Zura Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zura Ceylon, Beauty, cosmetic & personal care, colombo, Colombo.
Zura Ceylon | Herbal Wellness & Beauty
✨ Elevating your daily care with Nature's finest essentials.
🇱🇰 ශ්රී ලාංකේය අභිමානය, සොබාදහමේ සත්කාරයෙන්.
📦 Fast Island-wide Delivery.
💬 Message us to order yours today!
05/05/2026
දියවැඩියා පාලනයට ප්රත්යක්ෂ ආයුර්වේද විසඳුම 𝐀𝐲𝐨𝐫𝐚 𝐃𝐢𝐚𝐛𝐞𝐭𝐢𝐜 𝐂𝐚𝐫𝐞 𝐓𝐚𝐛𝐥𝐞𝐭𝐬.
𝐓𝐚𝐛𝐥𝐞𝐭𝐬 බෝතලයේ මිල රු 1340/=
මාසයක් සදහා ප්රමාණවත් වන පරිදි 𝐓𝐚𝐛𝐥𝐞𝐭𝐬 30ක් ඇත.
මෙය නොකඩවා භාවිතා කිරීම මගින් , ඔබගේ රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමටත් උපකාරී වේ.
අරලු, බුලු , නෙල්ලි, වෙනිවැල්ගැට , කොතලහිඹුටු ,රණවරා , ඉරමුසු ,කොහොඹ ,අට්ටික්කා ,දියමිත්ත යන ආයුර්වේදයේ වටිනා ඖෂධ එකතුකර , පුරාණ ආයුර්වේධ බෙහෙත් වට්ටෝරුවකට අනුකූලව , ශ්රී ලංකා ආයුර්වේද දෙපාර්ථමේන්තුවේ අවසරලත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කරන ලද වගකීමක් සහිත නිෂ්පාදනයකි.
භාවිතයට උපදෙස්:-
උදේ හෝ සවස කෑමෙන් පසු මද උණුසුම් ජලයෙන් දිනකට කරල බැගින් භාවිතා කරන්න.
( දින කිහිපයකින් ඔබගේ රුධිරගත සීනි මට්ටම පාලනය කරයි , මාස 3ක් නොකඩවා භාවිතා කිරීමෙන් ඔබට ඉතා සාර්ථක ප්රතිඵල ලබාදෙනු ඇත )
🛒 ඇණවුම කිරීමට
"𝐒𝐈𝐆𝐍 𝐔𝐏" භාවිතා කර ඔබගේ තොරතුරු ලබාදෙන්න.
නැතිනම් : 078 169 0429 අමතන්න.
Category
Contact the business
Telephone
Website
Address
Colombo
00100