Naturelle Ceylon with Malsha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Ceylon with Malsha, Health/Beauty, Siyabalape, Biyagama.
නිරෝගී දිවියකට හොඳම සත්කාරය අපෙන් ඔබට.1985 සිට 100% ලාංකීය නිෂ්පාදනයක් වන Naturelle Ceylon සෞඛ්‍යාරක්ෂිත බව ප්‍රමිතිය තහවුරු කරමින් ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින ආයුර්වේද රූපලාවන්ය නිෂ්පාදන ආයතනයකි.
❤️ Malsha your beauty secret.❤️
29/09/2026
🎃👻 SPECIAL HALLOWEEN OCTOBER OFFER! 👻🎃
Our spooktacular October Offer is here! 🖤✨
📅 Available from 29th September to 31st October
🔥 Don’t miss out on these special offers!
🛍️ Hurry up and place your orders before the offer ends!
🎃 Shop Now & Enjoy the Halloween Specials! 🎃
🎃👻 විශේෂ Halloween ඔක්තෝබර් දීමනාව! 👻🎃
අපගේ විශේෂ Halloween October Offer දැන් ඔබ වෙනුවෙන්! 🖤✨
📅 සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 31 දක්වා පමණයි!
🔥 මෙම සුවිශේෂී දීමනා මඟහැරගන්න එපා!
🛍️ ඉක්මනින් ඔබේ ඇණවුම් ලබාදී මෙම විශේෂ වාසිය ලබාගන්න!
🎃 දැන්ම Order කර Halloween Specials Enjoy කරන්න! 🎃
🎃👻 சிறப்பு Halloween October Offer! 👻🎃
எங்களின் சிறப்பு Halloween October Offer இப்போது உங்களுக்காக! 🖤✨
📅 செப்டம்பர் 29 முதல் அக்டோபர் 31 வரை மட்டுமே!
🔥 இந்த சிறப்பு சலுகைகளை தவறவிடாதீர்கள்!
🛍️ விரைவாக உங்கள் ஆர்டர்களை பதிவு செய்து இந்த சிறப்பு சலுகையைப் பெற்றுக்கொள்ளுங்கள்!
🎃 இப்போதே Order செய்து Halloween Specials-ஐ Enjoy
WhatsApp - 0789000012
Order now - https://wa.me/message/BNA7DXHMI5NKI1
09/09/2026
🎉✨ Celebrating 2 Amazing Years of Naturelle Ceylon! ✨🎉
Two years of growth, trust, dedication, and countless beautiful moments. 💚
We are truly grateful to our valued customers, partners, and everyone who has supported Naturelle Ceylon throughout this journey. Your trust inspires us to keep growing and bringing you the very best. 🌿
Here’s to 2 years of excellence and many more successful years ahead! 🥂✨
Naturelle Ceylon – Growing Together, Naturally. 🌿💚
*NATURELLE CEYLON OVITAMIN C NIGHT CREAM & DAY CREAM* 🍋🍋
අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද *Naturelle Ceylon Vitamin C* නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ...
*Night Cream & Day Cream Face Serum* 🍋
ඒ වගේම මෙමගින් බ්ලීචින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
අදම
*Naturelle ceylon Vitamin C Night Cream & Day Cream*
පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි👇
🔆සම පැහැපත් කරයි.
🔆බ්ලීචින් ආසාදන සුව කරයි.
🔆සම නිරෝගීමත් කරයි.
🔆කුරුලෑ සුව කරයි
🔆කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
🔆සම ප්‍රකෘතිමත් කරයි.
🔆සමේ ඇති සිදුරු මකා දමයි.
🔆බ්ලීචින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
🔆කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
🔆සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
🔆 සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.
Cash on delivery available
Order now - https://wa.me/c/94789000012
29/08/2026
හිතවත් පාරිභෝගිකයන් වෙත,
අපගේ වත්සප් ගිණුමේ AI BOT ඔන් වෙලා තියෙනවා. ඔබ දාන ගොඩක් මැසේජ් කරන්නෙ එකෙන්. අපහසු තාවයක් සිදුවුවහොත් සමාවෙන ලෙසත්. අප ඔබට රිප්ලයි එකක් ලබා දෙනකම් කරුණාවෙන් අප සමග රැදී ඉන්නා මෙන් ඉල්ලා සිටිමි.
