිය
☘ වට්ටක්කා කිරට
☘️ පොල් සම්බෝල
☘️පපඩම්🤤
SR Healthy Foods

03/01/2026

රස ම රස ක්‍රීම් චීස් ගෙදරම හදමුද ?❤️❤️❤️

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

Photos from SR Healthy Foods's post 01/01/2026

ලැබුවා වූ නව වසර ඔබ සැමට නිදුක් නීරෝගීමත් සාමය සතුට පිරුන හිතට සැනසීම උදාවෙන සුන්දර වසරක් වේවා. ❤️❤️❤️

රවීනා වික්‍රමාරච්චි
SR Healthy Foods

28/12/2025

මගේ ගැලපුමට කමුද රසම රස බත් කටක් 😍❤


සමබර ආහාර වේලකට මඟ 💐
Healthy Food Guide - Menu 08

☘️ බාස්මතී හාලේ බත්
☘️ මිරිසට මස් කරිය
☘ කැරට් කිරට
☘️ ලීක්ස් තෙල් දාල
☘️පපඩම්🤤
SR Healthy Foods

25/12/2025

පොඩ්ඩන්ට නත්තලට.😍😍 Christmas Wreath

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

24/12/2025
24/12/2025

දන්නවද රෙඩ් වෙල්වට් කේක් එකේ රස 🥰 නත්තලට මගෙන් ඔයාලට..Red Velvet Cake Recipe

Visit My Channel
https://www.youtube.com/

゚viralシfypシ゚viralシalシ

Send a message to learn more

19/12/2025

ආහාර රුචිය වඩන තක්කාලි රසම් |Tomato Rasam Recipe

Visit My Youtube - https://youtube.com/

​ #රසම්​ ​ #තැම්බුම්හොද්ද​ #මිරිස්හොද්ද​ #කායම්හොදි​ #තක්කාලිරසම්

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address

Colombo