Herb line Products with Bashi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Products with Bashi, Health/Beauty, Bandaragama, Colombo.
05/10/2021
04/10/2021
❤ Herb line නිෂ්පාදන සමගින් ඔබ සිහින මැවූ පැහැපත් රන් වන් සමක් ලබා ගැනීම තව දුරටත් සිහිනයක් නොවේ.............❤
🍀 ඉස්සර ඔබ පැහැපත් සමක් ලබා ගැනීමට පිට රට සිට ගෙන්වා බෙදා හරින රූපලාවන්‍ය නිෂ්පාදන කීයක් නම් පාවිචිචි කර ඔබේ මුදලුත් කාලයත් නාස්ති කර ගන්න ඇති ද ? ඒ විතරක්ද ඒ කෘතිම නිෂ්පාදන කොපමණ කාලයක් පාවිචිචි කලත් කිසිම ප්‍රතිඵලයක් ලබා ගැනීමටත් නොහැකි වුනා නේද......?
🍀 ඒ වාගේම ලංකාවේ පාරිභෝගිකයන් හට විශාල තර්ජනයක් වී ඇති බීලීචිං අඩංගු නිෂ්පාදන සහ ව්‍යාජ නිෂ්පාදන පාවිචිචි කර කෙතරම් සමට හානි වෙන්න ඇතිද.....?
🍀 මේ සියලු ගැටළු වලට විසඳුමක් තමයි herb line නිෂ්පාදන කියන්නේ. සමට හානි කරන බීලීචිං අඩංගු නොමැති මෙම නිෂ්පාදන පෙල සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වෙනවා.
🍀 විශේෂයෙන්ම මෙහි අන්තර් ගත වන
Vitamin C, Glutathione, Arbuteen, Vitamin B3 හා Glycolic වැනි අන්තර් ගත ඖෂධ වර්ග මගින් සමට පෝෂණයක් මෙන්ම
👉සම අවපැහැ ගැන්වීම වැලැක්වීම
👉සම ඵල්ලා වැටීම වැලැක්වීම
👉සමේ ඇදෙන සුලු බව පවත්වාගෙන යාම
👉සම වයසට යාම පාලනය කිරීම
👉පිග්මන්ටේෂන් තත්වයන් පාලනය කිරීම
👉මැරුනු සෛල ඉවත් කිරීම
වැනි විශාල ක්‍රියාවලියකින් පසු ඔබට සති දෙකේ සිට සති 16 දක්වා භාවිතා කිරීම මගින් සම පැහැපත් වී නීරෝගී රන් වන් පැහැති සමක් ලබා ගැනීමට හැකි වේ.
🍀 ඉතින් මෙතෙක් ඔබ පාවිචිචි කල කෘතිම රසායනික නිෂ්පාදනයන් ගෙන් මිදී Herb line නිෂ්පාදන පාවිචිචි කර වෙනස වටහා ගන්න.
❤ඔබට අවශ්‍ය ඇනවුම් සඳහා අමතන්න ❤
👉Cash on delivery 0770290684
👉Call | WhatsApp | messenger
26/09/2021
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් කැමති ද? මෙන්න එයට හොදම විසදුම
100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන පෙලක්.
😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Gluta saffron day cream & night cream - 50 gm - 1150/= (Each)
Gluta saffron body lotion 200 ml - 795/=
Gluta saffron Face wash 120 ml - 345/=
Cash on delivery
0770290684 Whatsapp.
26/09/2021
👸👸ඉස්සොරි නිසා ඔබ තවමත් පීඩා විදිනවාද ? මෙන්න එයට හොදම විසදුම
Shampoo 200g- 699/=
Conditioner 200g- 799/=
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
අන්තර්ගතයන්
කෙරටින්
ගොඩපර
ප්‍රෝ විටමින් බි 5
❤❤Cash on delivery available❤❤
මිලදී ගැනීම සදහා Inbox හෝ 0770290684 (whatsapp) විමසන්න..
Category
Website
Address
Colombo
Alerts
Be the first to know and let us send you an email when Herb line Products with Bashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.