Herb way
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb way, Beauty, cosmetic & personal care, Bandarawela.
17/11/2021
ඇත්තටම ඇයි අපි ලෝෂන් එකක් ගාන්නේ 🤷🏻♀️
ලෝෂන් එකක් කියන්නේ සුදු වෙන්න ගාන ක්‍රීම් එකක් නෙවෙයි. බොඩිලෝෂන් එකකින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ සමේ තෙතමනය රදා පවත්වා ගන්න එක. 🥰
විශේෂයෙන්ම ලංකාව සමකාසන්න රටක් නිසා වසර පුරාම අව් රෂ්මිය නොඅඩුව ලැබෙනවා. ඒක නිසා සමේ තෙතමනය පවත්වා ගන්න ලෝෂන් එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත් වෙනවා.😍
Herb Way Whitening Perfume Body Lotion..
කියන්නේ ලංකාවේ තියෙන අනිත් ලෝෂන් වලට වඩා වෙනස්ම එකක්. ස්වාභාවික සාරයන්ගෙ ඇති ගුණය සහ ප්‍රතිඵල නිසා පාරිබෝගිකයන්ගේ ප්‍රතිචාරද එයට ඉහල මට්ටමක තිබෙනවා. 😍😍
හිත හිත ඉන්න දෙයක් නෑ ලංකාවේ අපේ සමට ගැලපෙන හොදම බොඩිලෝෂන් එක තියෙන්නේ Herb Way Whitening Perfume Body Lotion.. ලග විතරයි.👇🥰
17/11/2021
⭐⭐⭐⭐⭐
"පිටරටින් ගෙන්වන bleaching, chemical නිශ්පාදන වල ඇති ක්ෂණික ප්රතිපල වලට නොරැවටී ස්වාභාවික පැහැපත් වෙන්න පුලුවන්. අපේම රටේ නිශ්පාදනයක් භාවිතා කිරීම ආඩම්බරයකි".
🌿සමට ස්වාභාවික දීප්තියක් ලබා දේ.
️☘සමෙහි අහිතකර තෙල් පාලනය කරයි.
🌱සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
️🌲හිරු එළියෙන් සම ආරක්ෂා කර දෙයි.
🌳සමෙහි ආසාධන අවම කර සම ආශ්‍රිත රෝග වළකා දෙයි.
🍀සාමාන්‍ය, වියළි හා තෙල් සහිත ඕනෑම සමකට පාවිච්චි කරන්න පුළුවන්.
❤️සැබවින්ම Herb Way Whitening Perfume Body Lotion.. එක ඔබත් පාවිච්චි කල පසු දින කිහිපයකින් ඔබට රන්වන් පැහැයක්න් ලබාදේ .
17/11/2021
පැහැපත් සමකට සිහින දකින ඔබට,,,
අපි හැමෝම ගැහැනු ,පිරිම,තරුණ ,මහළු කියලා භේදයකින් තොරව ලස්සන වෙන්න කැමතියි නේද. ඉතින්
අප විසින් බෙදා හරිනු ලබන නවතම ස්වාභාවික නිෂ්පාදනයක් වන
Herb Way Whitening Perfume Body Lotion..
ඉතින් අද වෙනකොට 100% සාර්ථක ප්‍රතිඵල සහිත bleaching වලින් තොර මෙම නිෂ්පාදන මගින් ඔබට,,,
😍පැහැපත් සමක් ලබා දෙනවා...
😍තරුණ බව රකිනවා...
😍සමේ වියලි බව නැති කර 😍සමේ තෙතමනය රකිනවා...
😍Bleaching ආසාදන නැති කරනවා..
මෙවැනි ප්‍රතිඵල රැසක් මෙම නිෂ්පාදනය සතුයි...
ඔබත් දිදුළන පැහැපත් සමක් හිමි යුවතියක් වන්න අදම අපිව අමතන්න...
14/11/2021
Whitening body lotion with perfumes
14/11/2021
Perfumes whitening body lotion
14/11/2021
Herb way whitening perfumes day & night body lotion
Category
Website
Address
90100
Alerts
Be the first to know and let us send you an email when Herb way posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.