Sulo Healthy Choice

Sulo Healthy Choice

Share

Sulo Healthy Choice

06/09/2026

යාලුවනේ උදව්වක් ඕනි..

මේවයෙන් tea bag එකකට ලස්සනම tag එක තෝරලා දෙන්නකෝ..

06/09/2026

ලස්සන glow එකක් ගන්න කැමති ගැහැනු ළමයින්ට මේ දවස් වල වැඩියෙන්ම orsers යන්නෙ මෙන්න මේවා තමයි..🥰😍

05/09/2026

✨ Glow එකක් හොයන ඔයාට… ABC එකක්! 🍎🥕❤️

ඔයාගේ daily wellness routine එකට ස්වභාවික පෝෂණයෙන් පිරුණු ABC Collagen Booster එකක් එකතු කරගන්න! 🌿✨

🍃 Nelli
❤️ Beetroot
🥕 Carrot

මේ තුනේ goodness එක එකට එක් කරපු Sulo Healthy Choice ABC Collagen Booster 💚

🥄 Smoothie එකකට, juice එකකට හෝ කැමති පානයකට එකතු කරගෙන පහසුවෙන් භාවිතා කරන්න.

📦 50g – Rs. 650/=

📲 Order කරන්න: 071 774 8694

💚 Sulo Healthy Choice
Natural goodness for your everyday wellness. 🌿

05/09/2026

අල ගෙනල්ලා දෙන්නම් කියලා කියපු ඔයාගේ එයාව mention කරලා අල කුඩු පැකට් එකක් ඉල්ලගන්න..� ��

04/09/2026

ඔයාට කාවදැයි ඕනි..?????🫣🫣🫣

04/09/2026

🌿 ස්වාභාවික සුවයේ රහස - Sulo Healthy Choice 100% පිරිසිදු නෙල්ලි කුඩු! 🍃
​ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කරමින්, සම සහ හිසකෙස් පෝෂණය කරන 100% ක් ස්වාභාවික නෙල්ලි කුඩු (Pure Amla Powder) දැන් පහසුවෙන්ම නිවසටම ගෙන්නා ගන්න!
​✨ ප්‍රධාන වාසි:
✔️ ප්‍රතිශක්තීකරණ පද්ධතිය බලගන්වයි
✔️ දීප්තිමත් සමක් සහ නිරෝගී හිසකෙස් ලබා දෙයි
✔️ ආහාර දිරවීම පහසු කර සෞඛ්‍ය සම්පන්න දිවියක් ලබා දෙයි
✔️ කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවේ
​📦 විශේෂ මිල: රු. 1,250/= (100g)
🚚 Free Delivery (දිවයින පුරා නොමිලේ බෙදා හැරීම)
​📲 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න:
📞 071 774 8694

​🌿 Boost Your Health Naturally with Sulo Healthy Choice Pure Amla Powder! 🍃
​Experience the power of 100% natural, premium dehydrated Amla Powder — packed with Vitamin C and antioxidant goodness for strong immunity, radiant skin, and healthy hair!
​✨ Key Benefits:
✔️ Boosts immunity & natural wellness
✔️ Promotes healthy hair growth & glowing skin
✔️ Supports digestion & metabolic balance
✔️ 100% Pure, Natural & Chemical-Free
​💰 Price: Rs. 1,250/=

04/09/2026

ප්‍රවේසම් වෙන්න..
ඇබ්බැහි වෙන සුලුයි..💚🤩

Photos from Sulo Healthy Choice's post 03/09/2026

කලු ගැහිලා ගල් වගේ නැතුව
පු #ස් බැඳලා වගෙත් නැතුව
මේ වගේ සුදට ලස්සනට පිරිසිදුව
නෙල්ලි පවුඩර් ඕනි නම් ඉතින්
sulo healthy choice විතරයි..

කොණ්ඩෙ අකලට පැහෙනවටත් මේක මරු..
කොයො වෙලෙත් ගිනි අරන් වගේ ඉන්න කෙනෙක්නම්
කාට කාටත් වටින දෙයක් තමයි
නෙල්ලි පවුඩර්.

03/09/2026

Edit නැති පින්තූර..

බලන්නකෝ කැරට් පවුඩර් එකේ
ලස්සන තැඹිලි පාට..😍

sulo අපේ product විජලනය වෙන්නේ
නියමිත උෂ්ණත්ව පරාස වල.
ඉතින් ගුණයට, සුවඳට ,වර්ණයට කිසිම හානියක් නෑ..

03/09/2026

Stock ගොඩක් හදලා තියාගන්නෙ නැති ඒවා..

ඔයාලගේ orders හදලා එවන්නම් කියලා දවස් දෙකක් තුනක් ඉල්ලගන්නේ උණු උණුවෙම අලුතෙන්ම හදලා එව්වම ඔයාලට ගොඩක් දවස් තියාගන්න පුලුවන් නිසා..

අපෙන් orders දාන අය දන්නවා අපේ quality එක..

ආදරෙයි ඒ විශ්වාසෙට..

🥰😍

Category

Address

437/E/1, Millagaspola, Halthota
Bandaragama
12538