Our WhatsApp account has an AI BOT turned on. You are sending a lot of messages. We apologize for any inconvenience. Please bear with us until we get back to you.
Malsha.
27/08/2026
🌸 ලක්වැසි, ලෝවැසි සැමට සාමය, සතුට පිරුණු පින්බර නිකිණි පොහොය දිනයක් වේවා! 🌸
නිකිණි පුන් පොහෝදා සඳ මෙන්, ඔබ සැමගේ සිත් ද ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් බැබළේවායි ප්‍රාර්ථනා කරමු. ධර්මයේ ආලෝකය ඔබේ ජීවිතයට මග පෙන්වන්නක් වේවා!
26/08/2026
සමස්ත ලෝකවාසී ඉස්ලාම් බැතිමතුන්ට සාමය, කරුණාව සහ සතුට පිරි සුබ මීලාද්-උන්-නබි දිනයක් වේවා! 🌙✨
Wishing a blessed and peaceful Milad-un-Nabi to all our Muslim brothers and sisters. May this special day bring peace, joy, and prosperity to your lives.
எமது இஸ்லாமிய சகோதர சகோதரிகள் அனைவருக்கும் அருளும் அமைதியும் நிறைந்த மீலாதுன் நபி நல்வாழ்த்துக்கள். இந்த நன்னாள் உங்கள் வாழ்வில் அமைதியையும், மகிழ்ச்சியையும், செழிப்பையும் கொண்டு வரட்டும்.
- Malsha -
11/08/2026
ජීවිතේ හැමදාම එකම ආකාරයෙන් තියෙන්නෙ නැහැ. ඒ නිසා උත්සාහ කරන්න. විටෙක ඔබ පරදීවි. එසේ නැතිනම් ඔබ ජයග්‍රහණය කරාවි.💪💪💪❤️❤️
Copy
Sepora Hair Loss Control Shampoo යනු හිසකෙස් මුල්වල සිට ශක්තිමත් කිරීමට සහ කෙස් හැලීම අවම කිරීමට විශේෂයෙන් නිපදවන ලද ආයුර්වේද සහ ඖෂධීය ශැම්පු වර්ගයකි. හිස්කබල පෝෂණය කිරීම සහ නිරෝගී කෙස් වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම සඳහා මෙහි සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය භාවිතා කර ඇත.
විශේෂාංග:
ආයුර්වේද නිපදවීම: ආයුර්වේද සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලැබූ ප්‍රබල ඖෂධීය සාරය භාවිතයෙන් නිපදවා ඇත.
මුල්වල සිට ශක්තිමත් කරයි: හිසකෙස් කූප (Follicles) පෝෂණය කර ශක්තිමත් කිරීම මගින් හිසකෙස්වල ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරයි.
වර්ධනයට රුකුල් දෙයි: හිස්කබලේ රුධිර සංසරණය වැඩි දියුණු කිරීම මගින් නිරෝගී කෙස් වර්ධනයකට සහාය වේ.
හිසකෙස් කැඩී යාම අඩු කරයි: දුර්වල වූ කෙස් ගස් ශක්තිමත් කරමින් හිසකෙස් කැඩී යාම සහ හැලීම අවම කරයි.
හිසකෙස් ප්‍රාණවත් කරයි: නිතිපතා භාවිතයෙන් හිසකෙස් පිරිසිදු, නැවුම් සහ ප්‍රාණවත් බවක් ලබා දෙයි.
හිසකෙස්වල ඝනත්වය පවත්වා ගනී: අඛණ්ඩව භාවිතා කිරීමෙන් හිසකෙස්වල ඝන පෙනුම වැඩි කිරීමට උපකාරී වේ.
"ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්විඳින්න!"
Rs.990
Delivery charges - 425/=
Order now from WhatsApp - 0789000012
04/08/2026
Waant ❤️
Category
Address
Biyagama
11670